Out-of-Stock Sri Lankawe Badu Puranaya Out-of-Stock "ශ්‍රී ලංකාවේ බදු පුරාණය" මෙම කෘතිය පී. චන්ද්‍රරත්න මහතා විසින් රචනා කර ඇති අතර ලංකා ඉතිහාසය අධ්‍යයනයේදී බදු පිලිබද විවිධ කතිකාවන් ඇතත් නිශ්චිතව ඉදිරිපත් කිරීමට තරම් හැකියාවක් නොපවතින සමයක බදු සංකල්පය වර්ථමානයේ පුලුල් සමාජ කතිකාවකට මග පාදා ඇත. Rs 650.00 Details View details
Sinhale Rajavanshaya 'සිංහලේ රාජවංශය' නැමති මෙම කෘතිය නෝමන් සිරිපාල මහතා විසින් රචනා කර ඇති අතර එතෙක් මෙතෙක් ලාංකීය ඉතිහාසය තුල සිංහලේ රජ වරු පිළිබදව ලියවුනු සාර්ථකම කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 1,500.00 Add to cart Buy
Sinhala Kula Kramaya 'සිංහල කුල ක්‍රමය' මෙම ග්‍රන්ථය ආචාර්ය සේපාලී මායාදුන්නේ මහත්මිය විසින් රචිත අතර ලංකාවේ පුරාතණ කාලයේ සිට පැවත ආ කුල ක්‍රමය පිළිබද සියලුම විස්තර මෙහි ඇතුලත් වන අතර කෂත්‍රිය,බ්‍රාහ්මණ, වෛශය, ශුද්‍ර යන චතුර් වර්ණ කුළ ක්‍රමයක් ඒ වන විට භාරතයේ පැවති අතර. බොහෝ විට භාරතය අනුකරණය කළ මෙරට එසේ වු කුල ක්‍රමයක් පුරාතන අනුරාධපුර රාජධානියේ පැවති බවට සාධක නැතත්. සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ සමගින් අටලොස් කුලයක ජනතාව මෙරටට පැමිණි බවක් වංශකථාවල සදහන් වන අතර එම කුල මහාබෝධි සත්කාරය සදහා පමණක් පැවතියේ යැයි ජනප්‍රවාද වල සදහන් වේ. මේ ග්‍රන්ථය අධ්‍යයන තුළින් කුල ක්‍රමයේ වර්ධනය ක්‍රමිකව දඹදෙනි රාජධානි යුගයේ සිට කුරුණෑගල, ගම්පොළ ඔස්සේ සෙංකඩගල රාජධානිය දක්වා පැමිණ විකාශනය වූ ආකාරය ඉතා පැහැදිලි සහ නිරවුල් ලෙස අධ්‍යයන කළ හැකිය. Rs 1,100.00 Add to cart Buy
Sri Lankeya Paula Ha Wivahaya 'ශ්‍රී ලාංකේය පවුල හා විවාහය' මෙම කෘතිය ස්වර්ණකලාප්‍රදීප දර්ශනපති උඩුගම මෝහාන් නන්දන නානායක්කාර මහතා විසින් රචිත අතර ශ්‍රී ලාංකේය සමාජයේ ඈත අතීතයේ සිට පවුල විකාශනය වු අකාරය පිළිබදවත්, විවාහය පිළිබදවත් ඉතා වැදගත් කරුණු රැසක් මෙම කෘතිය තුළ අන්තර් ගත වේ. Rs 200.00 Add to cart Buy
Vaitulya Hatane 'වෛතුල්‍ය හටනෙ' යන මෙම කෘතිය මගින් 19 වන සියවසේ අවසාන භාගයේ මෙරට ක්‍රියාත්මක වූ බෞද්ධ නිකාය අතර විවිධ විනය ප්‍රඥප්ති මෙන් ම ඇතැම් ව්‍යවහාර ද අරභයා ඇති වූ මත ගැටුම් පිළිබදව සවිස්තරාත්මක විග්‍රහයක් කෙරෙන අතර භික්ෂුන් අතර මෙන්ම ගිහි ජනයා අතර ද සත්‍ය ධර්මය හා න්‍යායානුකූල ව්‍යවහාර කුමක්ද යන්න පිළිබද ශාස්ත්‍රීය සංවාදයක් ඇති වූ කාල වකවානුවක් විය. Rs 250.00 Add to cart Buy
Demapiyan Nodakina Isaw 'දෙමාපියන් නොදකින ඉසව්' නම් මෙම කෘතිය මහාචාර්ය සුසාන් ෆොර්වර්ඩ් මහත්මිය විසින් රචිත 'ටොසික් පෙරන්ට්ස්' නම් කෘතියේ සිංහල පරිවර්ථනය වන අතර මෙම කෘතිය ප්‍රදීප්කුමාර බාලසූරිය මහතා විසින් සිංහලට පරිවර්තනය කර ඇත. Rs 1,600.00 Add to cart Buy
Akarshana Neethiya බටහිර සංස්කෘතිය මගින් අපට ගත යුතු ගත හැකි වැදගත් බොහෝ දේවල් අත පසු වන කාල සමයක ප්‍රදීප්කුමාර බාලසූරිය නම් අසහාය අනුවර්තකයා විසින් බොහෝ කෘති ප්‍රමාණයක් සිංහල බසට පරිවර්තනය කරමින් සිටී. 'ආකර්ෂණීය නීතිය' නම් මෙම කෘතිය 'රොහොන්ඩා බ්‍රිරින්' මහත්මා විසින් රචිත 'ද සීක්‍රට්' නම් කෘතියේ සිංහල පරිවර්නථයයි. Rs 900.00 Add to cart Buy
Anandaneeya Jeewithayakata කරදර කම්කටුලු දුක් පීඩා නිසා ඔබේ ජිවිතයේ විශ්වාසය චංචල වු විට කුමක් සිදු වුවත් එයට මුහුණ දීමට සමත් අයෝමය ශක්තිය ඇති කර ගැනීමට මේ ග්‍රන්ථය පරිශිලනය කරණ ඔබට නිරන්තරයෙන්ම උපකාරී වනවා නොඅනු මානය. තම ගැටලු සාර්ථක ලෙස විසදා ඒවා ජයග්‍රහණය කර ජිවිත දිනූ මිනිසුන් සහ කාන්තාවන් ගැනත් ඔවුන්ගේ නියම සාර්ථක වීමේ චරිත ලක්ෂන පිළිබදවත් දැනගැනීමට හැකිය Rs 1,350.00 Add to cart Buy
Sulalitha Athmayakata 'සුලලිත ආත්මයකට' නම් මෙම කෘතිය 'රොබින් ශර්මාගේ' 'මෙගා ලිවින්ග්' නම් කෘතිය ඇසුරින් ගාමිණි කුමාර විතාන මහතා විසින් සිංහලට පරිවර්ථනය කරණ ලද ඉතා වටිනා ග්‍රන්ථයකි. Rs 900.00 Add to cart Buy
Out-of-Stock Sanjananaya Nuthana Wigrahaya Out-of-Stock 'සංජානනය නූතන විග්‍රහය' මෙම කෘතිය ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා විසින් රචනා කර ඇති අතර මෙය සංජානනය පිළිබදව බුදු දහම ඇසුරින් සිදු කෙරෙන විචාර පූර්වක අධ්‍යයනයක් ලෙස හැදින්විය හැකිය. වෛද්‍ය හා ජීව විද්‍යාත්මක විශාල තොරතුරු සමුදායක් මෙහි ගැඹුරින් විග්‍රහයට ලක් කර ඇති අතර.බටහිර ,බෞද්ධ හා තුලනාත්මක මනෝවිද්‍යාව වැනි පොත් පත් ගණනක් අධ්‍යයනය කරන විද්‍යාර්ථියකුට පොත් පත් විශාල ප්‍රමාණයක් අධ්‍යයනය කර ලබා ගත යුතු දැනුම මෙම කෘතිය අධ්‍යයනය කිරීමෙන් ලබා ගත හැකිය. Rs 950.00 Details View details
Sathya daekeema 'ඩයනා වීන්ස්ටන්ගෙ වඊඩ් අවක් අ බුඩ්දිස්ට් ඣුඉඩෙ ෆොර් ටීන්ස් කෘතියේ' සිංහල පරිවර්ථනයක් වන මෙය ඩබ්ලි. එම්.ලීලසේන මහතා විසින් සිංහලට පරිවර්තනය කර ඇත. Rs 1,150.00 Add to cart Buy
Athathiya jayaganimata sarwa subawadi prawesayak මෙම කෘතිය අධ්‍යයනය කිරිමෙන් ඔබට ආතතිය යනු කුමක් දැයි හදුනා ගෙන. එය එදිනෙදා ජිවිතය තුල තිරසාරව කලමනාකරනය කර ගැනීමට උචිත මග පෙන්වීමක් සිදු කර ගත හැකිය. Rs 540.00 Add to cart Buy
Abhidharmaya Novena Abhidharmaya බෙල්ලන්විල ධම්මානන්ද හිමිපාණන් වහන්සේ විසින් රචිත 'අභිධර්මය නොවන අභිධර්මය' මෙම කෘථිය අධ්‍යයනය කරණු ලබන පුද්ගලයෙකු හට අභිධර්මය යනු කුමක්ද, අභිධර්මයේ සිදු වු වෙනස් කම් මොනවාද, වැනි මෙවැනි අභිධර්මය සම්බන්ද ගැටලු රාශියකට පිලිතුරු මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් ලබා ගත හැකිය. Rs 160.00 Add to cart Buy
Out-of-Stock Mahayana Muladharma Ha Mul Budu samaya theravadaya Out-of-Stock බුද්ධ පරිනිර්වාණයෙන් සප්තම ශත වර්ෂයේ දී පමණ ප්‍රාදුර්භූත වුවා යැයි සැලකෙන මහායාන ධර්ම සාහිත්‍යය මහසෙන් රජු සමයෙහි සංඝමිත්‍ර නමැති භාරතීය භික්ෂුවක් විසින් ලක්දිවට රැගෙන එන ලදැයි සමාජයේ පිලිගැනෙන මතයයි. Rs 650.00 Details View details
Kalyani Shila Shila Lipi 'කල්‍යාණි ශීලා ලිපි' මෙම කෘතිය අම්බලම්ගොඩ පොල්වත්තේ ශ්‍රි බුධදත්ත සථවිරපාදයන් වහන්සේ විසින් සම්පාදිත කෘතියකි. මෙම ශිලා ලිපිය පසළොස් වන සියවසේ බුරුම දේශයෙහි ගංගාවතී නුවර පිහිටවූ ශිලා ලේඛනයක මුද්‍රිත පිටපතය. මෙය සමකාලීන බෞද්ධ රාජධානි අතර පැවති සම්බන්ධතා හෙළි කරන ලේඛනයක් මෙන්ම ශාසන ඉතිහාසය සම්බන්ධ වැදගත් මූලාශ්‍රයක්ද වේ. Rs 300.00 Add to cart Buy
Sri Lankawa Saha Pallava Deshaya පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ කථිකාචාර්ය වරියක් ලෙස සේවය කරන දකුණු ආසියානු කලාපයේ ඉතිහාසය පිළිබද පර්යේෂණ කටයුතුවල නිරතව සිටින ශාස්ත්‍රවේදිනියක වන ආචාර්ය සුමුදු මනෝරී ධර්මරත්න මහත්මිය විසින් රචනා කරන ලද 'ශ්‍රී ලංකාව සහ පල්ලව දේශය' මෙම කෘතිය අධ්‍යයනය කිරීම තුළින් ශ්‍රි ලංකාව සහ දකුණු ඉන්දියාව අතර මානව සබදතාවල ආරම්භයත් එසේම මුල්ම ජනාවාස බිහි වූ අවධිය වැනි ඉතා ඈත ඉතිහාසය පිලිබදවත්. එමෙන්ම ක්‍රි.ව.හතරවන හා නව වන සියවස් අතර කාල පරාසයේ පල්ලව දේශපාලන බලය යටතේ ශ්‍රි ලංකාව සමග පැවති සබදතා දේශපාලන,සමාජ,සංස්කෘතික සබදතා පිළිබදවත් ඉතා දීර්ඝ සවිස්තරාත්මක විස්තරයක් කර ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 1,750.00 Add to cart Buy
Sarala Yogasana Krama ආරෝගයා හෙවත් නීරෝගීකම මිනිසෙකුට ලබාගත හැකි 'පරම ලාභයයි' මෙලෙස බුදු රජාණන් වහන්සේද දේශනා කොට ඇති අතර වර්ථමාන සමාජයේ මිනිසාගේ වැරදි ආහාර රටාව සහ විවිධ ක්‍රියා කාරකම් නිසා ඉතා ඉක්මනින් විවිධ රෝගා බාධක වලට නැඹුරු වීමේ ඉඩක් පවතී. එම නිසා බොහෝ පුද්ගලයන් මේ හේතුන් නිසා මූලික වශයෙන් සිරුරේ මේ නිරෝගිකම ගැන සැලකිලිමත් වෙයි. Rs 450.00 Add to cart Buy
Sinhalen Pali 'සිංහලෙන් පාලි' මෙම ග්‍රන්ථය දර්ශනපති ඩී.සද්ධාසේන මහතා විසින් රචනා කර ඇති අතර එතුමා විසින් මෙම ග්‍රන්ථය රචනා කිරීමේදී පාලි භාෂාව පිළිබද මහා වියතකු වන ඒ.පී.බුද්ධදත්ත ස්වාමීන් වහන්සේගේ ' එඊඩ්ස් ටු පාලි කන්වසේශන් ඇන්ඩ් ට්‍රන්ස්ලේශන්' යන කෘතියෙන් ද ඉතා වටිනා කරුණු ගෙන මෙම කෘතියට අන්තර් ගත කර ගෙන ඇත. Rs 450.00 Add to cart Buy
THOUTHISAVEN MANULOVATA EA ASIRIMATH AASHCHARYAYA 'තව්තිසාවෙන් මනුලොවට ඒ අසිරිමත් ආශ්චර්යය'නැමැති මෙම කෘථිය දමයන්ති ජයකොඩි මහත්මිය විසින් රචනා කර ඇති අතර සරළ බසින් රචනා කර ඇති හෙයින් ලොකු කුඩා සියලු දෙනාටම උතුම් වූ බුදුපියාණන් වහන්සේගේ බුද්ධ චරිතය පිළිබදව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි අතර කුඩා දරුවෙකුගේ ළමා මනසකට වුවද වැටහෙන අයුරින් කෘථිය රචනා කර ඇත Rs 950.00 Add to cart Buy
Prangnawen Alokayata 'ප්‍රඥාවෙන් ආලෝකයට' මෙම කෘතිය පූජ්‍ය මීවනපලානේ රතනසාර හිමිපාණන් වහන්සේ විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය අධ්‍යනය තුළින් බුදු දහමේ මූලික හරය වටහා ගෙන. බුද්ධ චරිතය තුළින් ප්‍රඥාව උපදවා ගෙන ජිවිතයේ ප්‍රශ්න ගැටලු අවම කර ගනිමින් ජිවිතය සාර්ථකව ගත කිරීම සදහා අවශ්‍ය මග පෙන්වීම සලසන ඉතා වටිනා කෘතියකි. Rs 700.00 Add to cart Buy
Upatha Ha Maranaya Atharathura මෙම ග්‍රන්ථය පරිශිලනය කරන මැත කාලීන සමාජයේ ජිවත් වන බාල මහලු සියලු දෙනාට අතිතය ආභාශය කොට ගෙන තම වර්ථමාන ජිවිතය සකස් කර ගැනීම සදහා මහත් පිටුවහලක් වනු නොවනු මානය. Rs 650.00 Add to cart Buy
bashawa ha sanniwedanaya pilibada baudda wiggrahaya බුදු දහමේ පවතින භාෂා ලක්ෂන සහ සන්නිවේදන ලක්ෂන විමසා බැලීම මෙම කෘතිය මගින් සිදු කරන අතර මෙම කෘතිය භාෂාව හා සන්නිවේදනය පිලිබද නව මානයකින් විමර්ශනය කිරීමට දරන ලද අගනා ප්‍රයත්නයක් වශයෙන් පෙන්වා දිය හැක. Rs 425.00 Add to cart Buy
Amitabha Buddha Sankalpaya රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යානාංශයේ අංශ ප්‍රධාන ආචාර්ය මාකොළ මංගල හිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත මෙම කෘතිය බුද්ධ සංකල්පයේ විකාශය හදාරනු ලබන ඕනෑම කෙනෙකුට මහගු පිටුවහලක් වනු ඇත. Rs 650.00 Add to cart Buy
Kalpa Winashaya Saha Sasana Anthardanaya 'කල්ප විනාශය සහ සාසන අන්තර්ධානය' නැමැති මෙම ග්‍රන්ථය ඉදිරියේ දී මුහුණපැමට සිදුවන සුවිසල් විපත්ති තුනක් පිළිබදව දැනුවත් කරමින් අප්‍රමාද විහරණයට යොමු කරලීම අරමුණු කරගෙණ විරචිත ග්‍රන්ථයකි. Rs 1,280.00 Add to cart Buy