Daham Guru Adyapana Praveshaya
දහම් ගුරු අධ්‍යාපන ප්‍රවේශය - දහම් ගුරු අධ්‍යාපන ප්‍රවේශය නම් වන මෙම කෘතිය වර්තමාන ධර්ම අධ්‍යාපනයේ නිරතව සිටින ගුරු භවතුන්ගේ වෘත්තීය දැනුම පෝෂණය කිරීම සඳහා මෙතෙක් ලියැවී ඇති කෘති බොහොමයකට වඩා පරිපූර්ණ කෘතියකි. එය දහම් ගුරුවරයාගේ ධර්ම ඥානය මෙන්ම ගුරු භූමිකාව හැම අතින්ම සාර්ථක කරගැනීමට අවශ්‍ය ක්‍රම හා ශිල්පීය දැනුම ද මැනවින් ඉදිරිපත් කරන්නකි.
Rs 650.00