Best sellers

-10%
Niwan magata Dharma Deshana - Gihi Jeewithayen Niwana Kara....
මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් ගිහි ජීවිතයෙන් නිවන කරා ඔබව රැගෙන යන ශ‍්‍රී සද්ධර්මය ඇතුළත් ධර්ම දේශනා තුනක් ඔබ අතට පත්වේ. මෙම ග‍්‍රන්ථය ඉතා ශ‍්‍රද්ධාවෙන් යුතුව පරිශීලනය කිරීම තුළ ධර්මාවබෝධය පිණිස බාහිර අංගයක් ලෙස ලැබිය යුතු කල්‍යාණ මිත‍්‍ර සේවනයත්, සද්ධර්ම ශ‍්‍රවණයත් නොඅඩුව ලැබෙනු ඇත. 
Rs 648.00
Rs 720.00
-10%
Maha Rahathun Wedi Maga Osse 03
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 03 - ගෝරතර සසරේ තවත් එක් සන්ධියක ඉබාගාතේ ඇවිද යන සංසාර සතුන් හට නොඇලෙන්ට කියා දුන් නොගැටෙන්නට සිහිය දුන් මහා රහතුන් වැඩිමග ඔස්සේ යන තේමාවෙන් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවේ  තෙවැන්නනයි.
Rs 292.50
Rs 325.00
-10%
Gihi Gedarata Budu Bana - 01
ජයග‍්‍රහණ අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන කෙනෙකු විසින් අනිවාර්යයෙන්ම අනුගමනය කල යුතුම කරුණු කාරණා රැසකින් අන්තර්ගත මෙම කෘතිය සරුසාර ජීවිතයකට ලෙන්ගතුව මග නොමග කියාදෙන අත්වැලක් බදුය. 
Rs 225.00
Rs 250.00
-10%
Sitha Saha Bhawanawa
නිර්වාණගාමී වීමේ පරම පවිත‍්‍ර චේතනාවෙන් යුක්ත ව බවුන් වඩන්නට කෙලෙස් මලින් දූෂිත සිත් භාවනාවෙන් පවිත‍්‍ර කරගන්නා ආකාරයත් භාවනාවේදී උද්ගත වන ගැටලූ නිරාකරණය කරගන්නා ආකාරයත් මේ කෘතියෙන් මැනවින් විග‍්‍රහ වේ. මෙය ''The Dhamma Teaching of Achariya Maha Boowa in London'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 342.00
Rs 380.00
-10%Out-of-Stock
Amaraniya Dharmaya
Out-of-Stock
තායිලන්ත ජාතික මහ තෙරනමක් වූ පූජ්‍ය ආචාර්ය මහා බුවා ඤාණසම්පඤ්ඤෝ හිමියන් විසින්  පා බාන් ටාඞ් ආරණ්‍ය සේනාසනයේ පවත්වන ලද ධර්ම දේශනා හයකින් සම්පාදනය වූ මෙය ''Amata Dhamma'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock
Hodada? Narakada? Kauda Danne?
Out-of-Stock
හොදද? නරකද? කවුද දන්නෙ? - සාහිත්‍යය රසයෙන් අනූන ධර්ම ග‍්‍රන්ථයකි. බ‍්‍රහ්මවංස හිමියන්  සතු නිසර්ග සිද්ධි හාස්‍ය ඉපදවීම හා එය ධර්මය සමග සැසදීමේ ගුණය මේ ගත පුරා විහිදී යයි. නිවන් මග පහදමින් කලාත්මක, හාස්‍යජනක කථානුසාරයෙන් ආධ්‍යාත්මය එකසිත කරගැනීමට හැකිවන අයුරින් මෙම ග‍්‍රන්ථය පාඨකයා වෙත ඉදිරිපත්කර ඇත.
Rs 315.00
Rs 350.00
-10%
Athi de Athi Satiyen Dakeema
 බෞද්ධ රචනා හතකින් සමන්විත වූ සුවිශේෂී දහම් කරුණු ඇතුළත් සරල බසින් ලියැවුණු අගනා කෘතියකි. 
Rs 108.00
Rs 120.00
-10%
Sinasena Sudu Hamuduruwo - 01
 සිනාසෙන සුදු හාමුදුරුවෝ 01 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. භික්ෂුවක හෝ භික්ෂුණියක ලෙස ජීවත්වීම.
2. අර්ථයක් ඇතිව ජීවත්වීමට ජිවිතයේ අර්ථය සොයාගැනීම.
3. අත්හැර දැමීමේ මාර්ග හතර.
4. මැසිවිලි එපා.
Rs 441.00
Rs 490.00
-10%Out-of-Stock
Kusal Akusal Ha Pin Paw
Out-of-Stock
කුසල් අකුසල් හා පින් පව් - අප විසින් සිදු කරන කුසල් හා ඒවායෙහි ඵලයන්, අකුසල් හා ඒවායෙහි විපාක මෙම කෘතියෙන් පැහැදිලි වන අතර කුසල් - අකුසල් හා පිං පව් පිළිබඳ ව බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ඉතා පැහැදිලිව, සරල ව හා නිවැරදි ව වටහා ගැනීමට ද මෙම කෘතිය, ශාස්ත්‍රීය පර්යේෂකයන්ට මෙන් ම සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීමට උනන්දුවක් දක්වන අයට ද මහඟු අත්වැලක් සපයනු ඇත.
Rs 540.00
Rs 600.00
-10%
Karmaya Ha Punarbhavaya
බෞද්ධ දර්ශනයේ මූලිකාංගයක් වන කර්මය හා පුනර්භවය විෂය යටතේ වියත් ධර්මධර භික්ෂූන් වහන්සේ තුන්නමක් විසින් කරන ලද විග්‍රහයක් අන්තර්ගත අගනා ධර්ම ග්‍රන්ථයකි. 
Rs 180.00
Rs 200.00
-10%
Braving The Unknown Summit
“A simple narration to provide, if at all some guidance and inspiration to women who seek an alternative lifestyle away from home and heart.
Rs 540.00
Rs 600.00
-10%
Manokaya Maranaya Ha Sasara Pragamanaya
අධිමානසික විද්‍යාවත් නිර්මල වූ බුදු දහමත් අතර ඇති සබඳතාවය නිරූපනය කරෙන පර්යේෂණාත්මක කෘතියකි.
Rs 1,242.00
Rs 1,380.00
-10%
Diwasin Dutu Prethayo
ප්‍රේතයන් යනු කවුරුන්ද? ප්‍රේතයන්ගේ ස්වරූපය කොයි ආකාරද? ප්‍රේතයන් ජීවත් වන්නේ කෙසේද? ප්‍රේත ලෝකයේ උපදින්නේ කුමන ආකාරයේ අකුසල කර්ම නිසාද? යන්න මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් බුද්ධ දේශනා ඇසුරෙන් ම ඔබට පහදාගත හැකිය. 
Rs 432.00
Rs 480.00
-20%
Deshana Prathiharya Pa Bhavana Hamuduruvo
භාවනා හාමුදුරුවන් ලෙස ප්‍රකට ගරු වලානේ අමතගවේශී හිමියන්ගේ උතුම් චරිත කතාව මේ සැකෙවින් රචිතය..
Rs 32.00
Rs 40.00
-20%Out-of-Stock
Samadhiya Wadana Vita
Out-of-Stock
සමාධිය වැඩීම ගිහි පැවිදි, ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම ප්‍රයෝජනවත් වන බව බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටි කාලයේදී උන්වහන්සේ විසින්ම අනුදැන වදාරා ඇත. සිතට බාධා කරන නීවරණ ධර්ම යටව්පත් කොටගෙන සතර ඍද්ධිපාද වැඩීමෙන් සමාධිය දියුණු කරන ආකාරය පුළුල් වශයෙන් මෙහි විග්‍රහ කරන ලදී.. 
Rs 216.00
Rs 270.00
-10%
Anathmawadhaya
බෞද්ධ දර්ශනයේ කේන්ද්‍රීය සංකල්පයක් වන ආත්මවාදී දෘෂ්ටිය බැහැර කිරීම යන මාතෘකාව යටතේ රචිත මෙම කෘතිය බෞද්ධ දර්ශනය හදාරණ අයට මහත් පිටුවහලක් වනු ඇත.
Rs 180.00
Rs 200.00
-10%
Rahathan Wahanse Saha Niwan Suwaya
මෙම ග‍්‍රන්ථය මගින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ දුක්ඛ සංකල්පය මෙන්ම නිවන පිළිබදව මෙතෙක් උගතුන්ගේ අවධානයට යොමු නොවූ කරුණු රැසක්ද විචාරාත්මකව විමසීමට ලක්කර තිබේ. 
Rs 288.00
Rs 320.00
-10%
Manasa Pilibanda Bauddha Wiggrahaya
ගත, සිත, නිවන භාවනා, ධ්‍යාන, කර්මය, පුනර්භවය ආදී කරුණු සම්බන්ධ බුද්ධ ධර්මයේ ගැටළු තැන් විවරණය කෙරෙමින් ගුරු සිසු දෙපක්ෂයට ම වැදගත් වන සේ ලියන ලද පොතක් බව සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආගමික විෂය භාර ලේඛක හිමියෝ සඳහන් කරති. බුදුසමය ගැන ෆ්‍රොයිඞ් ඇතුළු විද්වතුන්ගේ අදහස් වලින් යුත් මෙම ග‍්‍රන්‍ථයට සමථ, විදර්ශන, කසින, ආනාපාන ආදී විිවිධ භාවනා ක‍්‍රම පිළිබඳව විස්තරයක් ඇතුළත්ය. 
Rs 810.00
Rs 900.00
-10%
Me Jeevithayedima Maga - Pala Labana Maga
මේ ජීවිතය තුළදීම මග ඵල ලැබීමට නම් බාහිර අංග ලෙස කල්‍යාණ මිත‍්‍ර ඇසුර, සද්ධර්ම ශ‍්‍රවණයත් ලැබිය යුතුය. මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් චතුරාර්යය සත්‍යය අවබෝධ කොට මග ඵල ලබන මග කල්‍යාණ මිත‍්‍රයෙකු ලෙස ඉතා සරල බසින් පහදා දෙයි. 
Rs 648.00
Rs 720.00
-10%
Hima Bima Arana
ත‍්‍රිපිටක සාහිත්‍යයෙහි දුර්ලභ තොරතුරු ඇසුරින් සමුද්‍ර වෙත්තසිංහ මහතා විසින් රචිත හිම බිම අරණ රමණීය ආධ්‍යාත්මික නවකතාවකි. 
Rs 675.00
Rs 750.00