Master Bruce Lee Saha Satan Kalava Thulin Nivanata Yana Maga
මාස්ටර් බෲස් ලී සහ සටන් කලාව තුළින් නිවනට යන මග - වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා විසින් විරචිත මෙම ග්‍රන්ථය අතිශයින් කාලෝචිත විරල ගණයේ ග්රන්ථයකි. විටෙක සටන් කලාවත්, තවත් විටෙක බුදු දහමේ අන්තර්ගත ගාම්භීර දර්ශනත් ඔහු සියුම් ලෙස විස්තර කරයි.
Rs 1,200.00