Books

Thera Rachana
 ථෙර රචනා - මහ ඇදුරු වල්පොළ රාහුල මහතෙරුන් විසින් රචිත ශාස්ත‍්‍රීය ලිපි සරණියකි. බටහිර ලෝකයේ බුදු දහම ව්‍යාප්ත වීම හා ඒ හා සම්බන්ධ ඓතිහාසක කරුණු පිළිබඳවත්, සෙන් බුදුදහමේ ප‍්‍රායෝගික භාවනා කමටහන් පිළිබඳවත් ථෙරවාදී හා මහායාන දර්ශනයන් හි  මුලික සංකල්ප කිහිපයක් පිළිබඳවත් තුලනාත්මක විග‍්‍රහයක් මෙමගින් සිදු කොට ඇත.  
Rs 70.00
Out-of-Stock
Bauddha Deva Sankalpaya
Out-of-Stock
බෞද්ධ දේව සංකල්පය - සරල අන්දමින් කරුණු ගෙනහැර දක්වමින් ඉතා ගැඹුරු ප්‍රශ්න පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි මෙම ග්‍රන්ථය සකස් කොට තිබේ. අධ්‍යාත්මික පාරිශුද්ධිය පසෙකලා ආත්මවාද ඊශ්වරවාද ආදී ලාමක දෘෂ්ටි පෙරදැරි කොට ඇතැම් ගිහි බෞද්ධයන් අධික වශයෙන් නොයෙකුත් දෙවි දේවතාවුන් ඇදහීමට ඇබ්බැහිවෙගෙන එන සමයක ඉතාමත් කාලෝචිත අන්දමින් බුදුදහම අනුව දේව සමුහයාගේ නියම තත්ත්වය වටහාදීමට මෙම පොත මහෝපකාරී වේ.
Dharmathavaye Svabhava Margaya
ධර්මතාවයේ ස්වභාව මාර්ගය - පූජ්‍ය බණ්ඩාරවෙල සද්ධාතිස්ස හිමියන් විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති ‌මෙම කෘතිය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කිරීමට දායක විය හැකි කෘතියකි. 
Rs 950.00
Out-of-Stock
Asha Nirasha
Out-of-Stock
 ආශා නිරාශා - ඉතා සරළ - නූතන සමාජයට බෙහෙවින් සමීපවන කෙටි කථා ශෛලියෙන් ලියන ලද කෙටි මාතෘකා විසි දෙකකින් සමන්විත කෙටි කතා මාලාවකි.ආශා-නිරශා ග්‍රන්තයෙහි රාග ද්වේශ මෝහ යන අකුසල් මූලික සිත් තුළ පැලපදියම්ව ඇති කෙළෙස් මල මගහරවා ගැනීම අපේක්ෂාවෙන් , බොදු දිවි පෙවෙතට අනුගතව ලියන ලද කථාවත්ථු අවසානයේ කිසියම් උපදේශයක් ආදර්ශයක් මතු කරනු ඇත.
Abauddhakaranaya Parajaya Kirimata
අබෞද්ධකරණය පරාජය කිරීමට - ආගමික මතවාද පිළිබඳ සංවාදයකි. මෙම පොතින් ආමන්ත්‍රණය කරන්නේ අන්‍යාගම්කරණයට ගොදුරු වීමට ඉඩ ඇති ලාංකික බෞද්ධ සමාජයයි.
Rs 375.00
Out-of-Stock
Pahan Sithuvili
Out-of-Stock
පහන් සිතුවිලි - මෙහි ඇතුලත් වන්නේ බුදුන් වහන්සේගේත් උන්වහන්සේගේ අතීත මෙන්ම වර්තමාන ශ්‍රාවක තෙරුන් වහන්සේලාගේත් ධර්ම පාඨයන් ය. මෙහි අරමුණ සිතෙහි ඇතිකරගතයුතු පාරිශුද්ධිය සඳහා වන අතර, විශේෂයෙන් සද්ධර්මයෙහි හැසිරෙන්නන් හට රුකුලක් වන අයුරින් සම්පාදනය කර ඇත.
Abhighgha
අභිඥා - අභිඥා නම් අධිමානසික හැකියාව උපදවා ගැනීමට අනුගමනය කළ යුතු බුද්ධ දේශිත උපාය මාර්ග හා එහි ක‍්‍රමික පියවර මෙමගින් විස්තර කරන අතර අභිඥාවන්ගේ ස්වභාවය, ක‍්‍රියාකාරීත්වය  හා හිතාහිතකර ප‍්‍රවණතාවන්ද වැදගත් විචාරයකට ලක්කොට ත‍්‍රිපිටකාගත කරුණු සමගින් මනා විග‍්‍රහයක් සිදු කරයි. 
Rs 300.00
Out-of-Stock
Jeewithaya
Out-of-Stock
ජීවිතය - "ජීවිතය" පද්‍ය සංග්‍රහයකි. මෙහි උපතේ සිට මරණය දක්වා සිදුවන ජීවිතයේ විවිධ වූ අවස්ථාවන්, මාතෘකා වශයෙන් කවි පන්ති දහතුනකින් සපයා ඇත.. බාල තරුණ මහලු සැමට ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගැනීමට හැකිවන අයුරින් සකස් කර ඇත..
Out-of-Stock
Saukhaya Wadena Jeevana Kramaya
Out-of-Stock
අධික රුධිර පීඩනය, රුධිර සීනි ප්‍රවනාහයට රුධිර සංසරණ පද්ධතියේ බලපෑම, රුධිර තෙල් අධිකවීම, රෝගයන් පාලනය කිරීමට හදවතෙහි ආබාධයන්ට බලපාන සාධක - ආදී මිනිසාගේ සෞඛ්‍ය පරිපාලනය කිරීමට බෞද්ධ මනෝ විද්‍යාවෙන් ලැබෙන අනුග්‍රහයන් කෙසේද යන්න විග්‍රහ කරන ලද ග්‍රන්ථයකි..
The Dhammapada
Herein is found one of the best expositions of this main canonical text of Buddhism. Ven Narada Maha Thera renders in clear and eloquent English the meaning of Pali stanzas and the circumstances which lead to their uttering of them.his style is inimitable
Rs 1,950.00
Godaval Pahak Alla Ganeema
ගොඩවල් පහක් අල්ලා ගැනීම - පංචස්කන්ධය පිළිබඳව කරන ලද විග්‍රහයකි. මෙහි ගොඩවල් 5ක් යනුවෙන් අදහස් කරනු ලබන්නේ ස්කන්ධයෝ පසට ය. ගැඹුරු වූ ධර්ම න්‍යායක් වන එය ධර්මයේ සඳහන් සියුම් කරුණු තේරුම් කර දෙමින්, මාතෘකා 27ක් ඔස්සේ උපාදානස්කන්ධයෝ නිවනට බාධාවන හැටි මෙහිදී සාකච්ඡා කරනු ලබයි..
Rs 375.00
Niwana Meyada?
Niwana Meyada? - නිවන පිළිබඳ ව කතෘවරයා විසින් ඉදිරිපත් කරන අදහස් සාම්ප්‍රදායික චින්තනයෙන් සැලකිය යුතු අයුරකින් වෙනස් බව පෙනෙන අතර එය මෙම කෘතියේ අගනා ලක්ෂණයයි.  නිවන පිළිබඳ විශ්ලේෂණය කිරීමට ගුරු-සිසු දෙබසක් උපයෝගී කරගෙන ඇත.
Rs 200.00
Out-of-Stock
Sagarayen Jala Dothak
Out-of-Stock
සාගරයෙන් ජල දෝතක් - බොහෝ දෙනාගේ මතභේද වලට තුඩු ඩී ඇති වැදගත් ධර්ම කරුණු අතරින් ලෝකයේ හා සත්වයාගේ මුලාරම්භය ගැනත්, මිථ්‍යා විශ්වාස ඇදහිලි ක්‍රම, සතුන් මරා බිලි පුජ පැවැත්වීම ආදී බොහෝ වැදගත් කරුණු සම්බන්දයෙන් අගනා සමාලෝචනයක් ඉදිරිපත් කොට ඇත.
Out-of-Stock
Tharahata Abhiyogayak
Out-of-Stock
තරහට අභියෝගයක් - එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් විය හැකි යැයි සැලකෙන මානසික අවස්ථා කීපයක් පිළිබඳව මෙම කෘතිය තුලින් සාකච්ඡා කෙරෙයි. තරහ ඇති වීම, එහි අනිටු ප්‍රතිඵලය, තරහ යාම වලක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග රාශියක් ද මෙමගින් විග්‍රහ කරනු ලබයි..
Life Of The Buddha - Level 2
Life Of The Buddha-Level 2 - These books are for the benefit of children to improve their Knowledge of the Dhamma and the English language.
Rs 390.00
You & Your Problems
You & Your Problems - Some problems that beset humanity in the midst of the spiritual famine that sweeps across the globe in the twentieth century and their solutions in the light of Buddhism.. Ven.Dr.K Sri Dhammananda has done it again.
Rs 400.00
Buddhist Way Of Relieving Stress
Buddhist Way Of Relieving Stress - Buddhist way of Relieving Stress by Arya Keerthi Kumarasena is a bold attempt aiming at relieving world at large in the universal phenomenon of human stress and stress related problems.
Rs 600.00
Out-of-Stock
Buddhism and Contemporary Management
Out-of-Stock
Buddhism and Contemporary Management - The Questions are asked as to how the Buddhism be related to modern management. This can be answered in the ways one of the work done with spirituality and full devotion will lead to perfection, increasing efficiency, productivity, reducing the stress and strain.
Nirvana Now
Nirvana Now -  An exploration of the concept  of Nirvana as it is found in the systems of Buddhism, Hinduism, Jainism, Yoga, Tantra and Viveka.
Rs 500.00