Best sellers

-10%
Bo Maluve Sudu Vali Kata
බෝ මළුවේ සුදු වැලි කැට - මෙම කෘතිය සාහිත්‍ය හා සංගීත විෂයයන්ට අදාළව ඉගෙනුම් - ඉගැන්වීම් මෙවලමක් ලෙස ද පරිභාවිත කළ හැකි හස්තසාර ග්‍රන්ථයක් වනු ඇත. 
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock
Gedarin Pansalata
Out-of-Stock
ගෙදරින් පන්සලට - සිංහල ගමේ පිංකෙත පන්සලයි. පින්කෙත ශුද්ධ භූමියකි. ශුද්ධ භූමියේ කතාබහ ගෙදරදොර කතාබහට වඩා වෙනස් ය. සිංහල  බෞද්ධයා පංසලේදීත්, භික්ෂූන් වහන්සේලා සමඟත් කතාබස් කරන විට යොදන බස් වහර හඳුන්වාදීම මේ පොතේ අරමුණ යි.  
Rs 180.00
Rs 200.00
-10%Out-of-Stock
Samagiya Balaya We
Out-of-Stock
සමගිය බලය වේ - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'වට්ඨක ජාතකය' හෙවත් 'සම්මෝදමාන ජාතකයයි'.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock
Diyunuvata Manga
Out-of-Stock
දියුණුවට මඟ - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'අත්ථදස්ස ජාතකය යි'.
Rs 225.00
Rs 250.00
-10%
Surya Mangalya
සුර්ය මංගල්‍යය - සිරිලක අසිරිය නමැති මේ පොත් පෙළේ අරමුණ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ අසිරිය කියා පාන පැතිකඩ සමහරක් හඳුන්වා දීමයි. මෙරට සංස්කෘතිය ආසියාවේ ඉපැරණි වූ ද වර්ණවත් වූ ද සංස්කෘති අතුරින් එකකි. මෙරට ශුද්ධ භූමි, පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර, ගැමි පුද පූජා, උත්සව හා මංගල්‍ය වැනි සංස්කෘතික උරුමයන්හි ගැබ් ව පවත්නා අසිරිය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලොවට කියා පායි.
Rs 225.00
Rs 250.00
-10%
Abara Sil Gaththu Hati
අබරා සිල් ගත්තු හැටි - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 270.00
Rs 300.00
-10%
Kiyana Kiyana De Kaloth
කියන කියන දේ කළොත් - ගැමි නුවණ නමැති මේ පොත් පෙළේ අරමුණ සිංහල ගැමියාගේ නැණ නුවණ කතාන්දර මඟින් දරුවන්ට හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා දීමයි. මේ කතාවලට පදනම් වන්නේ අදත් සිංහලයන් අතර භාවිත වන ප්‍රස්ථාව පිරුළු සමහරකි.
Rs 270.00
Rs 300.00
-10%
Obe Namin Saaya Badim Swarnamaliye
ඔබේ නමින් සෑය බඳිම් ස්වර්ණමාලියේ - මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන ප්‍රවාද සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීම යි.
Rs 270.00
Rs 300.00
-10%
Lama Katha Ahura
ළමා කතා අහුර - දැනට මුද්‍රණයේ නොපවතින දුර්ලභ සිංහල පොත් එක් රැස් කොට නැවත මුද්‍රණයේ ප්‍රකාශයට පත් කිරීමේ 'නොව පැරණිය වන රමණිය' ව්‍යාපෘතිය යටතේ නිකුත් වන මුල්ම කෘතිය මෙයයි. අදින් සියවසකට පෙර, එවකට ලංකාණ්ඩුවේ ප්‍රධාන පරිවර්තකව සිටි සයිමොන් ද සිල්වා වාසල මුදලිතුමා විසින් පළමුවෙනි ප්‍රමාණයට කියවන පොත නමින් පළ කළ අගනා පොත් පිංච අද දරු දැරියන් වෙනුවෙන් ළමා කතා අහුර නමින් මෙසේ නැවත පළ වෙයි.
Rs 180.00
Rs 200.00
-10%
Siduhath Charithayen Prashnoththara Dahasak
සිදුහත් චරිතයෙන් ප්‍රශ්නෝත්තර දහසක් - බුද්ධ ධර්මය පිළිබඳ ආධුනිකයකුට මෙන් ම කුඩා දරුවන්ට පවා තේරුම්ගැනීමට පහසුවන ලෙස රචනා කර ඇත. එය සපුරනු පිණිසත්, සිදුහත් චරිතය පිළිබඳ අවබෝධයක් ඇති වැඩිහිටියන්ට පවා වැඩක් ඇතිවේය යන අභිලාශයෙන් පාදක සටහන් යොදාගෙන දුර්ලභ කරුනු පවා මෙම ග්‍රන්ථය තුළින් ගෙනහැර දක්වා ඇත. මෙහි දී ප්‍රශ්නෝත්තර ක්‍රමයට කරුණු දක්වන ලද්දේ කාටත් පහසුවෙන් තේරුම් ගැනීම පිණිස වේ.
Rs 180.00
Rs 200.00
-10%
Hari Puduma Sathkam Kala Buddhadasa Rajjuruvo
හරි පුදුම සැත්කම් කළ බුද්ධදාස රජ්ජුරුවෝ - අපේ බුදුරජාණන් වහන්සේ කාලයෙහි සිටි ජීවක වෛද්‍යචාර්‍යතුමන් සිහිගන්වන පින්වත් බුද්ධදාස රජතුමා ගුණයෙන් නුවණින් පිරි බෝධිසත්ව රජ කෙනෙකි. වෙදකමෙහි ඉතා දක්ෂ වූ රජතුමා කරන ලද සැත්කම් ඉතාමත් ආශ්චර්‍යවත් ය. දශ රාජධර්මයෙන් රජ කළ රජතුමා රට ස්වයංපෝෂිත කරමින් රට දියුණුවෙන් දියුණුවට පත් කළේය. එවන් ආදර්ශමත් රජ කෙනෙකු පිළිබඳව ලොකු කුඩා සැම කෙනෙකුටම වාගේ රස විඳින්නට හැකි වන සේ සරල බසින්ම ලියන්නට මට සිත්විය. කුඩා දරුවන්ට වර්ණ චිත්‍ර දැකීමෙන් ඇතිවන්නේ සතුටකි. ආස්වාදයකි. එමගින් රජතුමාගේ විස්මිත ආශ්චර්‍යමත් සැත්කම් ගැන පැහැදිලි අවබෝධයක් ඔවුනට ලබා දීම ද මෙහි අරමුණකි.
Rs 225.00
Rs 250.00
-10%
Bosathanan Wahanse - Gauthama Buddha Charithaya 1
බෝසතාණන් වහන්සේ - ගෞතම බුද්ධ චරිතය 1 - ළමා මනස මුල්කරගෙන වචන හසුරවමින්, කුඩා දරු දැරියනට පවා මනා සේ තේරුම් ගැනීම සඳහා ඉතා සරල් බසින් රචනා කර ඇත. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ අන්දම මෙම පොතෙන් විස්තර කෙරේ.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock
Saddarmarathnakaraya
Out-of-Stock
සද්ධර්මරත්නාකරය - පළාබත්ගල වනවාසී ධර්මකීර්ති පරම්පරානුයාත පූජ්‍යපාද ධම්මදින්නාචාර්ය විමලකීර්ති මහා ස්වාමිපාදයන් වහන්සේ විසින් විරචිත ය.
Rs 684.00
Rs 760.00
-10%
Ranmuthu Arama
රන්මුතු අරම
Rs 810.00
Rs 900.00
-10%Out-of-Stock
Selectes Stories From The Dhammapada
Out-of-Stock
Selectes Stories From The Dhammapada - Mr. K Samaranayake, who has previously compiled two books on Jataka stories most successfully, has now compiled another book containing stories selected from the Dhammapada commentary. The Dhammapada, regarded as an essence of the Buddhist canon (Tripitaka), comprises 423 stanzas and the Dhammapada stories are based on those stanzas. The twelve stories which have been selected by Mr. Samaranayake are most fascinating and most suitable for the modern readers, juvenile as well as adults. Stories from the Dhammapada commentary, written in the English language are rare and I consider this book, written in simple English and in a lucid style, as a much needed and a scholarly contribution to Buddhist literature in contemporary times. Brilliant artistic illustrations of certain incidents of the stories, enhance the value and attraction of the book. It is worth to be recommended as a text book for Government as well as Private schools and also for Pirivenas.
Rs 225.00
Rs 250.00
-10%
Asirimath Bana Katha - 5
අසිරිමත් බණ කතා - 5 - ලොකු කුඩා කාටත් පරිශීලනය කල හැකි ආකාරයේ සරළ, සිත්ගන්නා බස් වහරකින් නිර්මාණය වී ඇත. ගැඹුරු කතා කියවීමට කාලය මිඩංගු කිරීමට වර්තමාන මිනිසාට අවස්ථාවක් නොමැත. ඒ කාර්යය බහුල සමාජයේ ඔහු ද කාර්‍යක්ෂම විය යුතු බැවිනි. එවැනි පුද්ගලයින්ට කියවා රස විඳීමට සහ ධර්මාවබෝධය පිණිස මෙම ග්‍රන්ථය ප්‍රයෝජනවත් වේ.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock
Daham Rasavahini
Out-of-Stock
දහම් රසවාහිනි - මෙම ග්‍රන්ථයට සීහල වත්ථු සහ සහස්ස වත්ථු යන දුර්ලභ ග්‍රන්ථ දෙකෙන් කථා කිහිපයක් තෝරාගෙන ඇත.
Rs 157.50
Rs 175.00
-10%
Therani Katha
තෙරණි කතා - බුදු සිරිතට අමතරව බෞද්ධ සාහිත්‍යයේ එන බොහෝ කතා හා සිදුවීම් යළි යළිත් කියවීමටත් ඇසීමටත් සිංහල බෞද්ධයෝ මහත් අතිරුචියක් දක්වති. බෞද්ධ අනන්‍යතාවකින් යුතු වුවද මේ තෙරණි කතා කවර පාඨකයකුගේ වුවද අවධානයට යොමු වන බව නිසැක ය. සදාචාර විඥානය පුළුල් කරවන්නා වූද ජීවිතය පිළිබඳ ගැඹුරු අරුත් දනවන්නා වූද මේ කතා බෞද්ධ නොවන පාඨකයාගේ වුවද ප්‍රසාදය වැඩීමට හේතු වනු ඇත.
Rs 684.00
Rs 760.00
-10%
Ape Withthi
අපේ විත්ති
Rs 180.00
Rs 200.00