Best sellers

Out-of-Stock
Prashna Saha Wagakeem
Out-of-Stock
මෙලොව ජීවත්වන සෑම පුද්ගලයෙක් කෙරෙහිම කුමන හෝ ප්‍රශ්නයක බලපෑමක් ඇති කරවන සුළුය. ඒ නානාවිධ ප්‍රශ්න විසඳා  ගැනීමට වැයමක යෙදෙන ඔවුහු ආධ්‍යාත්මික වශයෙන් හා භෞතිශ්මය වශයෙන්  බොහෝ ක්‍රියකාරකම් හි නිරත වෙයි. මෙම ප්‍රශ්නයන් පහැදිලි කරනු ලබන්නේ ජීවිත පරමාර්ථය ගැන අවබෝධයෙන් ප්‍රශ්න විසදා ගැනීම අප සතු වගකීමක් බවයි.
Out-of-Stock
Budu Dahama Saha Kwontamkaranaya Wu Vishwaya
Out-of-Stock
බුදුදහම සහ ක්වොන්ටම්කරණය වූ විශ්වය - වර්තමාන විද්‍යාවෙන් කළ නොහැකි දේවල් සිත සමාධිගත කිරීමෙන් කළ හැකි බව පෙන්වන බව පෙන්වීම මෙම පොතෙන් සිදු කෙරේ.භෞතිකය ඉක්මවා ක්‍රියාකල හැකි ශක්තියක් විශ්වයේ පවත්නා බවත් කතුවරයා කියයි.සිත කේන්ද්‍රීය කර ගනිමින් ඇති කරගන්නාවූ ශක්තියෙන් භෞතික වස්තූන් පාලනය කල හැකි බවද ඔප්පු කරන මේ පොත හැම දේටම හිත ප්‍රධානය යන සංකල්පය මේ මගින්ද සුස්ථිර කරයි. 
Adhi Bududahamehi Pananagena Nithi Darshanaya
ආදි බුදුදහමෙහි පැනෙන නීති දර්ශනය - විනය පිටකයේ පාරාජිත පාළිය පිළිබදව නෛතික දෘෂ්ඨිකෝණයකින් කෙරෙන විචාර පූර්ව අධ්‍යායනයකි.
Rs 180.00
Out-of-Stock
Maranaya Pilibada Bauddha Chinthanaya
Out-of-Stock
මරණය පිළිබද බෞද්ධ චින්තනය - අපි සියල්ලෝම මරණයට පත්වෙති.මේ ලොව කිසිදු දෙයක් ස්ථීර නැත.මරණය පිළිබද බෞද්ධ චින්තනය හා සදාචාරය පිළිබදව ශාස්නීය එළඹුමකින් යුතුව මෙතෙක් සිංහල භාෂානේ එකදු කෘතියක් ලියවී නොමැත.මරණය පිළිබදව ගැඹුරින් අධ්‍යනය කිරීමටත් සිතා බැලීමටත් පොළඹ වන කෘතියක් ලෙස මෙය හැදින්විය හැක.
Out-of-Stock
Dilidukama Pilibanda Bauddha Mathaya
Out-of-Stock
දිළිඳුකම පිළිබඳ බෞද්ධ මතය - ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් දරිද්‍රතාවයෙන් පෙලෙන අතර පහල මට්ටමේ ජීවන තත්වයක් ඇති රටවල් කීපය අතුරින් ශ්‍රී ලංකාව ද එකක් බවට පත්ව තිබේ. ඒ දිලින්දන්ගේ සමාජ තත්වයත්, දිළිඳු වීමට හේතු, දිළිඳුකම නැති කිරීමේ ක්‍රමවේදයත් පිළිබඳ බෞද්ධ මතය කුමන අකාරයේද යන්න මෙයින් පැහැදිලි කරනු ලබයි..
A Sourcebook On Later Buddhist Philosophy
In This extremely valuable compilation, which in a sequel to his source book of early Buddhism the author David J. Kalupahana Emeritus Professor of Philosophy, University of Hawaii, Provides English translation of some of the key authors of classical Indian Buddhism.
Rs 1,770.00
Out-of-Stock
Meditation The Only Way (BCC)
Out-of-Stock
This booklet highlights the importance of meditation in Buddhism and gives a detailed description for performing vipassana meditation. An important source book for those who practice Buddhist meditation methods. 
Bhawanava Thulin Adaraya Sathuta Ha Samadanaya
භාවනාව තුළින් ආදරය, සතුට හා සමාදානය - දුරකථන සීනුව නාද වෙද්දී,රථවාහන තද බදයකදී,ආහාර ගැනීමේදී,වතුර බීමේදී,නිදා ගනිද්දී සහ අවදිවෙද්දී,දේශන පවත්වද්දී,කෝපය සහ කණගාටුව ඇතිවීමේදී සිත පාලනය කර ගන්නා අයුරු උගන්වන විසුද්ධාචාර හිමියන්ගේ අගනා පොතකි.
Rs 177.00
Nitty - Gritty Of Buddhism
Flow of natural laws and how they react in life is discussed especially the law of Karma is spotlighted.
Rs 110.00
Dhamma Therapy
Skillfully written book which deals with miraculous healing of sicknesses through vipassana.
Rs 110.00
Meditation For Everyday Life
In making the core teaching of the Buddha accessible to everyone this book will help all who are on the spiritual path, regardless of their religious background or position in life.
Rs 295.00
Chanagawesi II
ඤාණගවෙසී 1-2 "ඤාණය සොයා යාම" යන පොතේ නමට ගැළපෙන අන්දමින් මහාචාර්ය වරුන් විසින් ලියන ලද ලිපි සරණියකි.රුහුණු විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කර තිබේ.2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ප්‍රකාශිත වැදගත් ධර්ම කරුණු ඇතුළත් පොත් පෙළකි.
Rs 950.00
Thripitaka Sahithyata Pera Wadanak
ත්‍රිපිටක සාහිත්‍ය පෙරවදතක් - බුද්ධ වචනය පාදක කොටගෙන පාලි භාෂා මාධ්‍යයෙන් විකාශනය වූ විශාල සාහිත්‍ය පරාසයක අංගෝපාංග විමසා බැලීමට දැරූ සාර්ථක ප්‍රයත්නයක් ලෙස ත්‍රිපිටක සාහිත්‍යයට පෙරවදනක් නම් වූ කෘතිය ඉදිරිපත් කළ හැකිය.බෞද්ධ සාහිත්‍ය පිළිබඳව හදාරණ විද්‍යාර්ථින්ට හුදෙක්ම මෙය මාර්ගෝපදේශයක් වනු ඇත.
Rs 236.00
Lowada Sagara Warnanava
ලෝවැඩ සඟරා වර්‍ණනාව - දුසිරිත් වලට ලැබෙන අනිටු පල විපාකයන් සුසිරිත් වලට ලැබෙන යහපත් ඉටු විපාකත් දැක්වෙන කෘතියකි.ලෝවැඩ සගරාව බෞද්ධ සැමදෙනාගේ සුචරිත වර්ධනයට මග හෙලිකරන ලෝවැඩ සගරා වර්ණනාව සැබවින්ම හස්තපාර වස්තුවකි.
Rs 708.00
Wansakatha - Pali Sahithya Ithihasaya 1
වංසකථා - පාලි සාහිත්‍ය ඉතිහාසය 1 - පාලි වංශකතා පිළිබඳව සිංහලයෙන් ලියවුනු ග්‍රන්ථ විරල ය. පාලි භාෂා සාහිත්‍යය පිළිබඳව ඉගැනුමක යෙදී සිටින විද්යාර්ථීන්ට මෙම ග්‍රන්ථයෙන් ඉමහත් සේවයක් සැලසේ..
Rs 212.40
Bauddha Sanskruthiye Wikashaya
 බෞද්ධ සංස්කෘතියේ විකාශය - බෞද්ධ සංස්කෘතිය කෙසේ විකාශනය වී ගියේද යන්න යන්න පහසුවෙන් දන ගැනීමේ මාර්ගයක් වශයෙන් මෙම ග්‍රන්ථය හැඳින්විය හැකිය. පාලි ත්‍රිපිටකාගත කරුණු පමණක් නොව පාලි වංශ කතාවන් ද සංස්කෘත වෛදික ග්‍රන්ථ, ශිලා ලිපි හා කලාවේදීන්ගේ විවිධ ලිපි ලේකන ආදියද ඇසුරෙන් බෞද්ධ සංස්කෘතිය යනු කුමක් ද එය විකාශනයට පත් වුයේ කෙසේද යන්න කරුණු සහිතව පෙන්වා දීමට දරන ලද සාර්ථක උත්සාහයක ප්‍රතිපලයකි..
Rs 613.60
Bauddha Sabyathwaye Alokaya
බෞද්ධ සභ්‍යත්වයේ ආලෝකය - විචාර පූර්වක චින්තනය පෙරදැරි කොට ගෙන ලියූ සාරවත් නිබන්ධන කිහිපයක් මේ පොතේ ඇතුළත් වෙයි.මෙම පොත බෞද්ධ සභ්‍යත්වය පිළිබදව සාමාන්‍යයෙන් ලියැවෙන පොත්වලට වෙනස් වෙයි. 
Rs 290.00
Bauddha Vishwasa Saha Prathipadawa
බෞද්ධ විශ්වාසය සහ ප්‍රතිපදාව - බුද්ධ චරිතය,බුදු දහමේ මූලික ඉගැන්වීම් සදාචාරය පිළිබදව මෙන්ම බුදු දහම හා නූතන සමාජ ප්‍රශ්න පිළිබදව කරුණු ඉදිරිපත් කෙරෙන කෘතියකි.
Rs 413.00
Tripitakaye Sanskruthika Lakshana
ත්‍රිපිටකයේ සාංස්කෘතික ලක්‍ෂණ - තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්‍රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
Rs 1,534.00
Views On Buddhism
 Views On Buddhism - This Book Would be paramount importance to Buddhist students of higher strata and research who delve into Buddhist philosophy.
Rs 310.00
Essays On Buddhism Culture And Ecology For Peace And Survival
Essays On Buddhism Culture And Ecology For Peace And Survival - This is an anthology of essays that deals with the Buddhist attitude towards cultural and ecological issues supplied initially to foreign journals by Prof. Lily de Silva.. 
Rs 140.00