Swarnamaya Horawa
Out-of-Stock
ජීවිතය ජය ගැනීමට අප බහුතරයකට ඇත්තේ නොහිම් ආසාවක්. ඒත් හැම දෙනෙකුම ඒ සඳහා අවැසි කැප කිරීම සහ වගකීම උර දැරීමට තරම් බුහුටි වන්නේ නැත. මේ විශ්වය ලෝකයේ වෙසෙන සිය සියළු අනුගාමිකයින්ට සමානව මවා ඇති එකම දෙය කාලය යැයි කිව හැකිය. මෙලොව වෙසෙන පළමු පෙළේ ධන කුවේරයාටත් අතු පැළක දිවිගෙවන දුගියාටත් මවා ඇති කාලය දිනකට පැය 24 ක් පමණයි. මේ කාලය ක්‍රමවත්ව කළමනා කරණය කර ගනිමින් ජීවිත සාර්ථකත්වයට ළඟා කරගන්නේ කෙසේද ?
Rs 1,400.00