-10%Out-of-Stock Nuthana Vidhyaven Sanatha Wu Bhavanava, Piritha Ha Bodhi Poojava Out-of-Stock නූතන විද්‍යාවෙන් සනාථ වූ භාවනාව, පිරිත හා බෝධි පූජාව Rs 270.00 Rs 300.00 Details View details
-10% Bodhi Pujaven Heli Wana Sannivedana Lakshana බෝධි පූජාවෙන් හෙළි වන සන්නිවේදන ලක්ෂණ Rs 144.00 Rs 160.00 Add to cart Buy
-10% Delovatama Wada Sadana Asirimath Budumathuru දෙලොවටම වැඩ සඳන අසිරිමත් බුදුමතුරු - අපල කරදර හදිසි උවදුරු ආදි අසහනයේ වඩවා ගින්නෙන් දිව රෑ තැවෙන සමාජ ව්‍යුහයට ඇද හැලුන අමා වැස්සක් වන් පුවසති අලියවන්නගේ දෙලොවටම වැඩ සදන අසිරිමත් බුදුමතුරු කාලීන ග්‍රන්ථයකි. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Poya Ha Gihi Sil පෝය හා ගිහි සිල් - සඟ මොක් සුව පතා බෞද්ධයෝ පොහෝ දිනවල පෙහෙවස් සමාදන් වෙති. එහිදී ඔවුන්ට ප්‍රයෝජනවත් වන කරුණු කාරණා පිළිබඳ යම් පමණකින් හෝ දැනුවත් කිරීම මෙම පොතේ අරමුණයි. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10%Out-of-Stock The Great Book Of Protection Out-of-Stock The Great Book Of Protection Rs 630.00 Rs 700.00 Details View details
-10% Sri Lankave Watadageval ශ්‍රී ලංකාවේ වටදාගෙවල් - මෙය පාසල් තුළ බුද්ධ ධර්මය, බෞද්ධ ශිෂ්ටාචාරය, චිත්‍ර කලාව ආදී විෂයයන් හදාරන ශිෂ්‍යයන්ට මෙන්ම දහම් පාසල් සිසුන්ට ද අතිරේක විෂය දැනුම පොතක් වේ. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Budun Wahansege Praggnava Wadavana Bauddha Katha බුදුන් වහන්සේගේ ප්‍රඥාව වඩවන බෞද්ධ කතා Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10% Ape Daru Dariyanta Jathaka Katha - 1 අපේ දරු දැරියන්ට ජාතක කතා - 1 Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Sri Lankave Aithihasika Yuga Hatharak ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුග හතරක් Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Buddha Adahilla Hevath Bauddhayage Athpotha බුද්ධ ඇදහිල්ල හෙවත් බෞද්ධයාගේ අත්පොත Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10%Out-of-Stock Samata Pihita Wana Gana Devidun Ganadevi Pooja Saha Sthothra Out-of-Stock සැමට පිහිට වන ගණ දෙවිඳුන් ගණදෙවි පූජා සහ ස්තෝත්ර Rs 315.00 Rs 350.00 Details View details
-10%Out-of-Stock Sri Wishnu Deviyo Saha Sri Lakshmi Maniyo Out-of-Stock ශ්‍රී විෂ්ණු දෙවියෝ සහ ශ්‍රී ලක්ෂ්මි මෑණියෝ - මහා බලගතු ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ පිහිට හා ආරක්ෂාව පිළිබඳව ගෙනහැර දක්වා ඇති මෙම ග්‍රන්ථය ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ බලය හා පිහිට ආරක්ෂාව පිළිබඳව ඔබට අදහසක් ඇතිකර ගැනීමට හේතුවනු නිසැකය. Rs 405.00 Rs 450.00 Details View details
-10%Out-of-Stock Budu Pilima - Asiyave Bauddha Kala 2 Out-of-Stock බුදු පිළිම - ආසියාවේ බෞද්ධ කලා 2 Rs 720.00 Rs 800.00 Details View details
-10% Polonnaruva Thivanka Pilimage Sinha Rupa පොළොන්නරුව තිවංක පිළිමගේ සිංහ රූප - විශ්වකලාවේ සිංහ රූපයේ ප්‍රභවය සංකල්ප හා සැරසිලි යෙදුම් භාවිතය පිළිබඳව මොහු මෙහිදී විධිමත්ව විමර්ශනය කරයි. Rs 675.00 Rs 750.00 Add to cart Buy
-10% Lakdiva Parani Narthana Kalava ලක්දිව පැරණි නර්තන කලාව - මෙම කෘතිය තුළ අන්තර්ගතය වන්නේ පැරණි නර්තන කලාව පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යනයකි. Rs 441.00 Rs 490.00 Add to cart Buy
-10% Dabadiva Bauddha Kalava දඹදිව බෞද්ධ කලාව - මෙම ග්‍රන්ථය දීර්ඝ වූත් ක්‍රමවත් වූ ත් පර්‍යේෂණයක ප්‍රතිඵලය නො වේ. අවුරුදු කීපයක් තුළ ඉන්දියාවෙහි පුරාවස්තු නැරඹීමෙන් හා ඒවා ගැන පත පොත කියවීමෙන් ද ලබා ගත් ආස්වාදය සිංහල පාඨකයාට ද ලබා දීමට ගත් තැතකි. Rs 796.50 Rs 885.00 Add to cart Buy
-10% Sri Lankave Naga Katayam Kalava ශ්‍රී ලංකාවේ නාග කැටයම් කලාව - අදාළ විෂය පිළිබඳව වසර ගණනාවක ගවේෂණයේ ප්‍රතිඵලයක් ලෙස මෙබඳු කෘතියක් එළිදැක්වීමට කතුවරයා උත්සහ ගෙන ඇත. Rs 371.70 Rs 413.00 Add to cart Buy
-10% Selkamlakara සෙල්කම්ලකර - ගූඪ දහම්වලින් ප්‍රාදුර්භූත වූ සමාජයක් බුදු සමයෙන් ප්‍රභාමත්වීම නිසා ජනකාය කෙරෙහි ශ්‍රද්ධාව වර්ධනය විය. බුදුරදුන් යනු කවරෙක් ද ? උන්වහන්සේ කෙරෙහි අන්තර්ගත ගුණ මොනවාද ? ඒ ගුණ මිනිස් දිවියට බලපාන්නේ කෙබඳු ආකාරයෙන්ද යන ප්‍රශ්න හා ගැටලු නිරාකරණය කර දීමට එදා යතිවරයෝ සමත් වූහ. ඒ සඳහා වාහකය කරගනු ලැබුවේ සෙල්කම්ලකරයි. බුදු සිරිත වස්තු විෂය කොටගෙන සෙල්කම් කිරීමෙන් පොදුජනකාය කෙරෙහි කූඨප්‍රාප්ත වී තිබුණු කුහුල තුරන්කරලීමට සමත්විය. යතිවරයාත් - පැරැණි ශිල්පියත් අතර තිබුණු දැඩි අභේදනීය බවත්, අවිච්ඡින්ත සබඳියාවේ ප්‍රතික්‍රියාවකි මේ සෙල්කම්ලකර. Rs 216.00 Rs 240.00 Add to cart Buy
-10% Baratha Lanka Bauddha Urumaya භාරත ලංකා බෞද්ධ උරුමය - භාරතයේ හා ශ්‍රී ලංකාවේ බෞද්ධ කලාව හඳුන්වා දෙන මේ කෘතිය දුර්ලභ සිතුවම්වලින් සැරසී තිබේ. ඒ ඔස්සේ සිතීමට පාඨකයාට එයින් ඉඩකඩ සැලැසෙයි. Rs 108.00 Rs 120.00 Add to cart Buy
-10% Bauddha Sankethavala Darshanaya බෞද්ධ සංකේතවල දර්ශනය - මුරගල, කොරවක්ගල, වාමන රූපය වැනි නිර්මාණයන්හි කාලනිර්ණය හෝ අන්තර්ගතාංග ලක්ෂණ පිළිබඳ නම් කිරීමෙන් නො නැවතී එක් එක් සියුම් අංගයන්හි බෞද්ධ ධර්මානුකූල පදනම කවරේ ද යන්න සහේතුක ව කරුණු දැක්වීමට මේ කෘතියේ දී අවධානය යොමු කර ඇත. Rs 584.10 Rs 649.00 Add to cart Buy
-10% Lakdiva Bouddha Chithra Kala Ithihasaya ලක්දිව බෞද්ධ චිත්‍ර කලා ඉතිහාසය - ලක්දිව චිත්‍රකලා ඉතිහාසය අධ්‍යනය කරන අයට විශ්වසනීය මූලාශ්‍රයක් වශයෙන් මෙම ග්‍රන්ථය හැඳින්විය හැකිය. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Buddha Prathima Ha Sithuvam Kalava බුද්ධ ප්‍රතිමා හා සිතුවම් කලාව - බුද්ධ ප්‍රතිමා කලාව හා සිතුවම් කලාව පිළිබඳ උනන්දුවක් දක්වන බෞද්ධ පාඨකයන්ටත්, උසස් අධ්‍යාපනය ලබන ගිහි සිසුන්ට හා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාටත් අධ්‍යාපනය සඳහා උපයෝගී කර ගත හැකි මහඟු කෘතියක් ලෙස මෙම කෘතිය හඳුන්වා දීමට හැකිය. Rs 351.00 Rs 390.00 Add to cart Buy