Books

-10%
Sri Lankave Puskola Poth Lekhana Kalava
ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත් ලේඛන කලාව - පාරම්පරික දැනුම් සම්භාරය වන අපේ පැරණි පුස්කොළ පොත් පිළිබඳව පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් පර්‍යේෂණයක් සිදු කළ මුල්ම අවස්ථාව මෙය බව පෙන්විය හැක.
Rs 1,215.00
Rs 1,350.00
-10%Out-of-Stock
Igenum Iganveem Kriyavaliye Sarthakathvaya Sandaha Guru Nipunatha
Out-of-Stock
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහා ගුරු නිපුණතා - කාලීන වටිනාකමක් ඇති මෙම ග්‍රන්ථය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පූර්ව සේවා පුහුණු පාඨමාලා විශ්වවිද්‍යාලයන්හි ගුරු භවතුන්ට මෙන්ම වෘත්තීය ගුරු භවතුන්ට ද අතිශයින් ප්‍රයෝජනවත් වන බව නිසැකය.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock
Iganuma Sapala Kara Ganeeme Upades Athpotha
Out-of-Stock
ඉගෙනුම සපල කර ගැනීමේ උපදෙස් අත්පොත - ඔබ ගේ ඉගෙනුම සම්බන්ධ යම්කිසි ගැටලුවක් හෝ දුෂ්කරතාවක් ඇත්නම්, එය විසඳා ගැනීමට, මේ පොත ඔබට පිහිට වෙයි. සපල ලෙස කාලය යොදා ගැනීමට, දේශනවලින් සහ පොතපතින් වැඩි ඵල ලබාගැනීමට, නිවැරදි සටහන් ගැනීමට, අවධානය යොමු කිරීමට, මතක තබා ගැනීමට, පුනරීක්ෂණයට හා විභාගවලින් ජය ලබා ගැනීමට මඟ පෙන්වන මේ කෘතිය දුෂ්කර විෂයයන් පහසු කර ගැනීමට ද පැවැරුම් නිසි ලෙස සම්පූර්ණ කිරීමට ද ඔබට උදව් වෙයි.
Rs 414.00
Rs 460.00
-10%
Adyapanaya Saha Saradharma
අධ්‍යාපනය සහ සාරධර්ම - 'සාරධර්ම සහ අධ්‍යාපනය' දෙකක් නොව එකකි. මන්ද සාරධර්ම සහ අධ්‍යාපනයත්, අධ්‍යාපනය හා සාරධර්මත් අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. එමනිසා ම නූතන අධ්‍යපනඥයින් සාරධර්ම අධ්‍යාපනයෙන් තොරව යහපත් සමාජයක් නිර්මාණය කරගත නො හැකි බව පෙන්වා දෙයි. මෙම කෘතියෙන් සාකච්ඡා කෙරෙන්නේ ද අප සමාජයට 'සාරධර්ම අධ්‍යාපනයේ' ඇති වැදගත්කම ගැන ය. ගුරුවරයෙකු ලෙසින් පුරා වසර 9ක අත්දැකීම් ලත් කතුවරයා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 5ක අත්දැකීම් ඇති අයෙකු වීම, මෙම කෘතියේ සාර්ථකත්වයට හේතු වේ. මක්නිසාදයත්, 'සාරධර්ම අධ්‍යාපනය' ප්‍රායෝගික ක්‍රියාවලියකි.
Rs 108.00
Rs 120.00
-10%Out-of-Stock
Guru Bhumika Nirupanaya
Out-of-Stock
ගුරු භූමිකා නිරුපණය - අද්‍යතන සමාජයේ විනය පිරිහීම, අසංවර ගති ලක්ෂණ, දූෂිතත්වය, ඇතුලු අපගාමී චර්‍යා ඇති වීම කෙරෙහි දශක ගණනාවක සිට ගුරු භූමිකාව අර්ථකථනය වී තිබීම ප්‍රධාන සාධකයක් බව සඳහන් කිරීම යුක්ති යුක්ත ය. සමාජය යහමග යවනු ලැබුවේ ගුරුවරුන් විසිනි. එම ශක්තිමත් පදනම දෙදරායාමේ ඛේදනීය භාවය කතුවරයා විග්‍රහ කරන්නේ ආගමික ශාස්ත්‍රීය චින්තාවේ මූලාශ්‍ර ස්පර්ශ කරමිනි. මෙම කෘතිය දරුවන්ට උගන්වන සෑම ගුරුවරයෙකු විසින් ම පරිශීලනය කළ යුතු කෘතියක් පමණක් නොව මෙහි අන්තර්ගත අර්ථය මැනවින් උකහා ගත යුතු බව ද සටහන් කරමි. එසේ ම එය තම තමාගේ ජීවිත වල ආකල්ප වෙනස් කර ගැනීමට යොදා ගැනීම ද වැදගත් ය.
Rs 270.00
Rs 300.00
-20%
How Buddhism Empowers Personal And Social Change
How Buddhism Empowers Personal And Social Change - Embark on a transformative journey with "Unleashing the Inner Potential: How Buddhism Empowers Personal and Social Change”. Immerse yourself in the timeless wisdom of the Buddha's teachings, which transcend the ages to address contemporary challenges like climate change, sustainability, exclusion, and injustice. Discover the revolutionary concept introduced by Siddhartha Gautama the Buddha some 2,500 years ago.
Rs 5,400.00
Rs 6,750.00
-20%
Pariganaka Ugayata Sinhala
පරිගණක යුගයට සිංහල  - සිංහල භාෂාවට අදාළ සුවිශේෂී ලක්ෂණ සමූහයක් තිබෙන නමුදු දත්ත ඇතුළු කිරීම, ගබඩා කිරීම, මුද්‍රණය කිරීම, ලිපි නැවත් අසකස් කිරීම ආදිය සඳහා යෝග්‍ය තක්ෂණික විසඳුම් සොයා ගැනීමත්, කිසියම් මට්ටමකින් භාවිතා වීමත් ඒ වන විට සිදුවෙමින් පැවතිණ. ඒවාට සම්බන්ධව තිබූ දැනීම් භාවිතා කිරීමත් ඉන්දීය භාෂා සමූහය සදහා පොදු සංකේත ක්‍රමයක් සකස් කර ගැනීම ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ දැනීම් උකහා ගැනීම තුළින් අදාළ කාර්යය නිම කර ගැනීමට ඉමහත් උපකාරයක් සැලසිණ. මෙම තාක්ෂණික ක්‍රියාවලියට සම්බන්ධව තිබූ ගැටළු සහ භාවිතා කරන ලද විසඳුම් පිළිබඳව කතෘගේ දෘෂ්ටි කෝණයෙන් කරුණු ඉදිරිපත් කිරීම මෙම පොත තුළින් සිදුවෙයි. ඊට අමතරව ඉංග්‍රීසි වැනි භාෂාවලට අදාළ අකුරු හඳුනා ගැනීම, ශබ්ද නිෂ්පාදනය සහ අන්තර්ගතය හඳුනාගැනීම ආදී කාර්‍යයයන් සඳහා වසර විසි ගණනකට පෙර, පෙරදිග පර්‍යේෂකයින් විසින් ගන්නා ලද උත්සාහයන් පිළිබඳ කෙටි විස්තරයක් ද මෙම පොත තුළ සඳහන් වෙයි.
Rs 1,200.00
Rs 1,500.00
-20%
Food At Proper Time
 Food At Proper Time -  In this maiden academic contribution of the author, Ven. Deliwala Buddharakkhitha explores primary Pali sources along with related secondary in-depth studies to uncover the Buddhist teachings on being moderate in food consumption both at secular monastic levels.
Rs 352.00
Rs 440.00
-10%
Bauddha Dharmacharya Wibhagayata Athvalak - 1
බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අත්වැලක් - 1 - හෝමාගම, මාවත්ගම ශ්‍රී විශුද්ධාරාම දහම් පාසලේ ධර්මාචාරිනී අනුලා හුණුවල මහත්මිය විසින් මෙම ධරමාචාර්‍ය විභාගයට අත්වැලක් යන සංග්‍රහය සම්පාදනය කරන ලද්දේ, දහම් පාසල් ධර්මාචාර්‍ය විභාගයට ඉදිරිපත් වීමට කැමැත්තෙන් සිටින දරුවන් උදෙස ය. එමෙන්ම දහම් පාසල් ගුරු වෘත්තියට අභිමානයක් වනු සඳහා ය. එහෙත් මෙය එම පරමාර්ථය පෙරදැරි කරගත් කෘතියක් ලෙසම මම නොදකිමි. සමස්ත බෞද්ධ ජන සමාජයේ පමණක් නොව මුළු ශ්‍රී ලාංකීය ජන සමාජයේ ම දරුවන්ගේ යහපත් චර්‍යාවන් ඉස්මතු කිරීම සඳහා ගත් වෑයමක් ලෙස දැකිය හැක. සැකෙවින් කියතොත් ගුණ නැණින් පිරිපුන් දරුවෙකු බිහි කිරීමෙ පුළුල් පරමාර්ථය මෙයින් දිස්වෙයි.
Rs 495.00
Rs 550.00