Divi Maga Sarukarana Maga
දිවි මග සරුකරන මග - බුදුපියාණන් වහන්සේ මෙලොව දියුණුව පරලොව දියුණුව සංසාර විමුක්තිය සලසා ගන්නා මග මනා කොට පහදා දුන්හ. ගිහි ජනතාවගේ මහාර්ථ සිද්ධිය සලසන "ගිහිවිනය" නමින් ද කියැවෙන "සිඟාල සූත්රය", "සිඟාලෝවාද සූත්රය" යනාදී ලෙසින් හැඳින්වෙන ජනසමාජයේ වෙසෙසින් ප්රචලිත සූත්ර ධර්මය පිළිබඳව "දිවි මග සරුකරන මග" නමින් ලියැවෙයි.
Rs 200.00