Dharma Sangayana ධර්ම සංගායනා - ධර්ම සංගායනා වලට අදාල සදහම් ප්‍රහේලිකා 3ක් මෙහි අන්තර්ගත වේ. Rs 210.00 Add to cart Buy
Budu Dahamin Upades බුදු දහමින් උපදෙස් - දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන් හා ගුරුවරුන්ට අත්වැලක් හැටියට මෙම පොත සකස් කර ඇත. Rs 230.00 Add to cart Buy
Out-of-Stock Wathman Adyapanayata Budu Dahamee Nayakathva Sankalpaya Out-of-Stock වත්මන් අධ්‍යාපනයට බුදු දහමේ නායකත්ව සංකල්පය - පරිපාලන ක්ෂේත්‍රයෙහි මෙන් ම, ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියෙහි මනා නිපුණත්වයක් තුළින් බුදු දහමේ නායකත්ව ලක්ෂණ වත්මන් අධ්‍යාපනයට ගළපා ගැනීම සඳහා දුලබ පර්‍යේෂ්ණයක් ඉදිරිපත් කරන මෙම කෘතිය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ දැනට පවතින අර්බුදකාරී ගැටලු විසඳා ගැනීමට මහත් සේ පිටුබලයක් වන විශිෂ්ට ග්‍රන්ථ රත්නයකි. Rs 350.00 Details View details
Buddha Dharmaya Prashnoththara Sangrahaya බුද්ධ ධර්මය ප්‍රශ්නෝත්තර සංග්‍රහය - බුද්ධ ධර්මය වැනි උත්තුංග ආධ්‍යාත්මික දහමක් ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනයට මැලි වන මෙවන් යුගයක එහි ප්‍රවේශනය සඳහා අත්වැල් සැපයීමේ වස් රැසයුණු මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය අ.පො.ස. සා.පෙළ බුද්ධ ධර්මය විෂය නිර්දේශය අළලා කැරෙන ප්‍රශස්ත ප්‍රයන්ත්නයකි. සමස්ත නිර්දේශය ම ආවරණය වන පරිදි සැකසුණු මෙය බස්වහර අතින් සරල සුගම සුඛනම්‍ය අයුරින් නිර්මිතය. Rs 450.00 Add to cart Buy
Buddha Dharmaya බුද්ධ ධර්මය - දහම් දැනුම සොයන දහම් පිපාසයෙන් පෙළෙන ගවේෂකයන්ට ඉමහත් හස්තසාර ග්‍රන්ථයක් ලෙස මෙම ග්‍රන්ථය හැඳින්විය හැක. Rs 700.00 Add to cart Buy
Sri Lankave Loka Uruma Amaraneeyayai ශ්‍රී ලංකාවේ ලෝක උරුම අමරණීයයි - සියලුම ශ්‍රේණිවල පාසල් සිසුන් සඳහා රචනා වී ඇත. Rs 280.00 Add to cart Buy
Out-of-Stock Buddha Dharmaya Out-of-Stock බුද්ධ ධර්මය - අ. පො. ස. උසස් පෙළ සිසුන් සඳහා සම්පාදනය කර ඇත. Rs 600.00 Details View details
Out-of-Stock Bauddha Sanskruthiya 1 - 2 Out-of-Stock බෞද්ධ සංස්කෘතිය 1 - 2 - සාමන්‍ය ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව සඳහා බෞද්ධ සංස්කෘතිය විෂයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම වර්ධනය සඳහා එම ග්‍රන්ථය ප්‍රයෝජනවත් වේ. Rs 600.00 Details View details
Baudda Shishtacharaya Lipi Saraniya බෞද්ධ ශිෂ්ටාචාරය ලිපි සරණිය - අ. පො. ස. උසස් පෙළ විභාගය ඉලක්ක කොට සැකසුණ මෙම ග්‍රන්ථය පානදුර, වලාන ශ්‍ර්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙනෙහි ආචාර්‍ය ශාස්ත්‍රපති පූජ්‍ය හපුගොඩ පියංකරතිස්ස හිමිපාණන් අහන්සේ විසින් රචිතය. උසස් පෙළ හා දහම් පාසල්වල අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථින් උදෙසා දැනුම් කෙතේ දැනුම අස්වද්දන්නට මෙම ග්‍රන්ථය පහසු මගක් වේ. Rs 400.00 Add to cart Buy
Out-of-Stock Buddha Shishtacharaya - II Out-of-Stock බෞද්ධ ශිෂ්ටාචාරය - II - සරසවි පිවිසුම සඳහා නව නිර්දේශිත ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කර ඇත. Rs 250.00 Details View details
Bauddha Darshanaya Thulin Sadachara Adyapana Pravardanaya බෞද්ධ දර්ශනය තුළින් සදාචාර අධ්‍යාපන ප්‍රවර්ධනය - බෞද්ධ දර්ශනය තුළින් සදාචාර අධ්‍යාපනයේ ප්‍රවර්ධනය නම් මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමේ මූලික අභිප්‍රාය වූයේ, බෞද්ධ දර්ශනයේ වැදගත් මූලධර්මවලට අනුකූලව, වර්තමානයේ පිරිහෙමින් පවතින සදාචාර අධ්‍යාපනය දියුණු කිරීමේ හැකියාව ප්‍රායෝගිකව සලකා බැලීමයි. Rs 400.00 Add to cart Buy
Parani Sahithyayen Laba Gatha Haki Margopadesha පැරණි සාහිත්‍යයෙන් ලබා ගත හැකි මාර්ගෝපදේශ Rs 650.00 Add to cart Buy
Samanya Pela Buddha Dharma Sara Sangrahaya සාමාන්‍ය පෙළ බුද්ධ ධර්ම සාර සංග්‍රහය - මෙම ග්‍රන්ථය වූ කලී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සකස් කරන ලද ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි. බුද්ධ ධර්ම විෂය නිර්දේශය මුළුමනින්ම ආවරණය වන පරිදි සකස් වූවකි. එහි දී බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය, සංඛ්‍යා ධර්ම හා බුදුදහමේ මූලික ඉගැන්වීම් යනාදී බුද්ධ ධර්මය විෂයයේ විවිධ අංශ ඔස්සේ සැකසුණකි. මෙහි බහුවරණ ක්‍රමයේ ප්‍රශ්න හා පිළිතුරු මෙන්ම සවිස්තර කරුණු දැක්වීම අපේක්ෂා කරන ප්‍රශ්නවලට අදාළ පිළිතුරු හ රචනාත්මක ප්‍රශ්න හා පිළිතුරු ද යන සෑම අංශයක්ම නියෝජනය වන පරිදි මෙහි කරුණු දක්වා තිබේ. Rs 650.00 Add to cart Buy
Deepthimath Shishya Nayakayek Wanne Keseda ? දීප්තිමත් ශිෂ්‍ය නායකයෙක් වන්නේ කෙසේද ? - බොහෝ විට පොදුවේ විධිමත් මග පෙන්වාදීමකින් තොරව එක් එක් පාසලේ කැමැත්ත අනුව පැවති ශිෂ්‍ය නායක භූමිකාවට ශාස්ත්‍රීය විෂය නිර්දේශයක් එකතු කිරීමක් සේ සැලකිය හැකි මේ කෘතිය පාසල් ශිෂ්‍ය නායක ධූරයට සාධාරණය ඉටු කරනු ලබන කාලෝචිත ග්‍රන්ථයකි. Rs 250.00 Add to cart Buy
Out-of-Stock Bauddha Chinthanayen Pilibibuvana Adhyapana Darshanaya Out-of-Stock බෞද්ධ චින්තනයෙන් පිළිබිඔු වන අධ්‍යාපන දර්ශනය - පූජ්‍ය අඹන්පොල සීලරතන හිමියන් විසින් රචිත මෙම කෘතිය බෞද්ධ අධ්‍යාපන චින්තනය හා නූතන බටහිර අධ්‍යාපන විද්‍යාව තුලනාත්මකව හදාරමින් බෞද්ධ අධ්‍යාපනයේ විශිෂ්ටතාව මතුකොට දැක්වෙන ශාස්ත්‍රීය ග්‍රන්ථයකි. කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ දර්ශනපති උපාධිය සඳහා උන්වහන්සේ විසින් ඉදිරිපත් කෙරුණු පර්‍යේෂණ නිබන්ධනය ඇසුරෙන් සැකසුණු මෙම කෘතිය බෞද්ධ අධ්‍යාපන සම්බන්ධයෙන් පමණක් නොව පොදුවේ බුදුදහම සම්බන්ධයෙන් ද සිදුකෙරෙන මාහැඟි ශාස්ත්‍රීය විග්‍රහයක් බව කිවයුතුය. Rs 450.00 Details View details
Out-of-Stock Madhyakaleena Sri Lankave Pothgul Wihara Sampradaya Out-of-Stock මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ පොත්ගුල් විහාර සම්ප්රදාය Rs 300.00 Details View details
Out-of-Stock Budu Dahamin Helivana Adhayapana Sankalpa Out-of-Stock බුදු දහමින් හෙළිවන අධ්‍යාපන සංකල්ප - නවීන අධ්‍යාපන සංකල්ප අනුව බෞද්ධ අධ්‍යාපන සංකල්පවල ඇති විශිෂ්ට ලක්ෂණ මතුකර දක්වා ඇත. Rs 150.00 Details View details
Pradesheeya Wyavahara Sahitha Wakkoshaya ප්‍රාදේශීය ව්‍යවහාර සහිත වාක්කෝෂය - උසස් පෙළ පන්ති සඳහා නිර්දේශිත රූඪි ව්‍යවහාර, ප්‍රස්තාව පිරුළු, ප්‍රාදේශික ව්‍යවහාර, යුගල පද හා විවිධාර්ථවත් පද ඇතුළත් ව මේ කෘතිය සම්පාදනය කොට ඇත. උසස් පෙළ විෂය නිර්දේශයේ එන 'වාක්කෝෂය' සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අවශ්‍ය දැනුම මේ ග්‍රන්ථයෙන් සැපයේ. Rs 270.00 Add to cart Buy
Buddhagama Iganvime Muladarma ( Guru Ath Potha ) බුද්ධාගම ඉගැන්වීමේ මුලධර්ම ( ගුරු අත් පොත ) - පෙර'පර දෙදිග අධ්‍යාපනඥයන්ගේ අදහස් ඉවහල් කර ගනිමින් ලාංකික සමාජය තුළ බුද්ධාගම ඉගැන්වීමේ අරමුණු ඉටු කරගත හැකි ආකාරය මනාව පෙන්වා දෙන ග්‍රන්ථයකි. Rs 200.00 Add to cart Buy
Bududahamin Pillibibhuvana Samaya Sandaha Adhyapanaya බුදුදහමින් පිළිබිඹුවන සාමය සඳහා අධ්‍යාපනය - මෙම ග්‍රන්ථය වූ කලී කාලෝචිත ග්‍රන්ථයකි. බටහිර අධ්‍යාපන සම්ප්‍රදායය ම ඉමහත් ලෙස අගය කරන ශ්‍රී ලාංකික ගුරුභවතුන්ගේ මෙන්ම තත් විෂයය සම්බන්ධ බොහෝ විද්වතුන්ගේ ඇස් යථාර්ථය දෙස යොමු කරවන්නකි. Rs 300.00 Add to cart Buy
Usas Pela Bauddha Shishtacharaya - 1 උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය - 1 - උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය නම් වූ මේ පොත බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයක් වශයෙන් හදාරන සිසුන්ගේ පරිශීලනය සඳහා සම්පාදනය කරන ලද්දකි. Rs 150.00 Add to cart Buy
Bauddha Shishtacharaya - I බෞද්ධ ශිෂ්ටාචාරය - I - සරසවි පිවිසුම සඳහා නව නිර්දේශිත ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කර ඇත. Rs 350.00 Add to cart Buy
Mul Lamaviya Sanvardhanaya Ha Adyapanaya මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපනය - මුල් ළමාවිය, ළමා මනෝවිද්‍යාව හෝ ළමා සංවර්ධනය ගැන හැදෑරීමට අවශ්‍ය සෑම පාඨමාලාවකටම මෙම කෘතිය නිර්දේශිත වූවකි. එසේම සියලු පෙර පාසල් ගුරුවරියන්ට මෙය අත්පොතක් වශයෙන් ද භාවිත කළ හැකිය. ඊටත් අමතරව මුල් ළමාවියේ දරුවන් සිටින හෝ දරුවන් අපේක්ෂිත දෙමාපියන්ට තම දරුවන් සංවර්ධනය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය ගුරුහරුකම් රැසක් මෙම කෘතියෙහි අඩංගු වේ. Rs 2,100.00 Add to cart Buy