Best sellers

Hela Isiwara Maha Rawana
හෙළ ඉසිවර මහ රාවණ - ලක් ඉතිහාසයෙන් වසන් කළ වීරවරයාගේ පුනරාගමනය නොහොත් "හෙළ ඉසිවර මහ රාවණ" කෘතිය මුළු ජාතියේ ම පියවී තිබුණු දෑස් අරවන්නට සමත් වනු නොඅනුමානය. සරළ වහරින් කථා ස්වරූපයෙන් ලියා ඇති මෙය සත්‍යය සොයන දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද එක ලෙස රසවිදිය හැකි අනර්ඝ කෘතියකි.
Rs 160.00
Similes Of The Buddha An Introduction
This book is an introductory guide to the rich, wonderful, and profound world of Buddhist similes. The Buddha used many similes as a skillful means to facilitate the understanding of teachings that otherwise could appear overly abstruse and dry to his listeners. ...
Rs 250.00
Eda Hela Diwa
එදා හෙළ දිව - මහනුවර රාජධානි සමයේ ලාංකේය ජන සමාජය රොබට් නොක්ස් නම් වූ ඉංග‍්‍රීසි ජාතිකයාගේ නෙතින් විවරණය කෙරෙන මේ කෘතිය අපූර්ව ඉතිහාසය ග‍්‍රන්ථයක් සේම ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙසින්ද වැජඹෙයි. 
Rs 1,000.00
Sinhala Padagathartha Sahitha Dalada Pujawaliya
දළදා වහන්සේගේ සම්පූර්ණ ඉතිහාසයත් විවිධ පූජා හා ප‍්‍රාතිහාර්යන් සම්බන්ධවත් කරුණු සදහන් මෙය කුඩා නමුත් ඓතිහාසික වශයෙන්, ආගමික වශයෙන් හා සාහිත්‍යමය වශයෙන් වටිනා ග‍්‍රන්ථයකි. 
Rs 150.00
Andare
විනෝදාත්මක කථා කියවීමට සැලැස්වීම ළමයින්ගේ මානසික අභිවෘද්ධියට හේතු වන්නේය. ගම්බද සිංහල ජනයා අතර ප‍්‍රකට අන්දරේගේ කථාන්තරය හාස්‍ය රසයෙන් කවර ජනකතාවලටත් දෙවන නොවන බව සැලකිය හැකිය. මෙම කථාන්තර පෙළෙන් එය මනාව විදහා දැක්වෙයි. 
Rs 690.00
Out-of-Stock
Ithihasaye Rasa Katha
Out-of-Stock
අතිවිශිෂ්ට, ප්‍රෞඪ ඉතිහාසයක් අප සතුය. එ් ඉතිහාසයේ තොරතුරු වර්තමානයේ දරුවන් වෙත ගෙන එ්ම ඉතා වැදගත් කාලීන අවශ්‍යතාවයකි. එ් සඳහා ඉතිහාස කතා ඉතා සරල බසින් මෙසේ දරුවන් වෙත ගෙන එයි.
Nala Damayanthi
නල දමයන්ති කතා පුවත පුරාණ ගද්‍ය සාහිත්‍යයේ ප‍්‍රකට කතන්දරයකි. සම්භාව්‍ය ග‍්‍රන්ථ පරිශීලනය සඳහා නව පරපුරට මෙමගින් අනගි අවස්ථාවක් උදා කරදෙයි.
Rs 175.00
Rahula Podi Hamuduruwan Samaga Gamanak
''Rahula Leads The Way'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය කුඩා දරුවන් තුළ බෞද්ධ සාරධර්ම වර්ධනය සදහා ලියැවුනු අගනා ළමා කතන්දර පොතකි. 
Rs 150.00
Podi Gamarala
'පොඩි ගමරාළ' නමැති මෙම ග්‍රන්ථයෙහි සඳහන් වන්නේ සරල ජීවන රට්ටවකට උරුමකම් කියන ගමරාල ප්‍රධාන ඔහුගේ පවුල් පසුබිම පිලිබඳවය. ධාර්මික ජීවන රටාවකට පුරුදු වුන ඔවුහු තමන්ගේ ගිහි ජීවිතය සාර්ථක කරගත් හැටි මෙයන් විදහා දැක්වෙයි..
Rs 300.00
Piruwana Poth Wahanse
පන්සිල් ගැනීමේ පටන් දොරකඩ අස්න අනුශාසනාව, දේවතල්පත ලිවීම, පිරිත් පේ කිරීම ඇතුළු දෙවියන්ට පින්දීම දක්වා වූ සියලූම සිරිත් විරිත් සහ සියලූ සෙත් පිරිත් ද ඊට සම්බන්‍ධ රතන යන්ත‍්‍රය, නවගුණ යන්ත‍්‍රය, සීවලී යන්ත‍්‍රය, අභිසම්භිධාන යන්ත‍්‍රය, ජලනන්‍දන සහ රත්නාවලී යන්ත‍්‍ර ද ඒවා භාවිත කළ යුතු අවස්ථා ද සදහන් මෙම ග‍්‍රන්‍ථය විහාරස්ථානවලට පමණක් නොව නිවෙස්වල භාවිතයට ද ඉතා යෝග්‍ය ය.  
Rs 2,500.00
Facets Of Buddhism
This book is a collection of essays by Venerable Hammalawa Saddhātissa. The essays are on various facets of Theravada Buddhism as well as Buddhism in general and cover a range of topics such as ethics, metaphysics, karma, rebirth, meditation, history, and nibbāna. ...
Rs 300.00
Prathamika Shreni Sadaha Jaathaka Katha
 ප‍්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා - පන්සියපණස් ජාතක පොතෙන් තෝරා බේරා පෙරා ගත් සුවිශේෂ ජාතක කතා මෙහි ඇතුළත්ය.  ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් තේරුම්ගත හැකි වන සේ සරල බසින් ලියැවී ඇති මෙම කතා කුඩා දරුවන්ගේ සිත්, සත් ගුණ ධර්මයෙන් පොහොසත් කරන්නට සමත්ය.
Rs 400.00
Maha Sathipatthana Suthraya - Dhammanupassanawa
මහා සතිපට්ඨාන සූත‍්‍රය (ධම්මානුපස්සනාව) - බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මහා සතිපට්ඨාන සූත‍්‍ර දේශනාව ප‍්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදා දක්වා ඇත. එනම් කායානුපස්සනාව/ වේදනානුපස්සනාව/ චිත්තානුපස්සනාව/ ධම්මානුපස්සනාව යි. මෙම සදහම් ග‍්‍රන්ථයෙන් ධම්මානුපස්සනාව නමැති කොටස මැනවින් අර්ථ නිරූපණය කර ඇත.
Rs 350.00
Maha Sathipattana Suthraya
බුදුරජානත් වහන්සේ නිර්වානාවබෝධය පිණිස වන ඒකායන මාර්ගය මේ සතිපට්ඨාන සූත්‍රයම බව අවධාරණයෙන් දේශනා කල සේක. එම සුත්‍රය විග්‍රහ කෙරේ. මෙහි එන සරල සිංහල භාවය සාමාන්‍ය දැනුමක් ඇති කවර කෙනෙකුට උවද අපහසුවකින් තොරව අවබෝධ කරගැනීමට හැකි වන අයුරින් සකස් කරන ලද්දකි.
Rs 225.00
Buddhism A Living Message
The scientist has brought the external world under his sway and seems to promise that he can turn this world into a paradise. But man cannot yet control his mind, despite all the achievements of science. ...
Rs 200.00