-10% Mama Mahamaya Devi Nam Wemi මම මහාමායා දේවි නම් වෙමි - මෙම කෘතියට ඇතුළත් වන්නේ, මේ කල්පය තුළ ලොව පහළ වූ අති උත්තම මව් පදවිය දැරූ මහාමායා දේවියගේ චරිතාපදානයයි. කතෘ විසින් මේ චරිතය තමන් විසින් ම පවසන ආකාරයෙන් රචනා කර තිබීම විශේෂ ය. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Sinhale Ithihasagatha Kanthavo සිංහලේ ඉතිහාසගත කාන්තාවෝ - "සිංහලේ ඉතිහාසගත කාන්තාවෝ" මගින් ඉදිරිපත් කැරෙනුයේ විජයාගමනයෙන් පසු අපේ ඉතිහාසයට එක් වන වැදගත් කාත්තා චරිත පිළිබඳ විමර්ශනයකි. විජයාගමනය නිසා ප්‍රමුඛත්වයට පත් වූ කුවේණියගේ සිට මෑත අතීතයේ ජීවත් වූ ඉද්දමල්ගොඩ කුමාරිහාමි දක්වා චරිත විස්සක් පිළිබඳ විස්තර මෙහි ඇතුළත් ය. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10%Out-of-Stock Jawaharlal Nehru - 1 Out-of-Stock ජවහර්ලාල් නේරු -1 - වර්ථමාන ඉන්දියාවේ ඉරණම සහ නූතන ඉතිහාසය සමඟ ආසන්න ලෙස බැඳී ඇති සුවිශේෂි වරිතයක් වන ජවහර්ලාල් නේරු තුමා බන්ධනාගාරගත ව සිටිමින් ලියා ඇති ආත්ම චරිත කථාව මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වේ. මෙම ස්වයචරිතාපදානය ග්‍රන්ථ දෙකින් යුත් අතර මෙ එහි පළමු ග්‍රන්ථය යි. Rs 630.00 Rs 700.00 Details View details
-10%Out-of-Stock Jawaharlal Nehru - 2 Out-of-Stock ජවහර්ලාල් නේරු - 2 - වර්ථමාන ඉන්දියාවේ ඉරණම සහ නූතන ඉතිහාසය සමඟ ආසන්න ලෙස බැඳී ඇති සුවිශේෂි වරිතයක් වන ජවහර්ලාල් නේරු තුමා බන්ධනාගාරගත ව සිටිමින් ලියා ඇති ආත්ම චරිත කථාව මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වේ. මෙම ස්වයචරිතාපදානය ග්‍රන්ථ දෙකින් යුත් අතර මෙ එහි දෙවන ග්‍රන්ථය යි. Rs 612.00 Rs 680.00 Details View details
-10%Out-of-Stock Mahatma Gandhi Out-of-Stock මහත්මා ගාන්ධි - ඉන්දියානු ජාතික ජනතාව 'ජාතියේ පියා' ලෙසට සලකනු ලබන මහත්මා ගාන්ධි තුමා පිළිබඳ ව ලුවී ෆිෂර් විසින් රචිත 'The Life of Mahatma Gandhi' කෘතියේ සම්පූර්ණ සිංහල පරිවර්නතය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා විසින් සිංහල පාඨකයා වෙත මෙලෙසින් ඉදිරිපත් කරයි. Rs 1,485.00 Rs 1,650.00 Details View details
-10% Ashoka අශෝක - චාල්ස් ඇලන් විසින් අශෝක අධිරාජ්‍යාගේ සැබෑ ඓතිහාසිකත්වය තහවුරු කරමින් මෑත කාලයේ දී ලියන ලද "Ashoka - The Search for India's Lost Emperor" කෘතියෙහි සිංහල පරිවර්තනය "අශෝක" ලෙසින් ශාස්ත්‍රකාමී ලේඛිකාවක වන මානෙල් ජයමාන්න මහත්මිය විසින් සිදු කොට ඇත. Rs 2,277.00 Rs 2,530.00 Add to cart Buy
-10% Srimath Angarika Dharmapala Charithapadana ශ්‍රීමත් අනගාරික ධර්මපාල චරිතාපදානය - මෑත යුගයේ ලක්දිව පහළ වූ විශිෂ්ට ම ජාතික වීරයෙකු වූ 'ශ්‍රීමත් අනගාරික ධර්මපාල චරිතාපදානය' මෙම ග්‍රන්ථයෙන් ලියවී ඇති අතර මෙම කෘතිය ලොකු-කුඩා, බාල-මහලු, උගත්-නූගත්, සියලු දෙනාම විසින් අනිවාර්යෙන් පරිශීලනය කළ හැකි ග්‍රන්ථයකි. Rs 630.00 Rs 700.00 Add to cart Buy
-10%Out-of-Stock Dharmashoka Sunishchitha Jeevana Charithaya Out-of-Stock ධර්මාශෝක සුනිශ්චිත ජීවන චරිතය - මෙම ග්‍රන්ථය ජාත්‍යන්තර කීර්තියට පත් පෙර'පර දෙදිග භාෂා හසළ මහා ප්‍රාඥයකු වූ ද, කුශාලග්‍රබුද්ධිමත් කෘතහස්ත ලේඛකයෙකු හා ප්‍රවීණ රාජ්‍යතාන්ත්‍රිකයකු වූ ද ආචාර්ය ආනන්ද ඩබ්ලිව්.පී.ගුරුගේ විසින් සිව් වසරක් පමණ කාලයක් තුළ කරන ලද පර්යේෂණාත්මක අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1993 දී එළි දක්වන ලද ASOKA THE RIGHTEOUS - A DEFINITIVE BIOGRAPHY නම් කෘතියේ සිංහල අනුවාදයයි. Rs 1,800.00 Rs 2,000.00 Details View details
-10% Apage Budu Piyanan Wahanse අපගේ බුදු පියාණන් වහන්සේ - බුද්ධ චරිතයත්, බුදු පියාණන් වහන්සේගේ විශේෂ ගුණාංග කිහිපයකුත්, වැදගත් ධර්ම කොටස් කිහිපයකුත් ඇතුළත් කරමින් සඳසිරි එම්. ලියනගේ මහතා මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Olande Anandapadanaya ඕලන්දේ ආනන්දාපදානය - ඕලන්දයේ ආනන්ද හිමියන් පිළිබඳ ව ඉංග්‍රීසියෙන් ලියැවුණ චරිතාපදාන කෘතිය "Monk of Monkey's" වන අතර මෙය එහි සිංහල පරිවර්තන කෘතියයි. Rs 369.00 Rs 410.00 Add to cart Buy
-10% Kotugoda Dhammavasa Maha Nayaka Hamuduruvo කොටුගොඩ ධම්මාවාස මහා නායක හාමුදුරුවෝ - අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ පිළිබඳ රචිත චරිතාපදානය Rs 630.00 Rs 700.00 Add to cart Buy
-10%Out-of-Stock Asirimath Budu Siritha Out-of-Stock අසිරිමත් බුදු සිරිත - බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම් චිත්‍රයට නඟා සිංහල ඉංග්‍රීසි හැඳින්වීම් සහිත ව මෙම කෘතිය සම්පාදනය කර ඇත. Rs 2,025.00 Rs 2,250.00 Details View details
-10% Supprakata Charitha Gana Apprakata Katha සුප්‍රකට චරිත ගැන අප්‍රකට කතා - විසි වන සියවසේ දී අපූරු සහ විශිෂ්ට ග්‍රන්ථ කිහිපයක් ම රචනා කළ ඩේල් කානගීගේ 'Little-Known Facts about Well-Known People' කෘතියෙහි සිංහල පරිවර්තනය මෙයයි. මෙහි ලොව සුප්‍රකට ම සහ විශිෂ්ටතම මිනිසුන් සහ කාන්තාවන් හතලිස් හතර දෙනෙකු පිළිබඳ ව ඉතා රසවත් ලෙස තොරතුරු, චරිත ලක්ෂණ, සාර්ථකත්වයන් හා අසාර්ථකත්වයන් ඉදිරිපත් කෙරේ. ලක්ශාන්ත අතුකෝරල මහතා විසින් මෙම කෘතිය සිංහලයට පරිවර්තනය සිදු කර ඇත. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10%Out-of-Stock Bharatha Maha Rishi Ramana Out-of-Stock භාරත මහා සෘෂි රාමනා - මෙය ඉංග්‍රීසි ජාතික ආතර් ඔස්බෝර්න් මහතා විසින් රචිත ' The Mind of Ramana Maharshi and the path of Self Knowledge' නමැති මාහැඟි කෘතියේ තිලක කුට්ටහෙට්ටි මහතා විසින් සිදු කළ සිංහල පරිවර්තන කෘතියයි. මෙම ග්‍රන්ථය ආතර් ඔස්බෝන් මහතා දීර්ඝ කාලයක් තිස්සේ මහා සෘෂී සමඟ අරුණවලා ආශ්‍රමයේ වාසය කරමින් ලද අත්දැකීම් පාදක කර ගනිමින් සම්පාදනය වූවකි. Rs 360.00 Rs 400.00 Details View details
-10%Out-of-Stock Yogiraj Shama Charan Lahiri Mahasaya Out-of-Stock යෝගිරාජ් ෂාම චරන් ලහිරි මහාසාය - මෙතුමා ගිහි ජීවිතයේ රැදී සිටිමින්ම යෝගවඩා ලෝකෝත්තර තත්වයට සැපවත්ව දිවැස්, දිවකන් ලබා රළු ශරීරයෙන් හා සියුම් ශරීරයෙන් ද ඕනෑම තැනක පෙනී සිටීමේ හැකියාව ලබමින් ජනතාවට විමුක්ති මාර්ගය පෙන්වා දුන්නේ තෘෂ්ණාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, මදමානයෙන් මිදී ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කිරීමෙන් විමුක්තිය ලදහැකි බව පසක් කරමිනි. මෙය Yogiraj Shama Churn Lahiree Mahasaya කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 315.00 Rs 350.00 Details View details
-10% Brahmachari Walisinha Harishchandra Charithapadanaya බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර චර්තාපදානය - "ඔබ අතට පත්කරන මෙම ග්‍රන්ථය, ලෝක ශාසන සේවයෙහි යෙදී සිටිය දී මීට වසර එකසිය හතකට පෙර අවුරුදු තිස්හතක් වූ ප්‍රථම යෞවන වයසේ දී අප අතරින් වියෝවූ ධර්ම වීරයෙකු වූ ශ්‍රීමත් බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර නම් උත්තම පුද්ගලයාගේ චර්තාපදානය යි." Rs 630.00 Rs 700.00 Add to cart Buy
-10% Ape Jathika Weerayo අපේ ජාතික වීරයෝ - දේශපාලනික වශයෙනුත්, සංස්කෘතික වශයෙනුත්, ජාතික හා ආගමික වශයෙනුත් රටට, ජාතියට, ආගමට මෙහෙවරක් කළ ජාතික වීරයන් දොළොස් දෙනෙකුගේ කතා මඟින් පී. ඇම්. සේනාරත්න මහතා මෙම ග්‍රන්ථය රචනා කොට ඇත. Rs 531.00 Rs 590.00 Add to cart Buy
-10%Out-of-Stock Thunkal Dutu Paranavithana Out-of-Stock තුන්කල් දුටු පරණවිතාන - මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ ශාස්ත්‍රීය සේවාව සහ ජීවන තොරතුරු පිළිබඳ ඇගයීමක් ලෙසින් සිරිසමන් විජේතුංග මහතා මෙම කෘතිය රචනා කොට ඇත. පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ වැදගත් සේවාවන් ඉටු කළ එතුමා පිළිබඳ ලියවුනු මෙම ග්‍රන්ථය හුදෙක් පර්යේෂණාත්මක ග්‍රන්ථයක් නොව පර්යේෂණ කරන්නන් උනන්දු කරන්නක් ලෙස ද, සාමාන්‍ය පාඨක ජනතාව සඳහා එතුමාගේ සේවය පිළිබඳ අවබෝධයක් ලබා දීමට සමත් කෘතියක් ලෙස හඳුන්වා දිය හැක. Rs 603.00 Rs 670.00 Details View details
-10%Out-of-Stock Mahagama Sekara Avarjana Out-of-Stock මහගම සේකර ආවර්ජනා - "මහගම සේකර මහා කලාවේදියාණන්ගේ ජීවිතයේ අප්‍රකට තොරතුරු සොයා සැරිසැරූ රංජිත් අමරකීර්ති පලිහපිටිය සේකර දෙමාපියන් හා සුතනඹුවන් හා හිත මිතුරන් ඇසුරින් ද ඔහු ගේ නොපළ අත්ලිපි පරිශීලනයෙන් ද හෙළි පෙහෙළි කරගත් අපූර්ව තොරතුරු රැසක් මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගත ය. සේකරගේ පරිසමාප්ත නිර්මාණවලට පෙර නිමැවූ මුල් අත්පිටපත්, අහුරක් නිර්මාණකරණයෙහි හා සාහිත්‍ය කලා රසාස්වාදයෙහි නිරත දුහුනන් දැනුම් සඳහා මුල් වරට මෙහි ග්‍රන්ථාගත ව ඇත්තේ ය." Rs 157.50 Rs 175.00 Details View details
-10% Kondadeniye Hamuduruvange Wiskam කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ විස්කම් -'අනන්ත අප්‍රමාණ කාල පරිශ්‍රයක සිට මෙරට පැවති දැනුදු පවත්නා යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් ආදියෙහි යම් කිසි ගුප්ත එහෙත් තම ජීවින රටාවලිය සමග රැදුන සබඳතාවක් පිළිබඳ එක්තරා විශ්වාසයක් පැවැත්විණ. එබඳු පරිසරයක යෙදෙමින් ප්‍රායෝගිකව අත්හදා බැලීමක නිමග්න වූ හිමි නමක ලෙස කොණ්ඩදෙනියේ සීලරතන හිමිපාණන් මුළුමහත් දේශයටම මෑත යුගයේ පහළ වූ දැවැන්ත චරිතයක් බවට පත් ව ඇත.' මෙම කෘතිය උන්වහන්සේගේ චරිත කතාව ඉදිරිපත් කරයි. Rs 495.00 Rs 550.00 Add to cart Buy
-10% Darshanika E W Adikaram දාර්ශනික ඊ. ඩබ්ලිව්. අදිකාරම් - ලාභාපේක්ෂා විරහිතව, රට ජාතිය වෙනුවෙන් අවංක සේවාවක් ඉටු කරමින් සැබෑ බෞද්ධයෙකු අප්‍රකට ව ජීවිතය ගෙන ගිය දාර්ශනික ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතාගේ චරිත කතාව පාදක කර ගනිමින් මෙම ග්‍රන්ථය රචනා වේ. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10% Malpale Upan Pansale Piyathuma මල්පැලේ උපන් පන්සලේ පියතුමා - මෙය බෞද්ධ ජනතාවගේ නොමඳ ආදරයට පාත්‍ර වූ කලාසූරී මර්සලීන් ජයකොඩි පියතුමා පිළිබඳ ව පූජ්‍යපාත පණ්ඩිත ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් විසින් රචිත චරිතාපදාන ග්‍රන්ථකි. කතෝලික පූජකවරයෙකු ගැන බෞද්ධ භික්ෂුවක් විසින් ලියන ලද නිසා මෙම ග්‍රන්ථය විශේෂ වේ. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Mahakarunikayano මහාකාරුණිකයාණෝ - 'මහාකාරුණිකයාණෝ නමින් සම්පාදනය කර ඇති මෙම කෘතිය වූ කලී බුද්ධ චරිතය පිළිබඳ ව කෙරෙන ශාස්ත්‍රීය අධ්‍යනවල දී වෙසෙසින් වැදගත් වන ග්‍රන්ථයක් වන අතර අප කාගේත් ජීවිත පවතිනවාට වඩා කාරුණාවන්ත සහ ප්‍රඥාසම්පන්න භාවයට පත් කරන ජීවිත අත්පොතකි.' Rs 855.00 Rs 950.00 Add to cart Buy