Tholsthoyi Thagor saha Gandhi
'තොල්ස්තෝයි තාගෝර් සහ ගාන්ධි ත්රිකෝණගත ත්රිමූර්තිය' යන මෙම කෘතිය තුළින් ඩබ්ලියු.ඒ.අබේසිංහ මහතා විසින් එකම කෘතියක් තුළින් තිදෙනාම එක් කොට ඉතා විශ්ලේෂණාත්මක අයුරින් පෙර පරිදි ත්රිකෝණගත ත්රිමුර්තියක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම කෘතිය ලොකු කුඩා සියලු දෙනා හට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 200.00