Biographies

-20%
The Life of The Buddha - Part 1 & 2
The Life of The Buddha Part 1 & 2 - This little book, in two parts, very briefly covers almost all aspects of the Buddha from birth until His parinirvana (death). All important events are presented in simple language.
Rs 1,000.00
Rs 1,250.00
-20%
Ancient Buddhist Philosophers
Ancient Buddhist Philosophers - This book gives a brief introduction to what is known about the life and background of these ancient Buddhist philosophers and scholars and their theories and viewpoints. A brief note on the ancient Indian Buddhist Universities where these great men studied and taught is included to complete the picture.
Rs 880.00
Rs 1,100.00
-10%
Suvasu Siddha Yogeehu
සූවාසු සිද්ධ යෝගීහු -  සිද්ධ යෝගීන් පිළිබඳව මෙම කෘතියේ අරටුව වන්නේ, "සූවාසූ මහා සිද්ධවරුන්ගේ ප්‍රවාද" නම් වූ ටිබැට් කෘතීන් ය. මෙම කෘතිය මට්ටම් තුනකින් අගය කළ හැක. මුලින් ම, ඓතිහාසික වශයෙන් ප්‍රසිද්ධියට පත් නාගාර්ජුන, සරහා, ලුයිපා, විරූපා ආදී සිද්ධවරුන්ගේ චරිතයන් ය. මෙහි පරිච්ඡේදවලට මාතෘකා ලෙස යොදා ඇත්තේ ද ඒ ඒ සිද්ධවරයාගේ නාමයන් ය. මෙම ග්‍රන්ථය සඳහා ඉදිරිපත් කොට ඇති හැඳින්වීම, බෞද්ධ තන්ත්‍ර සඳහා කෙරෙන හැඳින්වීමක් ද වන්නේ ය. 
Rs 2,250.00
Rs 2,500.00
-10%
Yakkaduwe Sri Pangnarama Hamuduruwo
යක්කඩුවේ ශ්‍රී පඥාරාම හාමුදුරුවෝ - නිහාල් රණසිංහ මහතා විසින් සම්පාදිත නවතම කෘතිය යක්කඩුවේ හාමුදුරුවෝය. යක්කඩුවේ හාමුදුරුවෝ යනු මෑත යුගයේ ශ්‍රී ලංකාවේ වැඩ විසූ අති විශිෂ්ට මහා පඬිවරයෙකි. මහා පෞරෂයකින් හෙබි ආදර්ශමත් සංඝ පීතෘවරයෙකි. යක්කඩුවේ හාමුදුරුවෝ ග්‍රන්ථය චරිත කතාවකට වඩා ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය පිළිබඳ විචාරාත්මක විශ්ලේෂණයක් ලෙස හැඳින්විය හැක.  
Rs 855.00
Rs 950.00
-10%
Uppalavanna
උප්පලවණ්ණා
Rs 162.00
Rs 180.00
-10%Out-of-Stock
This Wasarak Widi Ipadeeme Duka
Out-of-Stock
වයසින් තිස් වසරක් සපුරා ඇති මෙම ස්ථවිරයන් වහන්සේ සිය ජීවිත කාලයේම ලද අත්දැකීම් පදනම් කරගනිමින් තිස්වසරක් විදි ඉපදීමේ දුක නම් ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. 
Rs 355.50
Rs 395.00
-10%
Morals In The Life Story Of The Buddha
This manual is a companion to Morals in the Life Story of the Buddha, Lisa Knight’s excellent introduction to Dharma for children and their parents. It is written for teachers or parents and teaches moral values to children of age eight and up. This is a set of fully prepared lesson plans, making it very easy to teach.
Rs 450.00
Rs 500.00
-20%
Supakata Sawwange Pasubimin Penena Sabadatha
සුපකට සවුවන්ගේ පසුබිමින් පෙනෙන සබඳතා - ථෙර ථෙරි ගාථා, ආපදාන පාලි වැනි පොත්වල සඳහන් කරුණු සාරාංශ වශයෙන් සකස් කර නිවන්දන ධර්ම කීර්ති හිමියන් විසින් සකස් කළ පොත් මගින් තනතුරු ලත් රහතන් වහන්සේලාගේ සහ අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාගේ චරිත එකට ගොනු කර සැකසුන ග්‍රන්ථයකි.
Rs 328.00
Rs 410.00
-10%Out-of-Stock
Asu Maha Shravaka Shravikavo
Out-of-Stock
අසූ මහා ශ‍්‍රාවිකාවෝ - බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවධියේ වූ එම අසූමහා ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් පිළිබඳ අතිශය වැදගත් තොරතුරු ඇතුළත් වටිනා ග‍්‍රන්ථයකි. ඔබ නොඇසූ තොරතුරු රාශියක් අසූමහ ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් පිළිබඳ ව දැනගැනීමට මෙම පොත කියවිය යුතුමය. එක් එක් හැකියාවන් ලැබුවා වූ භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට දී ඇති ශාසනික තනතුරු පිළිබඳ ව මෙහි සඳහන් කර ඇති නිසා දහම් දැනුම දියුණු කර ගැනීමට ද ප‍්‍රශස්ත ග‍්‍රන්ථයකි.
Rs 1,260.00
Rs 1,400.00
-10%Out-of-Stock
Buddha Trevo Lin
Out-of-Stock
බුද්ධ (ට්‍රෙවෝ ලිං) - බුදු දහම ආගමක්ද ? ආගමක් යනු කුමක් ද ? සහ ඉන් අදහස් කරන්නේ කුමක්ද ? ලංකාවේ ශිෂ්ටාචාරය "සිංහල බෞද්ධ ශ්ෂ්ටාචාරය ලෙස හඳුන්වන්නේ ඇයි ?" වැනි ගැටලු සහ තවත් බොහෝ ගැටලු වලට සාර්ථක පිළිතුරු ලබා ගැනීමට මෙය කියවන ඔබට ලැබිය හැකි මහඟු වාසියකි.  
Rs 720.00
Rs 800.00
-10%
Maha Sthupaye Purawruthaya Samaga Guru Padmasambhawa
මහා ස්ථූපයේ පුරාවෘත්ත‌ය සමඟ ගුරු පද්මසම්භව - මෙය භික්ෂුවක, තාන්ත්‍රිකයකු, ඉන්ද්‍රජාලිකයෙකු, විද්වතෙකු, භූත විද්‍යාඥයෙකු, පූජකයෙකු, ධර්ම දූතයෙකු, දිව්‍ය දර්ශියකු හා ඉසිවරයෙකු වූ මහා ගුරු පද්මසම්භවයන්ගේ චරිතාපදානයේ පරිවර්තනයකි.
Rs 612.00
Rs 680.00
-20%
Charithabindu
චරිතබිංදු - චරිතබිංදුවෙහි බෙවහෙවින් අන්තර්ගත වන්නේ විද්‍යෝදය ගුරුකුලෙන් බිහි වූ මහතෙරුන් වහන්සේලාගේ චරිතාපදානයන් ය.
Rs 2,080.00
Rs 2,600.00
-10%Out-of-Stock
Kotapola Hamuduruwo
Out-of-Stock
කොටපොල හාමුදුරුවෝ - යනු ශ්‍රී ලාංකේය ගමක පසුබිම් වූ අධ්‍යාත්මිකත්වය, ආදරය සහ මිදීම පිළිබඳ ග්‍රහනීය කතාවකි. ප්‍රඥාවන්ත සහ දයානුකම්පිත භික්ෂුවක් ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ කොටපොල හාමුදුරුවෝ තම විශ්වාසයන් සහ ප්‍රතිපත්ති පරීක්‍ෂා කරන පුද්ගලික සහ සමාජීය අභියෝගවල සංකීර්ණ ජාලයක පැටලී සිටිති. ඔහු ආදරය, වියෝව සහ ගැඹුරු අධ්‍යාත්මික අත්දැකීම් හරහා ගමන් කරන විට, කොටපොල හාමුදුරුවෝගේ ගමන දිග හැරෙන්නේ ස්වයං සොයාගැනීමේ සහ ඇදහිල්ලේ කල්පවත්නා බලයේ තියුණු ආඛ්‍යානයක් ලෙසිනි.
Rs 900.00
Rs 1,000.00
-10%
Jambuka Maha Rahathan Wahanse
ජම්බුක මහ රහතන් වහන්සේ - මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ "ජම්බුක" නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි.
Rs 198.00
Rs 220.00
-10%
Bharadvajagoththa Maha Rahathan Wahanse
භාරද්වාජගොත්ත මහා රහතන් වහන්සේ - මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ "භාරද්වාජගොත්ත" නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි.
Rs 162.00
Rs 180.00
-10%
Naluwala ananda nahimi
රොඩ්නි විදානපතිරණ මහතා විසින් රචිත 'නළුවෙල ආනන්ද නාහිමි' නමැති මෙම චරිතා ප්‍රධාන කෘථිය මගින් නළුවෙල ආනන්ද නාහිමියන් වහන්සේ විසින් ඉන්දියාවේ විශේෂයෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අප මහා තතාගතයන් වහන්සේ වන අමා මෑනී බුදු පියාණන් වහන්සේ දේශනා කරණ ලද ඒ සුමදුරු දහම ප්‍රචාරනය කළ අයුරුත් එම ධර්මප්‍රචාරණයේ දී ආනන්ද මාහිමියන් විසින් කළ කැපකිරීමත් එසේම උන්වහන්සේ විසින් ශ්‍රී ලංකාකිය දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට කල කැපකිරීමත් පාඨකයා හට බුද්ධලම්බන ප්‍රීතියෙන් යුතුව රස විදීමට රචකයා විසින් ඉඩ ප්‍රස්තාව වෙන් කර දී ඇත
Rs 675.00
Rs 750.00
-10%
Marie Curie
ලොව මාරි කියුරි හදුනා ගන්නේ රේඩියම් සොයා ගත් විද්‍යඥවරිය ලෙසිනි. රේඩියම් සොයාගැනීම විද්‍යාවේ එතෙක් පැවති නිමි වළලු ඉමහත් සේ පුළුල් කිරීමකි. මෙතෙක් නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගත නොහැකිව ඇති පිළිකා රෝගය සමහර තත්වයන් යටතේ සුව කිරීමටත් පාලනය කිරීමටත් රේඩියම් ප්‍රතිකාර ක්‍රමයක් බිහි වුයේ එම සොයා ගැනීම නිසාය. ඒ මාරි කියුරි නම් ශ්‍රේෂ්ඨ විද්‍යඥවරිය මානව වර්ගයාට කළ මහගු දයාදයකි.
Rs 720.00
Rs 800.00
-10%
Suneetha Maha Rahathan Wahanse
මෙම ග්‍රන්ථයෙන් විස්තර වන්නේ සුනීත මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. උන් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවුව ද ගෞතම බුදුසසුන තුළ අතිශයින්ම ප්‍රකට මහ රහතන් වහන්සේ නමකි.
  
Rs 180.00
Rs 200.00
-10%
Gauthama Buddha
''ගෝතම බුද්ධ'' යන මෙම ග්‍රන්ථය අතිශය විශ්වාසදායී ග්‍රන්ථ මත පදනම් වූ බුද්ධ චරිතාපදාන ග්‍රන්ථයක් වන අතර මෙම ග්‍රන්ථයේ රචකයා වන මහාචාර්ය හජිමෙ නකමුර මහතා විසින් ඓතිහාසික බුදුන්ගේ තොරතුරු සොයා යාමේදී අති පැරණිතම මෙන් ම, අතිශයින් විශ්වාසදායී ග්‍රන්ථ සහ මිත්‍යාමතික කරුණු ඇතුළත් කරමින් රචනා කරන ලද ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,935.00
Rs 2,150.00
-20%
Journey to Mindfulness
Bhante Gunaratana - Bhante G., as he is affectionately called - has long been among the most beloved Buddhist teachers in the West. Ordained at twelve, he would eventually become the first Buddhist chaplain at an American university, the founder of a retreat center and monastery, and a bestselling author. Here, Bhante G. lays bare the often-surprising ups and downs of his seventy-five years, from his boyhood in Sri Lanka to his decades of sharing the insights of the Buddha, telling his story with the "plain-English" approach for which he is so renowned.
Rs 4,480.00
Rs 5,600.00
-20%New
Sugatha Tathagatabhivandana
'සුගත තථාගතාභිවන්දනා ' නම් මෙම බුද්ධ බෝධි වන්දනා හා අධිෂ්ඨාන වන්දනාමය ග්‍රන්ථය අප රැසයූ ග්‍රන්ථයන් අතර ඉතා විශේෂ ග්‍රන්ථයකි. මෙය හුදු වන්දනා ගාථා පොතක් ම නොවනු ඇත. ථෙරවාද ත්‍රිපිටක හා අට්ඨ කථා ග්‍රන්ථාගතයන් අනුව මනුලොව සත්ත්‍වයන්ට නුදුරු අනාගතයේ දී මුහුණ දීමට සිදුවන අනතුරක් ලෙස අන්තර් කල්ප විනාශය පෙන්වා දී ඇත. එය ඉතා අනුවේදනීය ශෝකාලාපයකි; ශෝකාන්තකි. ධර්මතා ස්වරූපය නම් බහුතර ජනතාව එහි දී දුගතිගාමී වන බව යි. එම අනතුරින් අත්මිදීම උදෙසා ප්‍රාර්ථනානුකූලව කුසල් දහම් වැඩීමේ වටිනාකම ධර්මයේ විශේෂයෙන් පෙන්වා දී ඇති කරුණකි. මෙම ග්‍රන්ථය වනාහි එම සදුපදේශානුකූලව එකී විපතින් අත්මිදෙනු පිණිස ප්‍රාර්ථනානුකූලව කුසල් දහම් රැස් කර ගැනීම පිණිස අත්තහිත පරහිතකාමී නුවණැතියන්ට ලබා දෙන මග පෙන්වීමකි. 
Rs 300.00
Rs 375.00
-10%New
Abiyoga Jayagath Daruwo
අභියෝග ජයගත් දරුවෝ සැබෑ වශයෙන්ම අභියෝග හමුවේ නොසැලි නොවැටී, නොපැරදී තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත් සරසවි සිසුන් රැසකගේ ජීවන කතා එකතුවකි. ශ්‍රී ලංකාවේ සිවුදෙස ජිවත් වන, විවිධ මට්ටමේ ආර්ථික සාමාජික පසුතලවල ඉපිද හැදී වැඩි, විවිධ පාසල් වල ඉගෙන ගෙන අඩියෙන් අඩිය, වරෙක වැටෙමින්, තව වරක නැගිටිමින්, දුවමින් අවසන සරසවියට ඇතුළත් වීමේ කඩුල්ල පැනගත් උද්‍යෝගිමත්, අධිෂ්ඨානශීලී තරුණ තරුණියන්ගේ කතාන්දරයකි. මෙම ස්වයං ලිඛිත චරිත කතා වර්තමානයේ පාසල් වල ඉගෙන ගන්නා සිසුනට ශක්තියක්, ධෛර්යයක් හා මහත් අභිප්‍රේරණයක් ලබා දෙනු ඇත. ඔව්! මට පුළුවන්! මටත් සාර්ථකත්වයට පැමිණිය හැකියි යන අදහස ළමයින් තුළට කා වැද්දීමට හොඳම පොතක් ලෙස අභියෝග ජයගත් දරුවෝ" හඳුන්වා දිය හැකි ය. 
Rs 405.00
Rs 450.00