Best sellers

Kale Gahak
 ''A Tree In A Forest'' නම් වූ ඉංග‍්‍රීසි කෘතියේ සිංහල අනුවාදයක් වන මෙය ධර්මය අවබෝධ කරවීම සදහා අචාන් චා හිමි යොදාගත් සරු උපමා පාඨ 183 කින් සමන්විතය. 
Rs 180.00
Out-of-Stock
Kusal Akusal Ha Pin Paw
Out-of-Stock
කුසල් අකුසල් හා පින් පව් - අප විසින් සිදු කරන කුසල් හා ඒවායෙහි ඵලයන්, අකුසල් හා ඒවායෙහි විපාක මෙම කෘතියෙන් පැහැදිලි වන අතර කුසල් - අකුසල් හා පිං පව් පිළිබඳ ව බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ඉතා පැහැදිලිව, සරල ව හා නිවැරදි ව වටහා ගැනීමට ද මෙම කෘතිය, ශාස්ත්‍රීය පර්යේෂකයන්ට මෙන් ම සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීමට උනන්දුවක් දක්වන අයට ද මහඟු අත්වැලක් සපයනු ඇත.
Out-of-Stock
Me Jivithayedema Paladena Karmaya
Out-of-Stock
මහාචාර්ය නන්දසේන රත්නපාල දුක සැප නිති හමුවෙන ලොවක ජීවත්වන අපි දුක දුටු තැන ඉන් මිදීමට තැත් කරමු.දුක අප ලුහුබැඳ එන්නේ ඇයි? අපට දුක පිටු දැකිය නොහැකිද? දුකින් තැවෙන මිනිසුන් එසේ වේදනාහරිත වීමට බලපාන කර්මයක් තිබේද? එදා මේද තුර මිනිසා මෙම කාරණා ගැන විමිසිලිමත් විය.අප මෙලොවෙදීම කරන කර්මයක් අපට දුක හෝ සැප ලබා දෙන්නේය යන අදහස දරමින්ම අපි තවමත් දුකේදී හඬමු.වැළපෙමු. මේ ජීවිතයේදීම පලදෙන කර්මය නම් මෙම කෘතිය අප සොයා ආ දුක ආවේ ඇයි ද යන්න මැනවින් පෙන්වා දෙන ජීවිත ජවනිකා පෙළක් වැන්න. අප අනෙකාට දුන් දුක කාලයාගේ ඇවෑමෙන් අප සොයා එන හැටිත් ඉන් බේරී පළායාමට නොහැකි හැටිත් මෙම කෘතිය පැහැදිලි කරන්නේ ආනුභාවිකවම දුක්බර කටුක මිනිසුන්ගේ කඨෝර ක්‍රියාකාරකම් දෙස බලා සිට ඔවුන්ගේ රළු පරළු දිවියට සමීප වෙමිනි.බුදුදහමේ පරම සත්‍යය කියා දීමට වඩාත් ජනකාන්ත ක්‍රමවේදය මෙම කෘතිය ප්‍රශස්තව යොදාගෙන ඇත.
Out-of-Stock
Maranaya Pilibanda Bauddha Parikalpanawa
Out-of-Stock
මිනිසකු මිය යන මෙහොතේ දකින පඤ්චනිමිත්ත/මරණය පිළිබද බෞද්ධ පරිකල්පනාව/ මරණාසන්න ගිලනුන්ට ඇප උපස්ථාන කිරීම යන මාතෘකා යටතේ සුවිශේෂී විග‍්‍රහයක් ඉදිරිපත් කළ කෘතියකි. 
Braving The Unknown Summit
“A simple narration to provide, if at all some guidance and inspiration to women who seek an alternative lifestyle away from home and heart.
Rs 600.00
Out-of-Stock
Manokaya Maranaya Ha Sasara Pragamanaya
Out-of-Stock
අධිමානසික විද්‍යාවත් නිර්මල වූ බුදු දහමත් අතර ඇති සබඳතාවය නිරූපනය කරෙන පර්යේෂණාත්මක කෘතියකි.
Vidarshana Bhawanawe Jeewana Athdakim
දිනපතා ජීවිතයේ කටයුතුවල යෙදෙන අතරතුරේදීම භාවනාව පුහුණු වීමට මග පෙන්වීමක් වශයෙන් මෙම ධර්ම සංග‍්‍රහය "හැම මොහොතක්ම සිහි බුද්ධියෙන් ගත කිරීමේ කලාව" පුහුණුවීම සදහා මග පෙන්වන අත්පොතකි. තවද මෙය භාවනාවට ආධුනික අය සදහා මුල්පොතක් වශයෙන් ද හැදින්විය හැකිය. 
Rs 100.00
Out-of-Stock
Samadhiya Wadana Vita
Out-of-Stock
සමාධිය වැඩීම ගිහි පැවිදි, ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම ප්‍රයෝජනවත් වන බව බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටි කාලයේදී උන්වහන්සේ විසින්ම අනුදැන වදාරා ඇත. සිතට බාධා කරන නීවරණ ධර්ම යටව්පත් කොටගෙන සතර ඍද්ධිපාද වැඩීමෙන් සමාධිය දියුණු කරන ආකාරය පුළුල් වශයෙන් මෙහි විග්‍රහ කරන ලදී.. 
Anathmawadhaya
බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රීය සංකල්පයක් වන ආත්මවාදී දෘෂ්ටිය බැහැර කිරීම යන මාතෘකාව යටතේ රචිත මෙම කෘතිය බෞද්ධ දර්ශනය හදාරණ අයට මහත් පිටුවහලක් වනු ඇත.
Rs 200.00
Rahathan Wahanse Saha Niwan Suwaya
මෙම ග‍්‍රන්ථය මගින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ දුක්ඛ සංකල්පය මෙන්ම නිවන පිළිබදව මෙතෙක් උගතුන්ගේ අවධානයට යොමු නොවූ කරුණු රැසක්ද විචාරාත්මකව විමසීමට ලක්කර තිබේ. 
Rs 320.00
Hima Bima Arana
ත‍්‍රිපිටක සාහිත්‍යයෙහි දුර්ලභ තොරතුරු ඇසුරින් සමුද්‍ර වෙත්තසිංහ මහතා විසින් රචිත හිම බිම අරණ රමණීය ආධ්‍යාත්මික නවකතාවකි. 
Rs 750.00
Kusal Mul Saha Akusal Mul
බුදුරදුන්ගේ උගැන්වීම් තුළ, කුසල මූල හා අකුසල මූල අතිශය පුළුල් වැදගත්කමකින් යුත්බව දක්වා ඇති අතර, බුදු දහමෙහි කේන්ද්‍රීය ස්ථානයක් ඒවාට දී තිබේ. මෙම කෘතියෙහි ඇතුළත් කොට ඇත්තේ, බුදුරදුන් දෙසූ සූත‍්‍ර දේශනා උපුටා දක්වමින් එබදු තැන් සදහා නිදසුන් සැපයීමකි. 
Rs 160.00
Out-of-Stock
Rerukane Chandawimala Maha Nahimi
Out-of-Stock
Rerukane Chandawimala Maha Nahimi - අතිගරු පූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානාහිමියන්ගේ චරිත කතාව විස්තර කෙරෙන මෙම කෘතිය, පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමියන් විසින් සම්පාදිතය.
Out-of-Stock
Jathiye Piya Hewath Anagarika Dharmapala
Out-of-Stock
ඉංග්‍රීසි පාලකයින්ගේ ආධිපත්‍යයට නතුව සිංහල රට දැය සමය ක‍්‍රමයෙන් පරිහානිය කරා යොමුවෙමින් පැවති යුගයක එය ආරක්ෂා කර ගැනීමේ ඒකායන අරමුණින් තම ජීවිතය පවා පරදුවට තබා සටන් කළ අනගාරික ධර්මපාලතුමාගේ ජීවිත කතාව මෙහි ඇතුළත් වේ.
Lobsen Rempa Dibbachakkhu
 ''The Third Eye'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය ටිබෙට් ලාමාවරයෙකුගේ ස්වයං ලිඛිත චරිතාපදානයකි. 
Rs 650.00
Minisa Kerehi Graha Balapam
 ''Planetary Influences On Human Affairs'' නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙහි ජ්‍යෝතීර්ය විද්‍යාව පිළිබද අවබෝධාත්මක තත්වය විමර්ශනයක් ඉදිරිපත් කර ඇත.
Rs 450.00
Thummase
ජීවිතය තුල සිදුවන සිදුවීම් හා ඒ තුලින් සම්බන්ධ වන චරිත නිසා අප හට විවිධ අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවේ. අපට කැමත්තෙන් හෝ අකමැත්තෙන් වූවද ජීවත් වීමට සිදුවන්නේ එවැනි අත්දැකීම් සමඟය. එවැනි ජීවිත අත්දැකීම් සමූහයක් සමඟ දිග හැරෙන භද්‍රජී මහින්ද ජයතිලක මහතාගේ තුම්මාසේ නවකතාව තුල අප ජීවිත අත්දැකීම් හමුවිය හැකිය.
Rs 675.00
A/L - Buddha Dharmaya
උසස් පෙළ 12 ශ්‍රේණිය සිසුන් සඳහාම නිර්මිත මෙම කෘතිය 2017 නව විෂය නිර්දේශයට අදාළව නිමා ඇත. 
Rs 650.00
Sinhala Sanskruthiye Padanama
සිංහල සංස්කෘතියේ පදනම ආරම්භයක් කොට ගනිමින් කෘතියේ අවසානය ලංකාවේ බි්‍රතාන්‍ය ආධිපත්‍යය පිහිටුවීම දක්වා වූ බොහෝ මාතෘකා ඔස්සේ දෝලනය වෙමින් රචනා වූ ග්‍රන්ථයකි. 
Rs 375.00