-10%Out-of-Stock Lankava Kalu suddange Palana Samaya 1948 - 2019 Out-of-Stock ලංකාව : කළු සුද්දන්ගේ පාලන සමය 1948 - 2019 Rs 594.00 Rs 660.00 Details View details
-10% Sinhalen Pransha Bashava Igene ganna සිංහලෙන් ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න Rs 877.50 Rs 975.00 Add to cart Buy
-10%Out-of-Stock Leelavathi Bisava Out-of-Stock ලීලාවතී බිසව - මෙම නවකතාවට පසුබිම් වී ඇත්තේ ලංකා ඉතිහාසයේ පොළොන්නරු යුගයයි. මෙහි ප්‍රධාන චරිතය වන ලීලාවතී බිසව පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමබාහු රජුගේ අග මෙහෙසිය ය. මේ නවකතාව තුළින් අප විමසිල්ලට ලක් කරනුයේ "ඇයට පරාක්‍රමබාහු රජතුමා අතින් සාධාරණය ඉටු වූයේ ද ? නැද්ද ?" යන ප්‍රශ්නයි. මිත්තා කුමරියගේ, රත්නාවලී බිසවගේ සහ සුගලා බිසවගේ චරිත මේ නවකතාවේ එන තවත් වැදගත් චරිත තුනකි. එමෙන්ම පොළොන්නරුවෙ රජ කළ කල්‍යාණවතී බිසවගේ චරිතය ද මෙහි දී විග්රහ වෙයි. Rs 225.00 Rs 250.00 Details View details
-10%Out-of-Stock Handanaluwen Budu Maga Out-of-Stock හඬනළුවෙන් බුදු මඟ - මෙහි අන්තරගතව ඇත්තේ 'බෞද්ධ ගුවන්විදුලි නාට්‍ය' ය. Rs 315.00 Rs 350.00 Details View details
-10% Asarana Minissu අසරණ මිනිස්සු - මෙම කෙටි නවකතාව දොස්තොයෙව්ස්කිගේ කුළුදුල් කෘතියයි. ඔහු වයස විසිදෙක වීමටත් පෙර ලියූ මෙම කතාවෙන් විශ්ව සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක් හිමිකර ගන්නා උදීයමාන ශ්‍රේෂ්ඨ ලේඛකයකුගේ පෙර ලකුණු පළ කළේ ය. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Ithihasaya Kelabu Pem Katha ඉතිහාසය කැලඹු පෙම් කතා - මෙහි ඇතුළත් වනුයේ දැනට දශක තුන හමාරකට පමණ ඉහතදී මුලින් ම ප්‍රේමසිරි මාහිංගොඩ මහතා විසින් "සිළුමිණ' පුවත්පතට සතිපතා ලියන ලද කතා පෙළකි. Rs 342.00 Rs 380.00 Add to cart Buy
-10% Monaravila මොනරවිල - මෙම කෘතිය සඳහා පාදක වන්නේ මෑත කාලීන ශ්‍රී ලාංකික ඉතිහාසයෙහි අතිශය උද්වේගකර සිදුවීමක් වූ '1818 උඩරට මහ කැරැල්ල' ලෙස හැඳින්වෙන විමුක්ති අරගලයයි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10%Out-of-Stock Kashyapa Raju Saha Abirahasa Out-of-Stock කාශ්‍යප රජු සහ අභිරහස - නවමු චින්තනයන්ගෙන් පිරුණු යොවුන් විය තාත්විකය, ගවේෂණාත්මකය. ඕනෑම අභියෝගයන් හමුවේ නොසැලී පෙරමුණට යාමට තරම් ඒ සිත් තීරණාත්මකය. වර්තමානයේ මෙන්ම යටපත්ව ගිය අතීතයේ යෞවනයාට ද මෙය සාධාරණය. මෑත කාලීන යෞවනයාගේ රඟමඩල එළිදරව් කරන සිතුවම් කොතෙකුත් කරළියට බැස ඇත. මේ නිසා අප නොදුටු අතීත යෞවනයාගේ සිතුම් පැතුම් අපේක්ෂාවන් මෙසේ වන්නට ඇතැයි සිතා 'කාශ්‍යප රජු සහ අබිරහස' නම් වූ මේ ගවේෂණාත්මක යොවුන් කතා වස්තුව ඔබ අතට පත් කරමි. Rs 540.00 Rs 600.00 Details View details
-10%Out-of-Stock Ali Dole Out-of-Stock අලි ඩෝලේ - අලි - මිනිස් ගැටුමට මුතුන් මිත්තන් සතු අත්දැකීම් ඔස්සේ සැබෑ උත්තරයක් සොයන යොවුන් දරුවන් දොළොස් දෙනෙකුගේ පරිසර ගවේෂණයකි. Rs 900.00 Rs 1,000.00 Details View details
-10%Out-of-Stock Subhahu Hevath Mahaaneela Out-of-Stock සුබාහු හෙවත් මහානීල Rs 342.00 Rs 380.00 Details View details
-10%Out-of-Stock Lakdiva Raajakeeya Pempuvath Out-of-Stock ලක්දිව රාජකීය පෙම්පුවත් Rs 270.00 Rs 300.00 Details View details
-10%Out-of-Stock Esanda E Nuvarun Out-of-Stock එසඳ ඒ නුවරුන් Rs 382.50 Rs 425.00 Details View details
-10% Maha Naranindu Walagamba මහ නරනිඳු වලගම්බා සාර්ථක ඓතිහාසික නවකතාවකි. වලගම්බා රජතුමා ගැන මූලාශ්‍ර හා ජනශ්රැතියෙන් හෙළි කෙරෙන තොරතුරු පරිශීලනය කරමින් රචිත මෙය නවකතාවක් වුවත් මූලාශ්‍රයක් වශයෙන් සැළකීමට තරම් රැසක් තොරතුරු මෙහි අන්තර්ගතය. Rs 711.00 Rs 790.00 Add to cart Buy
-10% Seethavaka Sinhaya සීතාවක සිංහයා - රාජසිංහ රජු ඔහුගේ ප්‍රථම ආක්රමණිකයා වූ පෘතුගීසීන්ගෙන් මාතෘභූමිය ගලවා ගැනීමට පෑ රණකාමීත්වය ලේවලින් ලක් ඉතිහාසය වර්ණවත් කරයි. මේ රාජසිංහගේ කතාවයි. Rs 252.00 Rs 280.00 Add to cart Buy
-10% Detu Puravasiyo දෙටු පුරවැසියෝ - මෙම කෘතිය මනෝ මූලික තොරතුරු වලින් හා අත්දැකීම්වලින් ගහණ කථා පහුරු දහයකින් සමන්විතය. ඒ සමහරකින් මිනිස්කම, සාධාරණය තුළ එක්සත්බව, සාමූහික බව සුපුෂ්පිතව සුවඳවත් වන අයුරු චින්තනයට හසු කරවයි. Rs 162.00 Rs 180.00 Add to cart Buy
-10% Pakundaka Nam Mamay Ya පකුණ්ඩක නම් මම ය නමැති මෙම නවකතාව සංගෘහිත වන්නේ ඒ දීපවංසයේ එන කතාව පාදක කරගෙනය. එහෙත් මෙය ඉතිහාස කතාවක් නොවේ. සැබැවින්ම ඒ යුගයේ සිදු වූ සත්‍ය සිද්ධීන් පාදක කරගත් නව ප්රබන්ධයකි. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Gamunu Kumaruge Rahas Raki Datasena Maha Senevi ගැමුණු කුමරුගේ රහස් රැකි දාඨාසේන මහ සෙනෙවි Rs 495.00 Rs 550.00 Add to cart Buy