Sadhathuka Prathima
'සධාතුක ප්‍රතිමා' නම් මෙම කෘතිය ලාංකේය සධාතුක ප්‍රතිමා සම්බන්ධයෙන් ලියැවෙන පළමු ශාස්ත්‍රීය ලේඛනය වන අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඉෂංඛ මල්සිරි මහතා විසින් රචනා කරන ලද කෘතියකි.
(edit with the Customer Reassurance module)
(edit with the Customer Reassurance module)
(edit with the Customer Reassurance module)
'සධාතුක ප්‍රතිමා' නම් මෙම කෘතිය ලාංකේය සධාතුක ප්‍රතිමා සම්බන්ධයෙන් ලියැවෙන පළමු ශාස්ත්‍රීය ලේඛනය වන අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඉෂංඛ මල්සිරි මහතා විසින් රචනා කරන ලද කෘතියකි.
මෙම කෘතිය සියවසකට අධික කාලයක් පුරා සිදුව ඇති මෙරට බුද්ධප්‍රතිමා අධ්‍යනවල දී මුලුමනින්ම පාහේ අමතක කරන ලද තේමාවක් පාඨක අවධානයට යොමු කරනු පිණිස දරන ලද වෙහෙසකර ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වන අතර මෙම පරීක්ෂණය අභිලේඛන, වංසකථා, අට්ඨකථා, බණකතා, පුරාවිද්‍යා, ඉතිහාස, ජනශ්‍රති ආදී බහුවිධි මූලාශ්‍ර මගින් උකහා ගන්නා ලද දත්ත මත දිවෙන්නකි. තවදුරටත් සියුම්ව පරීක්ෂා කළ යුතු විෂය පරාසයක පුරෝගාමි කෘතියක් ලෙස සධාතුක ප්‍රතිමා නම් මෙම කෘතිය හැදින්විය හැකිය. අනාගත පර්යේෂකයින් සදහාද නිසැක මගපෙන්වීමක් සිදු කරණ කෘතියක් වන අතර මෙම කෘතිය රසවිදින උසස් පාඨකයා හටද මෙරට ඓතිහාසික බුද්ධ ප්‍රතිමා සම්බන්ධයෙන් ඉතා පුලුල් දැනුමක් ලබා ගත හැකිය.
Publisher : SERUWILA BOOK PUBLISHING SOCIETY
ISBN : 978-624-6341-03-9
Pages : 255
Weight : 350 g
Binding : Soft Binding
Name : සධාතුක ප්‍රතිමා
- Language
- Sinhala
- Publisher
- SERUWILA BOOK PUBLISHING SOCIETY
- Author
- Ishanka Malsiri
Returns Policy
You may return most new, unopened items within 30 days of delivery for a full refund. We'll also pay the return shipping costs if the return is a result of our error (you received an incorrect or defective item, etc.).
You should expect to receive your refund within four weeks of giving your package to the return shipper, however, in many cases you will receive a refund more quickly. This time period includes the transit time for us to receive your return from the shipper (5 to 10 business days), the time it takes us to process your return once we receive it (3 to 5 business days), and the time it takes your bank to process our refund request (5 to 10 business days).
If you need to return an item, simply login to your account, view the order using the 'Complete Orders' link under the My Account menu and click the Return Item(s) button. We'll notify you via e-mail of your refund once we've received and processed the returned item.
Shipping
We can ship to virtually any address in the world. Note that there are restrictions on some products, and some products cannot be shipped to international destinations.
When you place an order, we will estimate shipping and delivery dates for you based on the availability of your items and the shipping options you choose. Depending on the shipping provider you choose, shipping date estimates may appear on the shipping quotes page.
Please also note that the shipping rates for many items we sell are weight-based. The weight of any such item can be found on its detail page. To reflect the policies of the shipping companies we use, all weights will be rounded up to the next full pound.
feedback Report comment