Rs 167.00
Best sellers
There are 2488 products.
Rupasiddhi Pramodini (Dvthiya Bhagaya)
Out-of-Stock
රූපසිද්ධි ප‍්‍රමොදිනි - පාලි රූපසිද්ධි මහා ව්‍යාකරණ ග‍්‍රන්ථය පරිශීලනයෙහි නියුක්ත ආධුනිකයනට ඇතිවන ගැහැට දුරලීමවස් සම්පාදිත රූපසිද්ධි ප‍්‍රමොදිනී ග‍්‍රන්ථයෙහි දෙවන කාණ්ඩය මෙයයි. මෙම ග‍්‍රන්ථය මගින් පාලි ව්‍යාකරණාවබෝධයට සරල මාර්ගයක් ලබාදෙනු ලබන අතර පිරිවෙන් අධ්‍යාපනයේදී ද ආවශ්‍යක ග‍්‍රන්ථයක් ද වේ.
Rs 252.00
Rs 280.00
Rupasiddhi Pramodini (Prathama Bhagaya)
රූපසිද්ධි ප‍්‍රමොදිනී - ‘‘කචචායන’’ පාලි ව්‍යාකරණ ග‍්‍රන්ථයේ පරිවාර ග‍්‍රන්ථයක් වන මහා රූප සිද්ධි ගුරුතන්හි තබා සකස් කළ මෙය ද පාලි භාෂා ව්‍යාකරණ ග‍්‍රන්ථයකි. පාලි භාෂාව හදාරන අයට අතිශයින් ම උපකාරීවන ග‍්‍රන්ථයක් ලෙස මෙය හැදින්විය හැක.
Rs 477.00
Rs 530.00
Saundarananda Mahakawyaya 1-2-3 Sarga
සෞන්දරානන්ද මහා කාව්‍යය 1-2-3 සර්ග - ප‍්‍රාචීන විභාගයන්හි සංස්කෘත විෂය සදහා නියමිත මෙම කෘතිය ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් සංස්කෘත සාහිත්‍යය හදාරණ විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය පිණිස ද සම්පාදනය කර ඇත.
Rs 504.00
Rs 560.00
Sanskrutha Namakyathapadamalika
සංස්කෘත නාමාක්‍යාතපදමාලිකා (නාමාඛ්‍යාත වරනැගිල්ල - නාගර) - දේවනාගරී අකුරෙන් මුද්‍රිත මෙම කෘතිය සංස්කෘත උගන්නා ආධුනිකයන්ගේ ප‍්‍රයෝජනය තකා සම්පාදනය කර ඇත.
Rs 144.00
Rs 160.00
Rasavahini Jambudeepuppaththi Katha
රසවාහිනි ජම්බුදීපුප්පත්ති කථා - රසවාහිනිය පාඨක ලෝකයා අතර කීර්තියක් උසුළන ග‍්‍රන්ථයකි. කථා එකතුවක් වශයෙන් රසවාහිනිය හැදින්විය හැක. මෙහි කථා කොටස් දෙකකි. දඹදිව උපන් හා ලක්දිව උපන් කථා වශයෙනි. මෙම කෘතිය දඹදිව උපන් (ජම්බුදීපුප්පත්ති කථා) වන අතර අධ්‍යයන පොදු සහතිකපත‍්‍ර විභාගයට නියමිත කථා 20 ක් මෙහි ඇතුළත් වේ.
Rs 337.50
Rs 375.00
Guide through the Visuddhimagga
What is to the advantage of the scholar is sometimes to the disadvantage of the layman. While going through the elaborate explanations of a certain topic in the Visuddhimagga, ...
Rs 135.00
Rs 150.00
The Seven Stages of Purification and The Insight Knowledge
This is a book born of wide and deep meditative experience, a guide to the progressive stages of Buddhist meditation for those who have taken up the practice in full earnestness. ...
Rs 135.00
Rs 150.00
The Questions of King Milinda
The Milindapanha is one of the great classics of Pali Buddhist literature, a spirited dialogue between the Greek king Milinda and the Buddhist sage Nagasena. ...
Rs 360.00
Rs 400.00
Theravadi Arthakathana Siddhantha
Out-of-Stock
ථෙරවාදී අර්ථකථන සිද්ධාන්ත - ථෙරවාදී අර්ථකථන සිද්ධාන්තයන්හි ලක්ෂණ විමර්ශනයට භාජනය කිරීම මෙහි අභිප‍්‍රාය වන අතර පාලි අට්ඨකතා සම්බන්ධයෙන් රචනා වී ඇති ප‍්‍රශස්ථම කෘථියකි.
Rs 675.00
Rs 750.00
Mul Budu Samaya Ha Vivarana Gatalu
මුල් බුදුසමය හා විවරණ ගැටළු - දැනට ථෙරවාද, මහායාන හා වජ‍්‍රයාන යනුවෙන් ප‍්‍රධාන සම්ප‍්‍රදාය තුනකට බෙදී පවත්නා එසේම අතීතයෙහි නිකාය දහඅටක් ලෙස බෙදුණු බෞද්ධ චින්තනය තුළ ථෙරවාද සම්ප‍්‍රදාය සම්බන්ධයෙන් දාර්ශනිකව හා ඓතිහාසිකව බැලීමේදී මතුවන ගැටළු රාශියක් මෙම ග‍්‍රන්ථයෙන් සාකච්ඡාවට භාජනය වේ.
Rs 540.00
Rs 600.00
The Manual Of the Excellent Man
Ledi Sayadaw, the Burmese scholar-monk and meditator, explores profound aspects of Buddhism with his usual candor and thoroughness.
Rs 225.00
Rs 250.00
Podi Hamuduruwange Bhawana Satahan
පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් - සෝවාන් ඵලයට පත් පොඩි හාමුදුරුනමකගේ අත්දැකීම් වලින් පිරුණු මේ කෘතිය තෙවසරක් පුරා කොටස් වශයෙන් ලේක්හවුස් ආයතනයේ නමස්කාර සගරාවේ පළ විය.
Rs 585.00
Rs 650.00
Rs 243.00
Rs 270.00
Vishnu Sharmange Pancha Thanthraya
පංච තන්ත්‍රය - මීට අවුරුදු දෙදහසකට පමණ ඉහත ඉන්දියාවේ විසූ විෂ්ණු ශර්මන් නමැති මහා පඬිවරයා විසින් මිනිසාට යහපත් චරිතයක් හා මනා පෞරුෂත්වයක් ගොඩනගා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන දේශන ආශ‍්‍රයෙන් මෙය සකස් වී ඇත.
Rs 990.00
Rs 1,100.00
Dampiya Atuwa Gatapadaya
ධම්පිය අටුවා ගැටපදය - මෙම ධම්පියා අටුවා ගැටපදය පාලි ධම්ම පදට්ඨ කථාවට ලියන ලද ව්‍යාඛාන ග‍්‍රන්ථයකි. ධම්ම පදයට හා ධම්මපදට්ඨ කථාවට මූලාශ‍්‍ර වූ හෙළටුවාව සහායකොට ගෙන තිබේ. මේ නිසා උසස් අධ්‍යාපනය ලබන අයට පරිශීලනය සඳහා මෙම පොත බෙහෙවින් උපකාරී වේ.
Rs 1,260.00
Rs 1,400.00
Pali-Sinhala Pariwarthana Puhunuwa
පාලි - සිංහල පරිවර්තන පුහුණුව - ප‍්‍රාචීන ප‍්‍රාරම්භ සහ මධ්‍යම විභාග සදහා පෙනී සිටින ශිෂ්‍යයන්ට, පිරිවෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට පෙනී සිටිනා අයටද දහම් පාසල්වල පාලි භාෂාව ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට ද ප‍්‍රයෝජනවත් වන පරිදි මෙම පරිවර්තන පුහුණු ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 270.00
Rs 300.00
Rawana Shishtacharaya
Out-of-Stock
දෙස් විදෙස් විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ලියා පල කළ 52 වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථය " රාවණ ශිෂ්ටාචාරය " යි. ඇමෙරිකා මහද්වීපයේ සහ යුරෝපයේ, ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ යක්ෂ ගෝත්‍රිකයන් - හෙළයන් -අද දක්වා උසස් සමාජ තලයේ ජිවත් වන බැව් ඉතා පැහැදිලි ලෙස මෙම ග්‍රන්ථයේ සඳහන් වේ
Rs 405.00
Rs 450.00
Pali-Sinhala Akaradiya
සිංහල බෞද්ධ දරුවන්ට පහසුවෙන් පාලි ඉගෙනීම සඳහා අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්ථවිරයන් විසින් රචිත ශබ්දකෝෂයකි.
Rs 1,125.00
Rs 1,250.00
Piruwana Poth Wahanse
පන්සිල් ගැනීමේ පටන් දොරකඩ අස්න අනුශාසනාව, දේවතල්පත ලිවීම, පිරිත් පේ කිරීම ඇතුළු දෙවියන්ට පින්දීම දක්වා වූ සියලූම සිරිත් විරිත් සහ සියලූ සෙත් පිරිත් ද ඊට සම්බන්‍ධ රතන යන්ත‍්‍රය, නවගුණ යන්ත‍්‍රය, සීවලී යන්ත‍්‍රය, අභිසම්භිධාන යන්ත‍්‍රය, ජලනන්‍දන සහ රත්නාවලී යන්ත‍්‍ර ද ඒවා භාවිත කළ යුතු අවස්ථා ද සදහන් මෙම ග‍්‍රන්‍ථය විහාරස්ථානවලට පමණක් නොව නිවෙස්වල භාවිතයට ද ඉතා යෝග්‍ය ය.
Rs 2,250.00
Rs 2,500.00
Maha Sathipattana Suthraya
බුදුරජානත් වහන්සේ නිර්වානාවබෝධය පිණිස වන ඒකායන මාර්ගය මේ සතිපට්ඨාන සූත්‍රයම බව අවධාරණයෙන් දේශනා කල සේක. එම සුත්‍රය විග්‍රහ කෙරේ. මෙහි එන සරල සිංහල භාවය සාමාන්‍ය දැනුමක් ඇති කවර කෙනෙකුට උවද අපහසුවකින් තොරව අවබෝධ කරගැනීමට හැකි වන අයුරින් සකස් කරන ලද්දකි.
Rs 180.00
Rs 225.00
Deegha Nikaya Attakatha 1
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,820.00
Petha Waththu Attakatha
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,095.00
Dhammapada Paliya saha Sinhala Dhammapadaya
හෛන්දවයනට භගවත් ගීතාව යම්සේද බෞද්ධයනට ධම්මපදයත් එසේමැයි බොහෝ දෙනාගේ පිළිගැනීමයි. අර්ථ සලකමින් මෙහි ගාථා නිතර සජ්ඣායනා කරන තැනැත්තා කලෙකදී ධර්මය අතින් හොද වැටැහුමක් ඇති ශ්‍රද්ධා බුද්ධි සම්පන්නයෙක් වෙයි.
Rs 558.00
Rs 620.00