Best sellers

Atuwa Parikshanaya Ha Atuwa Kathawasthu
අටුවාපරිෂණය හා අටුවාකථාවස්තු - පාලි අටුවාවන් පිළිබදව කරන ලද පර්යේෂණ ග්‍රන්ථයකි.ඊට අමතරව කථාන්තර 136 ක් ඇත.
Rs 300.00
Pujawaliya
පූජාවලිය - බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරයෙන් බිඳක් පාඨක පහන් සංවේගය දනවන අයුරින් ඉදිරිපත් කරන මේ සම්භාව්‍ය කෘතිය පුරාණයේ පටන් බෞද්ධයින්ගේ ආදර ගෞරවයට පාත්‍ර වුවකි. සෑම බෞද්ධයකු විසින්ම කියවිය යුත්තකි...
Rs 3,650.00
Deepavansaya
දීපවංශය - ශ්‍රී ලංකාවේ ඉපැරණි සාහිත්‍ය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමෙහිලා මහඟු අත්වැලක් සපයනු ලබන කෘතියක් ලෙසින් සැලකිය හැක.
Rs 800.00
Demaupiyani Obe Daruwata Kiya Denna
දෙමවුපියනි, ඔබේ දරුවාට කියා දෙන්න - දේශයක අනාගතය රඳා පවත්නේ එම දේශයේ උපන්, හැදෙන වැඩෙන ළමා පරපුර අත ය. එම පරපුර දේශයේ යහපත උදෙසා ඥාණයෙන් මෙන්ම ගුණ ධර්ම අතින් හැඩ ගස්වා ගැනීම වැඩිහිටි පරපුරේ, ගුරු පරපුරේ වගකීම වේ. අප දේශයේ පාසල් දරුවන්ගේ යහගුණ වර්ධනය හා උගැන්මට ඔවුන් දිරි ගැන්වීම පිණිස කෘතහස්ත පාඨශාලා ආචාර්යවරියක, විදුහල්පතිනියක හා ගුරු පුහුණු ආයතන කථිකාචාර්ය වරියකව සිටි විනීතා ජිනසේන මහත්මිය විසින් සම්පාදිත මෙම පොත් පිංච සෑම පාසල් දරුවෙකු වෙතම ලබා දිය යුතු අගනා තිළිණයක් ලෙස හªන්වා දිය හැකිය. 
Rs 150.00
Buddhism A Graduated Course (Step 8)
A Systematically planned course in eight steps. Covers areas such as basic doctrine, social philosophy, ethics, Buddha-biography, religious history etc. Well illustrated and attractively printed on high quality paper with color plates. Approved as a Library book by the Ministry of Education. Ideal as a gift for children.
Rs 120.00
Seth Pirith Sahitha Wandana Gatha
සෙත්පිරිත් සහිත වන්දනා ගාථා - සෙත් පිරිත් සහ සියළු වන්දනා ගාථා සහිත අත්පොතක් නොමැති වීමේ අඩුපාඩුව සම්පූර්ණයෙන් මැකී යන පරිදි සැකසුන කෘතියකි.සෑම බෞද්ධ නිවසකම අවශ්‍යයෙන්ම තිබිය යුත්තකි.
Rs 345.00
Pattanappakarana 3
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන පට්ටානප්පකරණ 3  කාණ්ඩය වේ . 
Rs 2,600.00
Vibhangappakarana 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන විභංගප්පකරණ  2  කාණ්ඩය වේ . 
Rs 1,600.00
Apadana Pali 2-1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි  එන අපදාන පාළි  2-1   කාණ්ඩය වේ . 
Rs 1,720.00
Apadana Pali (Theri Apadana) 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි  එන අපදාන පාළි  (ථේරි අපදාන)  2  කාණ්ඩය වේ . 
Rs 1,200.00
Apadana Pali 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි  එන අපදාන පාළි 1 කාණ්ඩය වේ . 
Rs 2,250.00
Sanyuktha Nikaya 5-(2)
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන සංයුක්ත නිකාය 5-(2)  කාණ්ඩය වේ . 
Rs 2,050.00
Sanyuktha Nikaya 5-(1)
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන සංයුක්ත නිකාය 5-(1)  කාණ්ඩය වේ . 
Rs 2,230.00
Jesuswahanse Saha Budunwahanse
ජේසුස් වහන්සේ සහ බුදුන් වහන්සේ - මෙම කෘතිය මගින් ‌ජේසුස් වහන්සේගේ සහ බුදුන් වහන්සේගේ පොදු ලක්ෂණ සහ අසමානතා සංසන්දනාත්මකව, උන්වහන්සේලාගේ ජීවිතය සහ ඉගැන්වීම් පිළිබඳ නව ගිවිසුමේ සහ බෞද්ධ ත්‍රිපිටකයෙහි අන්තර්ගත කරුණු අධ්‍යනයෙන් විග්‍රහ කිරීමක් සිදු කොට ඇත.
Rs 950.00
Sambudu Nuvanehi Mahima
සම්බුදු නුවණෙහි මහිම - තුන්ලොව ප්‍රඥාවන්තයන් අතුරෙන් අග්‍රවූ, කල්ප ලක්‍ෂ ගණන් ප්‍රඥා පාරමිතා සම්පූර්ණ කිරීමෙහි අපරිමිත කැපකිරීම් කළ ලොව්තුරු සම්බුදු රජාණන් වහන්සේගේ නුවණ පිළිබඳ විග්‍රහයක් මෙම කෘතිය මගින් එකට ගොනුකර ඇත. 
Rs 240.00
Thrividha Rathnayehi Suvisi maha Gunaya
ත්‍රිවිධ රත්නයෙහි සූවිසි මහා ගුණ - මෙම ග්‍රන්ථය අටුවාචාරි බුද්ධ ඝෝෂ හිමියන්ගේ විශුද්ධි මාර්ගය ප්‍රධාන මූලාශ්‍රය වශයෙන්ද වෙනත් අටුවා ග්‍රන්ථ රාශියක් ඇතුලත්ව ගංගොඩවිල සෝම හිමියන්ගේ බුද්ධස්ථුප ග්‍රන්ථයද පරිශීලනය කිරීමෙන් බුද්ධ,ධම්ම,සංඝ යන ත්‍රිවිධ රත්නය සූවිසි මහ ගුණ වර්ණනා කොට ඇත.
Rs 400.00
Adahannata Nowa Hithannata Igenwu Dahama
අදහන්නට නොව හිතන්න‌ට ඉගැන් වූ දහම - බුදු දහම අනෙක් ආගම් වලින් වෙනස් වන ප්‍රධාන ලක්ෂණය වන්නේ එය ඇදහීම ඉක්මවා ප්‍රායෝගික වැඩපිළිවෙලක ගමන් කිරීමයි. නිවැරදි බුද්ධ වචනය නොඇසෙන විට බුදු දහමත් අනෙක් ආගම් මෙන් ඇදහීමක් තුල නතර වීමක් විය හැකිය. ඇදහීම ඉක්මවා බුද්ධ භාෂිතනොවූ විවිධ මත ධර්මානුකූලව  විග්‍රහ කරන අනගි කෘතියකි බොකුන්දර කුසල ධම්ම හිමියන්ගේ අදහන්නට නොව හිතන්නට ඉගැන්වූ දහම.
Rs 370.00
Yatharthaya, Vimukthiya Saha Budu Dahama
යථාර්ථය විමුක්තිය සහ බුදු දහම - මූලික වශයෙන් වඩාත් පැරණි යැයි පිළිගැනෙන පාළි සූත‍්‍ර දේශනා මෙන්ම තදනුබද්ධ අට්ඨකථාවන් ද ප‍්‍රාමාණික විද්වතුන් විසින් ලියා පළකොට ඇති ද්විතීයික මූලාශ‍්‍රය ද ඇසුරුකොට විවිධ මාතෘකා යටතේ සම්පාදනය කරන ලද මූලික බෞද්ධ ඉගැන්වීම් පිළිබද ශාස්ත‍්‍රීය ලිපි කිහිපයක් මෙහි සංග‍්‍රහ කොට ඇත. 
Rs 320.00
Sanskara Wishleshanaya
සංස්කාර විශ්ලේෂණය - සංස්කාර විශ්ලේෂණය නම් ග්‍රන්ථයට නව සංස්කරණයක් වශයෙන් මෙම ග්‍රන්ථය ලියා ඇත. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගැනීමට නම් සංස්කාර මොනවාදැයි තේරුම්ගත යුතුය. එම සංස්කාර පිළිබඳව මෙහිදී ඉතා සරලව පුළුල් ලෙස විග්‍රහ කර ඇත..
Rs 300.00
Budu Dahame Mulika Iganveem
බුදු දහමේ මූලික ඉගැන්වීම් - බෞද්ධයකු වන්නේ කෙසේදැයි යන්නෙන් ආරම්භ කර පියවරින් පියවර ගැඹුරට යමින් ත්‍රිලක්ෂණය, බෝධි පාක්ෂික ධර්ම, පටිච්ච සමුප්පාදය, කර්මය, පුනර්භවය ආදී වසයෙන් ගැඹුරු ධර්ම කරුණු ද සරලව පැහැදිලිව මෙම ග්‍රන්ථයේ ඉදිරිපත් කර තිබේ.
Rs 450.00
Dasa Punyak Kriya Wibhagaya
දස පුණ්‍ය ක්‍රියා විභාගය - දසපින් කිරියවත් පිළිබඳව අටුවාවන්හි හා ත්‍රිපිටකාගත කරුණු දක්වමින් සම්පාදිත ග්‍රන්ථයකි. එක් එක් පින්කම් පිළිබඳව උපමා කතා අනුසාරයෙන් කරන විස්තරාත්මක වර්ණනාව කියවන්නට රුචිය දනවයි.
Rs 300.00
I - Ing And My - Ing
I - Ing And My - Ing - The thought of "I" and "Mine" generally attributed to as coming from the illusory ego are conventional and in the ultimate sense there is neither "I" nor "Mine." An anthology of articles written by Palitha Manchanayaka.. 
Rs 300.00