Astrology - Astronomy

Out-of-Stock
Bududahama, Jothishya Ha Naveena Widyava
Out-of-Stock
බුදු දහම, ජ්‍යෝතිෂය හා නවීන විද්‍යාව - මෙම පොත දීපානි රණවීර මහත්මිය විසින් "සුබසෙත" ජ්‍යොතිෂායුර්වේද සතිපතා පුවත්පතට බුදු දහම, ජ්‍යොතිෂය හා නවීන විද්‍යාව පිළිබඳ ව විවිධ මාතෘකා යටතේ පළ කළ ලිපි රැසක එකතුවකි. 
Out-of-Stock
Graha Bala Saha Bava Bala
Out-of-Stock
ග්‍රහ බල සහ භාව බල - ලග්නයට අනුව ග්‍රහයින්ගේ ක්‍රියාකාරීත්වයත් ඉන් ඇති වන සුභ අසුභ ඵල ගැනත්, අසුභ මග හරවා සුභ ඵල උදා කර ගැනීමට නිවැරදි මගත් මේ කෘතිය පහදා දෙයි.
Out-of-Stock
Jothishya Saha Bouddhaya
Out-of-Stock
ජ්‍යෝතිෂය සහ බෞද්ධයා - ''දීර්ඝ කාලයක් ශ්‍රී ලාංකේය සමාජය පිළිබඳ ගැඹුරු දැනුමක් සහ අත්දැකීම් සහිත ව වියපත් මනසින් ගැඹුරු විෂයක් පිළිබඳ ගාමිණී දිසානායක මහතා කැනඩාවේ නිහඬව වෙසෙමින් කරන ලද මෙම කෘතිය ශ්‍රී ලාංකේය සමාජය පිළිබඳ කෙරෙන සමාජ විද්‍යාත්මක පර්යාවලෝකයකි.''
Out-of-Stock
Yuga Diviya Ha Kendraye Hath Wenna
Out-of-Stock
යුග දිවිය හා කේන්ද්‍රයේ හත් වැන්න - මෙම 'යුග දිවිය හා කේන්ද්‍රයේ හත් වැන්න' කෘතිය ආචාර්ය පියසේන රතුවිතාන මහතා විසින් රචනා කර ඇත්තේ ජ්‍යොතිෂය තුළින් ජීවිතය දකින්නට උනන්දුවන අයත්, ජ්‍යොතිෂය හදාරමින් සිටින ආධුනික පිරිසත් වෙනුවෙන්  ය.
Dvara Praveshaya Hevath Uluvahu Panima
ද්වාර ප්‍රවේශය හෙවත් උළුවහු පැනීම -  "උළුවහු පැනීමේ ගුරු කුල සම්ප්‍රදායට අනුව ලියවුණු අංගසම්පූර්ණ හරවත් ග්‍රන්ථයක් මේ වනතෙක් සම්පාදනය වී නොමැති අතර එම අඩුපාඩුව සපුරාලනුවස් ගරු පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමියන් විසින් රචනා කර ඇති 'ද්වාර පැනීම හෙවත් උළුවහු පැනීම' ග්‍රන්ථය ඉතා අගනා ග්‍රන්ථයක් ලෙස විවාදයෙන් තොරව පිළිගත හැක. "
Rs 550.00
Sarthaka Wyaparayak Arabima Sadaha Jothishya Jaya Maga
සාර්ථක ව්‍යාපාරයක් ඇරඹීම සඳහා ජ්‍යෝතිෂ ජය මග - ප්‍රමාණයෙන් කුඩා වුවත් මෙම ග්‍රන්ථය ව්‍යාපාරයක් ඇරඹීමට අදහස් කරන හෝ ව්‍යාපාරයක් ඇරඹීමට අදහස් කරන හෝ ව්‍යාපාරයක් අරඹා පවත්වාගෙන යන සියළු දෙනාගේ අත රැඳිය යුතු අත්පොතක් වශයෙන් හැඳින්විය හැක.
Rs 320.00
Out-of-Stock
Jothishya Siddhantha
Out-of-Stock
ජ්‍යොතිෂ සිද්ධාන්ත - ආධුනිකයන්ට පමණක් නොව ජ්‍යොතිෂය දන්නා අයට ද බෙහෙවින්ම ප්‍රයෝජනවත් විය හැකි ග්‍රන්ථයකි.
Out-of-Stock
Jyothisha Ha Wasthu Widya Nivasa Athpotha
Out-of-Stock
ජ්‍යොතිෂ හා වාස්තු විද්‍යා නිවාස අත්පොත - ජ්‍යොතිෂයට අනුකූලව සුභ ඵල ගෙනෙ දෙන සෞභාග්‍යය සම්පන්න නිවසක් ගොඩනගා ගැනීමට අවැසි සියලුම කරුණු අන්තර්ගත මේ කෘතිය පොදුවේ සෑම පාඨකයෙක්ටම වැදගත් වන්නකි.
Wasthu widyawa sahitha bhumi parikshawa
කතෘගෙන්..
මෙම පොතෙහි සදහන් වන්නේ ඌවේ පැරණි පඩි උතුමෙකු ගෙන් ලැබුණ පුස්කොළ පොතක එන සටහන් සම්භාරයකි. වර්ෂ ගණනක් මා ගත් උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් මේ රගසිගත ක්‍රම සියල්ලම ඇතුළත් ඒ මාහැගි පුස්කොළ පොත ගුරු මුෂ්ටි නොසගවා මා අතට පත්විය. හල්දුම්මුල්ලේ වෙහෙරගොඩ පන්සලේ වැඩ විසූ වයෝවෘධ සිල්වත් පැවදි උතුමාණන්ට නිවන් සුව පතා ඒ සියලු භූමි පරීක්ෂා සහ ගෘහ නිර්මාණය පිළිබද කරුණු නොසගවා ඔබ අතට දෙන්නෙමු.
Rs 350.00
SHIVA LIKHITHA MUHURTHAYA
මනෝවිද්‍යා උපදේශක දුමින්ද ගුණවර්ධන මහතා විසින් රචිත 'ශිව ලිඛිත මුහුර්තය' නම් මෙම ජ්‍යෙතිෂ ග්‍රන්ථය මගින් ජ්‍යෙතිෂ ශාස්ත්‍රය තුළ නැකත් සෑදීම හෙවත් සුභ මුහූර්තයක් සකස් කර ගන්නා ආකාරයත් ,සුභ දිනයක්, සුභ වේලාවක් සකස් කර ගන්නා අකාරය පිළිබදවත් පැහැදිලිව නිරවුල්ව කරුණු සදහන් ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. 
Rs 500.00
Out-of-Stock
Lagna Wimasuma
Out-of-Stock
ලග්න විමසුම නම් වූ මෙම කෘතිය ඒ ඒ ලග්න ආශ්‍රිතව ලියැවුණු විස්තරාත්මක විශ්ලේෂණයකි. මෙය හුදු ලග්න පලාපල ප්‍රකාශනයක් නොව ඉතා සංකීර්ණ විශ්ව බලපෑම් තුළ ග්‍රහයින්ගේ ක්‍රියාකාරකම් ඒ ඒ ලග්න හිමියන්ගේ ජීවන ක්‍රියාවලිය කෙරෙහි ශුභ අශුභ වශයෙන් බලපාන අන්දම ජෝතීර් විද්‍යානුකූල මූලධර්මයන් ඔස්සේ විමසා බැලෙන විචාරාත්මක කෘතියකි.   
New
Samata Pihitha Wana Haladiva Maha Yanthra Rathnaya
යන්ත්‍ර මන්ත්‍ර භාවිතය චිරාත් කාලයක සිටම සාමාන්‍ය ජනතාව විසින් සිදු කරන අතර එමගින් පිහිට ලබා ගන්නා අයද බොහෝ ය. එසේ පිහිට ලබා ගැනීමේදී නියම ක්‍රමයට එය සිදු කළ යුතුය. නමුත් යන්ත්‍ර මන්ත්‍ර සෑදීමේ නිවැරදි ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් වී නොමැත. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා බොහෝ දෙනා හමන් ජෙනතිෂය හා යන්ත්‍ර මන්ත්‍ර භාවිතය පිළිබඳව කිසිවක් නොදන්නා නමුත් විවිධ ක්‍රම වලින් ලබා ගන්නා තොරතුරු පදනම් කර ගෙන පොත්පත් ලිවීමට හා ගුරුකම් කිරීමට පෙළඹී සිටිති. මෙය අනතුරුදායක තත්ත්වයක් බැවින් නියම ක්‍රමයට යන්ත්‍ර මන්ත්‍ර සෑදීම ජ්‍යොතිෂයට අනුවම සිදු කළ යුතු අතර ඒ සඳහා සුදුසුකම් සහ මනා වැටහීමක් සහිත ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙකුගෙන් ම උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් ය. නිලන්ත කුමාර ධනසේකර මහතා මේ පිළිබඳව මනා අවබෝධයක් සහිත ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිලිබඳව හසළ අවබෝධයක් ඇති අයෙකු බැවින් මෙම ග්‍රන්ථය යන්ත්‍ර මන්ත්‍ර භාවිතයෙන් පිහිට අපේක්ෂා කරන සැමට ඉතා ප්‍රයෝජනවත්, වටිනා ග්‍රන්ථයක් වශයෙන් වගකීමක් සහිතව හඳුන්වා දෙමු
Rs 380.00
New
Navagraha Poojava Puda pooja saha Strothra
නවග්‍රහ පූජාව පුද පූජා සහ ස්තෝත්‍ර යන මෙම කෘතිය මගින් නිවැරදිව නවග්‍රහ පුද පූජා පවත්වන ආකාරය සහ එම පූජාවන් සිදු කිරීමේදී යොදා ගන්නා ස්තෝත්‍ර යනාදිය සමිශ්‍රණය කර සකස් කරණ ලද ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 200.00
NewOut-of-Stock
Sri Shanthi malawa Kapum Sirasapadaya
Out-of-Stock
ජ්‍යොතිෂ වේදී නිලන්ත කුමාර ධනසේකර මහතා පරම්පරාවෙන් ජ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරා කළඑලියට විත් සමාජයේ යම්කිසි හර පද්ධතියක් ඔස්සේ ඉදිරියට පියමං කරන පුද්ගලයෙකි. ඔහු ජ්‍යොතිෂයේ නවමං පෙත් හෙළි කරමින් අගනා හරවත් නිබන්ධන, ජ්‍යොතිෂ සඟරා හා පුවත්පත් ඔස්සේ කළඑළි දක්මින් තම හැකියවන් ඔප් නංවාගෙන ඇත. ඔහු කාලීන සමාජයේ ජ්‍යොතිෂ අවශ්‍යතාවන් සපුරාලමින් මිනිසුන් අතර ජීවත් වෙමින් ජ්‍යොතිෂයට යමක් කරන්නට උත්සාහ ගන්නා අයෙකි. ඔහුගේ කෘතියක් ලෙස මුද්‍රණයෙන් දොරට වඩින ශ්‍රී ශාන්ති මාලාව හෙවත් 'කැපුම් සිරසා පාදය හෙවත් ග්‍රන්ථය පොදු ජනතාවගේ බොහෝ දුක් කටොළු වලදී සහ ඔවුන් මුහුණ දෙන නොයෙකුත් ගැටළු වලදී ජ්‍යොතිෂ හා මන්ත්‍ර විද්‍යාව ඇසුරු කර ගනිමින් ඔවුන්ට පිහිට වීමට හැක ක්‍රම වේදයන් හඳුන්වා දෙන මෙම ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවයක් ඉටු කරන ඉතා වැදගත් ග්‍රන්ථයකි.
New
Guptha bala dharma bala yanthra manthra
මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීම සදහා රචකයා විසින් පුස්තක මුද්‍රිත පොත පත සහ මේ පිළිබදව දැනුමක් ඇති ගුප්ත විද්‍යාධරයින්ගේ සමහර යන්ත්‍රද මන්ත්‍ර ඇතුළත් කොට ඇති අතර ගුප්ත විද්‍යාව පිළිබදව උනන්දුවක් දක්වන ඔබ සියලු දෙනාට ඉතා වටිනා කෘතියක් ලෙස හැදිවිය හැකිය.
Rs 500.00
New
Shiva - Parvathi Svayanvara Pooja
ශිව පාර්වතී ස්වයංවර පූජා


තරුණ තරුණියන්ගේ විවාහ ප්‍රමාද දෝෂ දුරු කිරීමට
ආත්මීය සහකරු සහකාරිය මුණගැසීමට
ගනි මංගල දෝෂ දුරුවීමට
ඉක්මන් විවාහයට
දරුවල ලැබීමට


විවාහාපේක්ෂිත තරුණ තරුණියන් මූහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ සුදුසු සහකාරියක සහකරුවෙකු සොයා ගැනීමට ඇති අපහසුවයි. මේ නිසාම විවාහ ප්‍රමාදවීම දිගටම සිදු වේ. ආත්මීය . සහකරු සොයාගැනීමට වත්මන් සංකීර්ණ සමාජය තුළ බොහෝ බාධා පවතී. විවිධ ජ්‍යොතිෂ වේදීන්ගේ විවිධ අර්ථකථන නිසාද මේ තත්වය උග්‍රවී ඇත.දිගින් දිගටම සිදුවන මෙම තත්ත්වය මග හරවා ගැනීමටත් ගැළපෙන සහකරු සොයා ගැනීමටත් වෙනත් ග්‍රහ දෝෂ දුරු කිරීමටත් ඉන්දීය ජ්‍යෙතිෂ ක්‍රම ඇසුරෙන් සකස් කර ඇති, මෙම ශිව පාර්වතී ස්වයංවර පූජාව ඉතාමත්ම සාර්ථක බැව් වර්තමාන ජ්‍යෙතිෂවේදීන් සමග කළ සාකචිචාවලදී අපට තහවුරු විය.ජේ.ඒ.ඩි. පෙරේරා මහතා ප්‍රථම වරට මෙම පාර්වතී පූජාව ග්‍රන්ථයක් වශයෙන් ඉදිරිපත් කරමින් සමාජයට කළ සේවය ඛෙහෙවින් අගය කරමි. මෙමගින් බොහෝ දෙනාට යහපත සැලසේවායි පතම්

පූජ්‍ය.කලුගමුවේ නොරද ස්‌ථවිර. ශාස්ත්‍රවේදී, ප්‍රවීන ග්‍රන්ථ රචක
Rs 200.00
New
Nawagraha shanthi yanthraya
මිනිසා කෙරෙහි ග්‍රහයන්ගේ බලපෑම පිළිබඳ අවධානය මෙන්ම එම බලපෑම සිදුවන ආකාරය පිළිබඳව බොහෝ ඈතඅතීතයේ සිටම සෘෂිවරුන් මෙන්ම තාරකා ශාස්ත්‍රඥයින් ප්‍රවීන ජ්‍යෙතිෂවේදීන් විවිධ අදහස් පලකර ඇත. මේ නිසාම මෙම ග්‍රහ බලපෑම් නිසා සිදුවන අතුරු අන්තරාවලින් මිදෙන ආකාරයත් ඒ සඳහා කළයුතු පුද පූජාමය ක්‍රියාමාර්ග පිළිබඳවත් ජ්‍යෙතිෂවේදීන් සහ වියතුන් විසින් විවිධ ක්‍රම උපයෝගී කරගන්නා ලද අතර නවග‍්‍රහයින් සඳහා එක් එක් ග්‍රහයා වෙනුවෙන් යන්ත්‍ර සකස්කර එමගින් පිහිට අපේක්ෂා කිරීම බහුලව පිළිගන්නා ලදි.
Rs 200.00
New
Sakala Sawbhagya Kedawana KiriAmma Danaya
ලොව්තුරා බුද්ධත්වය ප්‍රාර්ථනා කරනු ලබන පත්තිනි දේව මෑණියන් සම්බන්ධව නොයෙක් ග්‍රන්ථ ලියැවී ඇතත් කිරි දානය සම්බන්ධව පැහැදිලිව ලියැවුණු පාරම්පරික දැනුම ගබඩා වූ ග්‍රන්ථයක් ලක්දිව නොමැති තරම්ය.
" දළුමුර කරඬුව '' වැනි පූජනීය වූ පරම්පරාගත අභිචාර පූජා විධි පිළිබඳ දැනුම ද දැනට අප තුළින් සම්පූර්ණයෙන්ම වියැකී යාමෙන් හෙළයාගේ සාම්ප්‍රදායික සිරිත් විරිත් පවා වැනසී යමින් පවතී.
"සකල සෞභාග්‍යය කැඳවන කිරි අම්මා දානය '' පූජනීය වූත් පර්යේෂණාත්මක වූත් සාරගර්භ කරුණු ඇතුළත් ඉමහත් වටිනා කාලෝචිත ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 375.00
NewOut-of-Stock
Ravendharthadeepani
Out-of-Stock
මුළු මහත් ලෝකයේට විශිෂ්ටතම සංස්කෘතියකට උරුමකම් ඇති ශ්‍රී ලාංකික අපි සැවොම එකී  මහා ප්‍රොව ජාතියෙහි සාඩම්බර නිමිකරුවන් වෙමු. අපටම ආවේණික වූ ඇදහිලි හා විශ්වාසවලින් පූර්ණ ජාතියක් වූ ශ්‍රී ලාංකිකයින් ගුප්තවිද්‍යාවෙහි කුමන හෝ කරුණු පිළිබදව දැන සිටි භූත විද්‍යා ඇදුරන්ට විය. දෛනිත පීවන පැවැත්මේ විවිධ බාධක බිදලීමට අවශ්‍ය ගුප්ත කරුණු පිළිබඳව යම් තම්මකින් හෝ දැන සිටි බවුහු වතී විද්‍යාව කෙරෙහි ද අප්‍රමාණ විශවාසයක් ඇති අයවලුන් බව අප නම දනිමු.
නාවිතයෙකු නොමැති නෞතාවක් සේ වතී ක්ෂේත්‍රය තුළ ගමන් කරන හළයන්ට පළපුරුදු නාවතයෙකු සේ ප්‍රයෝජන ගත හැකි මේ මහා භූත විද්‍යා ප්‍රකරණය වෛද්‍යාචාර්ය පූජ්‍ය අල්ගම වන්නේ සුමනවංශ හිමියන්ගේ වති ශාස්ත්‍රය පිළිබඳ දැනුම් සම්භාරයෙහි ප්‍රතිහයති. ගුරු ගෝල බැඳීමෙන් ගම්භීරත්වය වින මේ තෘතිය ලාංකිත භූත විද්‍යා ඇදුරන්ගේ  අවධානයට යොමු විය යුතු මෙතෙන් කලක් හෙළි නොවූ රහස් කර ගත් දුර්ලභ කෘතියක් ලෙස හැදින්විය හැකිය.