Out-of-Stock Ran Kakire Kathandare Out-of-Stock රන් කැකිරේ කතන්දරේ - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. Rs 220.00 Details View details
Doniyandata Thagi Pita Thagi දෝණියන්දෑට තෑගි පිට තෑගි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. Rs 220.00 Add to cart Buy
Gamaralai Maha Yakai ගමරාලයි මහ යකායි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. Rs 350.00 Add to cart Buy
Out-of-Stock Gamaralai Yakkui Out-of-Stock ගමරාලයි යක්කුයි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. Rs 220.00 Details View details
Out-of-Stock Danuma Wadana Jathaka Katha - 3 Out-of-Stock දැනුම වඩන ජාතක කතා - 3 Rs 280.00 Details View details
Anuradhapura Shuddha Nagaraya අනුරාධපුර ශුද්ධ නගරය - සිරිලක අසිරිය නමැති මේ පොත් පෙළේ අරමුණ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ අසිරිය කියා පාන පැතිකඩ සමහරක් හඳුන්වා දීමයි. මෙරට සංස්කෘතිය ආසියාවේ ඉපැරණි වූ ද වර්ණවත් වූ ද සංස්කෘති අතුරින් එකකි. මෙරට ශුද්ධ භූමි, පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර, ගැමි පුද පූජා, උත්සව හා මංගල්‍ය වැනි සංස්කෘතික උරුමයන්හි ගැබ් ව පවත්නා අසිරිය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලොවට කියා පායි. Rs 250.00 Add to cart Buy
Dalada Perahera දළදා පෙරහැර - සිරිලක අසිරිය නමැති මේ පොත් පෙළේ අරමුණ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ අසිරිය කියා පාන පැතිකඩ සමහරක් හඳුන්වා දීමයි. මෙරට සංස්කෘතිය ආසියාවේ ඉපැරණි වූ ද වර්ණවත් වූ ද සංස්කෘති අතුරින් එකකි. මෙරට ශුද්ධ භූමි, පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර, ගැමි පුද පූජා, උත්සව හා මංගල්‍ය වැනි සංස්කෘතික උරුමයන්හි ගැබ් ව පවත්නා අසිරිය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලොවට කියා පායි. Rs 300.00 Add to cart Buy
Surya Mangalya සුර්ය මංගල්‍යය - සිරිලක අසිරිය නමැති මේ පොත් පෙළේ අරමුණ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයේ අසිරිය කියා පාන පැතිකඩ සමහරක් හඳුන්වා දීමයි. මෙරට සංස්කෘතිය ආසියාවේ ඉපැරණි වූ ද වර්ණවත් වූ ද සංස්කෘති අතුරින් එකකි. මෙරට ශුද්ධ භූමි, පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර, ගැමි පුද පූජා, උත්සව හා මංගල්‍ය වැනි සංස්කෘතික උරුමයන්හි ගැබ් ව පවත්නා අසිරිය ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලොවට කියා පායි. Rs 250.00 Add to cart Buy
Mal Otunu මල් ඔටුනු - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'කක්කාර ජාතකය යි'. Rs 150.00 Add to cart Buy
Diyunuvata Manga දියුණුවට මඟ - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'අත්ථදස්ස ජාතකය යි'. Rs 250.00 Add to cart Buy
Nana Thote Ashvaya නාන තොටේ අශ්වයා - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'තීර්ථ ජාතකය යි'. Rs 250.00 Add to cart Buy
Giravun Dedenage Kathantharaya ගිරවුන් දෙදෙනාගේ කතාන්තරය - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'සත්තිකුම්බ ජාතකය යි'. Rs 250.00 Add to cart Buy
Atha Asu Katha ඇතා ඇසූ කතා - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'මහිලාමුඛ ජාතකය යි'. Rs 250.00 Add to cart Buy
Sitha Balan Kiyana Wadan සිතා බලන් කියන වදන් - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'නන්දිවිසාල ජාතකය යි'. Rs 170.00 Add to cart Buy
Kes Gas Uda Piduru Gasak කෙස් ගස් උඩ පිදුරු ගසක් - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'කුහක ජාතකය යි'. Rs 250.00 Add to cart Buy
Out-of-Stock Samagiya Balaya We Out-of-Stock සමගිය බලය වේ - ජාතක කථා පොත ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි. එහි එන කථා පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙයි. මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි. මේ කථාවට පදනම් වූයේ 'වට්ඨක ජාතකය' හෙවත් 'සම්මෝදමාන ජාතකයයි'. Rs 250.00 Details View details
Out-of-Stock Gedarin Pansalata Out-of-Stock ගෙදරින් පන්සලට - සිංහල ගමේ පිංකෙත පන්සලයි. පින්කෙත ශුද්ධ භූමියකි. ශුද්ධ භූමියේ කතාබහ ගෙදරදොර කතාබහට වඩා වෙනස් ය. සිංහල බෞද්ධයා පංසලේදීත්, භික්ෂූන් වහන්සේලා සමඟත් කතාබස් කරන විට යොදන බස් වහර හඳුන්වාදීම මේ පොතේ අරමුණ යි. Rs 200.00 Details View details
Out-of-Stock Ovadan Saraniya Out-of-Stock ඔවදන් සරණිය - මෙම කවි එකතුව විසිඑක්වන සියවසට ඔබින ලෙස එදිනෙදා දිවිය සර්ථක ලෙස ගළපා ගැනීමට මග පෙන්වමින් ඒ සම්ප්‍රදායට සම්බන්ධ වනු ඇත. එපමණක් නොවෙයි, ශ්‍රී ලංකාවේ මෑතක පැතිර ඇති බොදු දහමට හෝ අන් විශ්ව සාධරන දහමකට හෝ නීතියකට අදාළ නොවන ජාති හා ආගම් භේද අවුලුවාලන ආකාරයේ චින්තනයක් හා හැසිරීම් විමසිලිමත්ව බැහැර කොට සාමකාමී ලාංකික සමාජයක් බිහිකිරීමේ අගය ද සීවලී හිමියන් මේ කවි එකතුවෙන් කාලෝචිත ලෙස අවධාරනය කරනවා. Rs 450.00 Details View details
Out-of-Stock Ithihasaye Wismitha Katha Out-of-Stock ඉතිහාසයේ විස්මිත කතා - ලොව කිසිදු රටකට නොදෙවෙනි අති ප්‍රෞඪ ඉතිහාසයක් අප සතුව ඇත. ඒ අභිමානනීය, රසවත්, විස්මිත, අද්විතීය අතීත උරුමයේ සුවඳ එලෙසින්ම අද දවසේ අපේ දරු පරපුරට ආස්වාදය කරන්නට මං පෙත් විවර කරමින් ඉතිහාසයේ විස්මිත කතා මෙසේ කල එළි දකියි. Rs 275.00 Details View details
Out-of-Stock Lamapelata Bududahama Out-of-Stock ළමාපෙළට බුදුදහම - ළමයින්ට බුදුදහම කියා දීමේ දී ඔවුන්ට රුචිකර ආකාරයට මනෝවිද්‍යාත්මක පදනමක පිහිටා එය කළ යුතු ය. ඒ සඳහා සුදුසු සන්දර්භයකුත් සුදුසු භාෂාවකුත් උපයෝගී කොට ගත යුතු ය. මෙම ළමාපෙළට බුදුදහම කෘතිය එම අවබෝධයෙන් ලියැවුණකි. ළමාපෙළට මහඟු මෙහෙයක් මෙමගින් ඉටුවනු නොඅනුමාන ය. Rs 325.00 Details View details
Bo Maluve Sudu Vali Kata බෝ මළුවේ සුදු වැලි කැට - මෙම කෘතිය සාහිත්‍ය හා සංගීත විෂයයන්ට අදාළව ඉගෙනුම් - ඉගැන්වීම් මෙවලමක් ලෙස ද පරිභාවිත කළ හැකි හස්තසාර ග්‍රන්ථයක් වනු ඇත. Rs 350.00 Add to cart Buy