Best sellers

Dependent Arising
Here in is found a detailed description of one of the most central concepts of Buddhism that of "dependent arising or Paticcasamupadha" according to the Pali canon of the Theravada school Buddhism.
Rs 750.00
Dasa Punyak Kriya Wibhagaya
දස පුණ්‍ය ක්‍රියා විභාගය - දසපින් කිරියවත් පිළිබඳව අටුවාවන්හි හා ත්‍රිපිටකාගත කරුණු දක්වමින් සම්පාදිත ග්‍රන්ථයකි. එක් එක් පින්කම් පිළිබඳව උපමා කතා අනුසාරයෙන් කරන විස්තරාත්මක වර්ණනාව කියවන්නට රුචිය දනවයි.
Rs 300.00
Key Elements Of The Buddha S Teaching
Key Elements Of The Buddha S Teaching - Mr. Palitha Mapatuna expatiates the deep and profound aspects of the Dhamma, doctrines that are unique to Buddhism. It is interesting reading for those who want to get a better and advanced understanding of Buddhism.
Rs 325.00
The Way To Peace And Happiness
The Way To Peace And Happiness - A penetrating study into the teaching of Gotama the Buddha according to the Theravada tradition.
Rs 270.00
Beyond Asava & Kilesa
Beyond Asava & Kilesa - Understanding the Roots of Suffering According to the Pali Canon.The doctoral thesis submitted by You-Mee-Lee a foreign lady residing in Sri Lanka for more than 16 years.
Rs 650.00
Theravada Thripitakanugatha Sri Gouthama Buddha Charithaya
ථේරවාද ත්‍රිපිටකානුගත ශ්‍රී ගෙෳතම බුද්ධ චරිතය - බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඇසුරු කොට ගනිමින් ශ්‍රී ගෞතම බුද්ධ චරිතය මුල සිට අගට සරලව විදහා දක්වමින් ලියැවුණු කෘතියක් ලෙසින්ද බුද්ධ චරිතය සවිස්තරාත්මකව දැනගැනීමට අවැසි බෞද්ධ අබෞද්ධ ඕනෑම අයෙකු සඳහා පරිශීලනයට සුදුසු ග්‍රන්ථයකි.
Rs 1,650.00
Ape Budu Hamuduruwo Mese Uganwa Wadalaha
අපේ බුදුහාමුදුරුවෝ මෙසේ උගන්වා වදාළහ - අධ්‍යාපන ක්‍රියාවලියෙහි වටිනාකම විය යුත්තේ මිනිස් ජීවිතයක වටිනාකම පිලිබද අවබෝධයකින් යුක්තව අවශ්‍යතාවන් හා ආශාවන් ඉටුකර ගැනීමට මගපෙන්වීම බවත්, ඒ සදහා යහපත් ගුරු දෙගුරු සම්බන්ධතාවකින් ළමා පෞරුෂය වර්ධනය කිරීම බවත්, ඒ සදහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග ගැනත් මෙම කෘතියෙන් මැනවින් පෙන්වා දී තිබේ. 
Rs 230.00
Adahili Ha Wishwasa
ශ්‍රී ලාංකික ජන සමාජයේ අතීතයේ පැවති ඇදහිලි සහ විශ්වාස ගැන බොහෝ විස්තර ඇතුළත් මෙම කෘතියෙන් ඒ පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරන පාසල් සිසුන්ටත්, විශ්වවිද්‍යාල සිසුන්ටත්, ගුරු මහත්ම මහත්මාදීන්ටත්, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අනෙකුත් පාඨකයින්ටත් ඉමහත් ප්‍රයෝජනයක් ලබා ගත හැකි වනු ඇත. 
Rs 300.00
Mage Lokaya
කර්තෘ ගෙන්...
"මේ මගේ ලෝකය යි. එය ඔබේ ලෝකය නො වේ. මගේ ලෝකය මගේ ඉන්දීය පද්ධතියට, පසුබිමට, සංස්කෘතියට හා තවත් නොයෙකුත් දෑට සාපේක්ෂ වේ. අප සියලු දෙනා ම දකින්නේ එක ම ලෝකයක් ය යන්න මගේ ලෝකයෙහි නො වේ. 
'' මෙහි ඇත්තේ මගේ අදහස් ය. ඉන් කියැවෙන්නේ මේ සියලු අදහස් මගේ නිර්මාණ බව නො වේ. අදහස් වල නිර්මාණය කා අතින් සිදු වුණ ද ඒ අදහස් දැනට මගේ අදහස් බවට පත් වී ඇත. අවශ්‍ය නම් ඒ අදහස් ඔබේ අදහස් කරගත හැකි ය. " 
දැනුම පිළිබඳ දැනුමක්, සංවාදයක් මේ රටෙහි නිර්මාණය කිරීමට මූලික වූයේ ද අප ගෙන් (නිරීක්ෂකයා ගෙන්) පරිබාහිර ව පවත්නා වූ යථාර්ථයක් (වාස්තවික යථාර්ථයක්) යන්න ම ප්‍රශ්න කරමින් බටහිර දැනුමෙහි ආධිපත්‍යය සිඳ - බිඳ දැමුවේ ද 1986 දී පළමු වරට එළි දුටු මේ අද්විතීය කෘතිය යි. අපට අප ගේ ම වූ ජාතික චින්තනයක් මතඅප ගේ අනාගතය ගොඩ නගා ගැනීමට අවශ්‍ය දාර්ශනික පදනම සැපයුණේ මේ මඟිනි.
Rs 650.00
Theravadi Tripitakaye Samarambhaya Ha Wikashaya
"ථෙරවාදී ත්‍රිපිටකයේ සමාරම්භය හා විකාශය” යන මෙම කෘතිය ත්‍රිපිටක සාහිත්‍යය ආරම්භව, වර්ධනය වී ශ්‍රී ලංකාවෙහි හා සෙසු සම්ප්‍රදායික ථෙරවාද බෞද්ධ ලෝකයෙහි ද ව්‍යාප්තව පවත්නා ආකාරය පිළිබඳ සමාලෝචනාත්මක අධ්‍යයනයකි. සාහිත්‍යය, ධර්ම කරුණු සහ ඉතිහාසය ද සංකලනය කරමින් රචනා කොට ඇති මෙම කෘතිය ත්‍රිපිටක සාහිත්‍යය පිළිබඳව දැන ගනු කැමැති ධර්මකාමී සාමාන්‍ය පාඨකයා හට මෙන් ම ත්‍රිපිටකය පිළිබඳව ගැඹුරින් හදාරනු කැමති ශාස්ත්‍රාභිලාෂීන්හට ද එක සේ අර්ථවත් වන කෘතියක් ලෙස හැඳින්විය හැකිය. 
Rs 1,450.00
The Art of Disappearing
Whether mere bumps in the road or genuine crises, we live in a world of unwanted events that no willpower can prevent. In The Art of Disappearing, Ajahn Brahm helps us learn to abandon the headwind of false expectations and follow instead the Buddha’s path of understanding. Releasing our attachment to past and future, to self and other, we can directly experience the natural state of serenity underlying all our thoughts and discover the bliss of the present moment. In that space, we learn what it is to disappear. Ajahn Brahm, an unparalleled guide to the bliss of meditation, makes the journey as fun as it is rewarding.
The Art of Disappearing, comprised of a series of teachings Ajahn Brahm gave to the monks of Bodhinyana Monastery, where he serves as abbot, offers a unique glimpse into the mind of one of contemporary Buddhism’s most engaging figures.
Rs 5,300.00
Eighty Great Disciples Of The Buddha
One of the criteria by which a gretness of a master is measured is by the quality of the disciples he prodnces. within these pages are found the life stories of eighty of the buddha's disciples who were known for piety, devotion, compassion and meditative attainments reading these stories will no doubt provide great inspiration to enhance the spiritual capacity of the reader
Rs 700.00
Maha Ummagga Jataka
Maha ummagga jataka is the lougest among the jataka stories of the buddha, which explain the buddha's saga toward supreme enlightement in his previous incarations.it has been translated into readable english by Mr. viranjeewa weerakkody who has many such translations to his credit, for a connoissenr of religious literature, it forms thrilling and exciting reading.
Rs 1,050.00
Kanda Udarata Janappriya Wu Dewa Sankalpa Ha Ithihasika Dewala
"කන්ද උඩරට ජනප්‍රිය වූ දේව සංකල්ප හා ඓතිහාසික දේවාල ' නමැති මෙම ග්‍රන්ථය නූතන මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි ජනප්‍රිය වූ දේව සංකල්ප හා ඓතිහාසික වශයෙන් වැදගත්, පූජනීය වූ සතර මහා දේවාල හා අනෙකුත් දේවාල සම්බන්ධයෙන් වැදගත් කරුණු අනාවරණය කරන කෘතියකි.
Rs 550.00
Ahalepola adhikaram Thumage Athwedha potha
රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිරයන් වහන්සේ විසින් රචිත 'ඇහැළපොළ අදිකාරම්තුමාගේ අත්වෙද පොත' නම්  මෙම කෘතිය තුළ ඇහැළපොළ අදිකාරම්තුමාගේ පුස්කොළ පොතෙහි අන්තර්ගතව තිබූ බොහෝ ඖෂධ වට්ටොරු ගණනාවක් එක්කොට  සකස් කරන ලද කෘතියකි.
Rs 450.00
Sadhathuka Prathima
'සධාතුක ප්‍රතිමා' නම් මෙම කෘතිය ලාංකේය සධාතුක ප්‍රතිමා සම්බන්ධයෙන් ලියැවෙන පළමු ශාස්ත්‍රීය ලේඛනය වන අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඉෂංඛ මල්සිරි මහතා විසින් රචනා කරන ලද කෘතියකි. 
Rs 1,600.00
Nawala Dharma Deshana - 05
'නාවල ධර්ම දේශනා- 05' නමින් මෙම ග්‍රන්ථය වැරැල්ලානේ විමලතිස්ස නාහිමි විසින් රචනා කර සම්බුදු සසුනෙහි චිරස්තිතයටත් ලාංකීය බෞද්ධයාගේ ධම්ම ඥාණය වැඩි දියුණු කිරීමටත් විවිධ මාතෘකාවලින් දේශත තදීය ධර්මය ධම්ම දේශනා ශෛලියෙන්ම රචනා කොට ජිවිතවල විවිධාකාර දුර්වලකම් නැති කර මිනිසාගේ සිත ක්‍රමිකව සකස් කළ යුතු අකාරයට ලිහිල් ව දහම් කරුනු සිත් තුළට කාවදිනා ලෙස රචනා කරන ලද ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 450.00
Sinhalen Pali
'සිංහලෙන් පාලි' මෙම ග්‍රන්ථය දර්ශනපති ඩී.සද්ධාසේන මහතා විසින් රචනා කර ඇති අතර එතුමා විසින් මෙම ග්‍රන්ථය  රචනා කිරීමේදී පාලි භාෂාව පිළිබද මහා වියතකු වන ඒ.පී.බුද්ධදත්ත ස්වාමීන් වහන්සේගේ ' එඊඩ්ස් ටු පාලි කන්වසේශන් ඇන්ඩ් ට්‍රන්ස්ලේශන්' යන කෘතියෙන් ද ඉතා වටිනා කරුණු ගෙන මෙම කෘතියට අන්තර් ගත කර ගෙන ඇත.
Rs 450.00
Out-of-Stock
Gatalu Than
Out-of-Stock
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘ගැටළු තැන්’ නම් වූ විවිධ වූ දාර්ශනික ගැටළු සඳහා තාර්කිකවූත් සරළවූත් පාඨකයන්ගේ ධර්මානුකූල ගැටළු විසඳා ගැනීමට අවැසි වන පරිදි රචිත ග්‍රන්ථයකි.
Out-of-Stock
Darshanaya Widyava Ha Bududahama
Out-of-Stock
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘දර්ශනය විද්‍යාව හා බුදුදහම’ නම් කෘතිය බුදු දහමේ මූලික ඉගැන්වීම් වන සීල සමාධි පඤ්ඤා පිළිබඳ විහ්‍රහයක නිරත වෙමින් සිත හා සිතෙහි ස්වභාවය පිළිබඳවත් විද්‍යාව මගින් කරුණු ඉදිරිපත් කරමින් පුනර්භවයක් නොමැති බව ව්‍යංගාර්ථයෙන් කරුණු ඉදිරිපත් කරන්නන් වෙත ඒ පිලිබඳ මනා දැනුමක් අනුතර්ගත කරමින් රචනා කර ඇත.
Upadhiyen Pasu...
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘උපාධියෙන් පසු...’ නම් ග්‍රන්ථය අධ්‍යාපනය හදාරා උපාධියෙන් පසුව භික්‍ෂු ජීවිතය ගොඩනැගෙන අයුරු අළලා ලියැවුණු ග්‍රන්ථයක් ලෙස පාඨකයා අතට පත්වේ.
Rs 150.00
Deviyo
අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘දෙවියෝ’ නම් ග්‍රන්ථය බුදුන් ජීවමාන සමයේ සිටම දෙවියන් පිළිබඳ කතිකාවට ලක් වූ අවස්ථාවන් උදාහරණ ලෙස දක්වමින් පාඨකයා වෙත දෙවියන් පිළිබඳ නිවැරදි අදහසක් ලබා දීමේ අරමුණි රචනා කරන ලද්දක් වේ.
Rs 150.00