Abiyoga Jayagath Daruwo | Books | BuddhistCC Online BookShop | Rs 450.00
zoom_out_map
chevron_left chevron_right
-10%New

Abiyoga Jayagath Daruwo

අභියෝග ජයගත් දරුවෝ සැබෑ වශයෙන්ම අභියෝග හමුවේ නොසැලි නොවැටී, නොපැරදී තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත් සරසවි සිසුන් රැසකගේ ජීවන කතා එකතුවකි. ශ්‍රී ලංකාවේ සිවුදෙස ජිවත් වන, විවිධ මට්ටමේ ආර්ථික සාමාජික පසුතලවල ඉපිද හැදී වැඩි, විවිධ පාසල් වල ඉගෙන ගෙන අඩියෙන් අඩිය, වරෙක වැටෙමින්, තව වරක නැගිටිමින්, දුවමින් අවසන සරසවියට ඇතුළත් වීමේ කඩුල්ල පැනගත් උද්‍යෝගිමත්, අධිෂ්ඨානශීලී තරුණ තරුණියන්ගේ කතාන්දරයකි. මෙම ස්වයං ලිඛිත චරිත කතා වර්තමානයේ පාසල් වල ඉගෙන ගන්නා සිසුනට ශක්තියක්, ධෛර්යයක් හා මහත් අභිප්‍රේරණයක් ලබා දෙනු ඇත. ඔව්! මට පුළුවන්! මටත් සාර්ථකත්වයට පැමිණිය හැකියි යන අදහස ළමයින් තුළට කා වැද්දීමට හොඳම පොතක් ලෙස අභියෝග ජයගත් දරුවෝ" හඳුන්වා දිය හැකි ය. 

Rs 405.00

Rs 405.00 Tax excluded

Rs 450.00-10%

Security policy
Terms and conditions of use

ධනාත්මක පාසල් සංකල්පය, ශ්‍රී ලංකාවේ පාසල් සංස්කෘතියට හඳුන්වාදීමත් සමඟ ම ධනාත්මක සාහිත්‍යයක අවශ්‍යතාව ද පැන නැගී ඇත. එම ධනාත්මක සාහිත්‍ය පොත් පෙළේ පළමු වැන්න ලෙස 'අභියෝග ජයගත් දරුවෝ ඔබට පිරිනමන්නෙමු. ඔබේ දුවට පුතාට, සිසු දරුවන්ට ළඟ තබාගෙන පරිශීලනය කිරීමට 'අභියෝග ජයගත් දරුවෝ අත්‍යවශ්‍ය ග්‍රන්ථයකි. ගුරුවරුන් උපදේශකවරුන් සිය ගණනකට කළ නොහැකි සේවාවක් අභියෝග ජයගත් දරුවෝ ග්‍රන්ථය කරනු ඇත. දරුවන්ට නව ජවයක්, ශක්තියක්, අනුප්‍රාණයක් ළඟා කරදෙනු ඇත. 

Publisher : Shiksha Mandira Publishers

ISBN       : 978-955-1782-09-02

Pages      : 240

Weight     : 300 g

Binding    : Soft Binding

Name      : අභියෝග ජයගත් දරුවෝ 

10020175
15 Items
Language
Sinhala
Publisher
Shiksha Mandira Publishers
Author
Prof. Daya Rohana Athukorala

Shipping

The customer must choose from the following mail services that the BCC provides in the online purchase form: Order Processing (within 3 working days)

  • DHL
  • Domex
  • AirMail
  • Sri Lanka Post (Domestic)

Upon receipt of confirmation of payment, the Buddhist Cultural Center will release purchased books to the mail service selected by the customer in the online purchase form. The BCC hereby exempts itself from any and all responsibilities pertaining to the shipment or postage of goods. The time taken for delivery, and quality of service, will depend on the express mail service or shipping service selected by the customer in the online purchase form.

Returns Policy

In the case of returns, a formal complaint must be lodged (in writing) within 14 days of the purchase. The return of purchased items is only acceptable under the following circumstances:

  • Manufacturing defects in items such as audio or video cassettes, CDs and DVDs.
  • Printing or binding defects in printed material
  • The shipment of an item that was not ordered, or the failure to ship an ordered item.

The Buddhist Cultural Center will bear no expense for postage of formal complaints, or returned items. The Buddhist Cultural Center is exempt from any and all liability pertaining to manufacturing defects if foul play is suspected or discovered.

Refund Policy

The BCC will consider a refund on a purchased item only if said item becomes unavailable after purchase. A request for a refund must be made within 2 days of the transaction. The average period of time taken for a refund can range between 14 and 21 days.

chat Comments (0)
It's a matter of charity

We have embarked on a programme of donating books to libraries in the island and Buddhist monastic institutions, as well as to the children who are unable to afford to purchase them. You too can participate in this act of great merit.