Kotte Sahithya Yugaya
කෝට්ටේ සාහිත්‍ය යුගය යන මෙම කෘතිය තුළ කෝට්ටේ සාහිත්‍ය යුගයට අයත් සාහිත්‍යය, සමාජ, සංස්කෘතිය දේශපාලන පසුබිම පිළිබදව විස්තර රැසක් ගැබ් වී ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකි අතර මෙය සිංහල සාහිත්‍යය ඉතිහාසය උගන්වන සහ ඉගෙනගන්නා ගුරු-සිසු දෙපාර්ශවයම පරිශීලනය කළ හැකි ප්‍රමාණික ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 708.00