Books

Tripitaka Gatha Akaradiya
ත‍්‍රිපිටක ගාථා අකාරාදිය පාලි ත‍්‍රිපිටකය බෞද්ධ ලෝකයෙන් පරිබාහිර සමාජයට ව්‍යාප්ත වීම ත‍්‍රිපිටකයේ ගමන් මගෙහි වැදගත් සන්ධිස්ථානයකි. ථෙරවාද බෞද්ධ අධ්‍යයනයෙහි නියුතු විද්‍යාර්ථීන් බහුතරයක් මුහුණ දෙන මූලික ගැටලූවක් සේ පාලි භාෂාව පිළිබඳ අවබෝධයේ ඌනතාව හඳුනාගත හැකිය. 
Rs 4,500.00
The Buddha - Word as Cosmic Doctrine
As expressed in Buddhism, a Buddha is born after several aeons, for the good of, not only humankind but for all the beings and the environment of the universe. It is opportune to rethink whether the most sublime teachings of the Buddha, preached over 2600 years ago, have been well conceived by the world.
Rs 4,600.00
Sanyuktha Nikaya Attakatha 3
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 47 ක් දක්වා විහිදේ.
Rs 1,630.00
On sale!Pack
Sinhala Attakatha - 47 Complete Set of Books
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂය යි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 37 කුත්, විනය පිටකය සදහා මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 6 කුත් අභිධර්ම පිටකය සදහා මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 4 කුත් සමගින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 47 ක් දක්වා විහිදේ.
Rs 73,720.00
Pack
Pali-Sinhala Teeka - Set of Books
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තැන්හි වඩාත් සවිස්තරාර්ථ සැපයීම සදහා ටීකා ග්‍රන්ථ පරිවර්තනය කොට ඇත. මෙහි පාලි හා සිංහල යන භාෂා ද්විත්වයෙන්ම සදහන් කොට ඇති බැවින් පරිශීලකයන්ට වඩාත් පහසුවෙන් අවබෝධ කරගත හැක. පාලි-සිංහල ටීකාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 23 ක් දක්වා දැනට පරිවර්තනය කොට ඇත.
Rs 58,215.00
Thun Prakaranaye Dharma Wivaranaya
පට්ඨානප්පකරණය, ධම්මසඞ්ගණිප්පකරණය හා විභංගප්පකරණය යන ප්‍රකරණ තුනෙහි සඳහන් ධර්ම කරුණු ඔවුනොවුන් හා බලවත්ව බැඳී ඇත. දහම් කරුණු ඉතා ගැඹුරින් විස්තරාත්මකව පරමාර්ථ ධර්මයන් ඇසුරින් අවබෝධ කළ හැකිවන්නේ මේ ප්‍රකරණ තුනම පරිශීලනය කිරීමෙන් පමණි. වර්තමාන භවයේ මෙන්ම මතු භවයක නිර්වාණ අවබෝධය අපේක්ෂා කරන සැමගේ කාර්යය වියයුත්තේ හැකි පමණ නිරවුල් වූ බුද්ධ ධර්මය ප්‍රගුණ කිරීමට අප්‍රමාදව කටයුතු කිරීම ය. ඒ සඳහා මෙම ග්‍රන්ථය ඔබට මහඟු උපකාරයක් වනු නිසැකයි.
Rs 3,375.00
Amitabha Buddha Sankalpaya
රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යානාංශයේ අංශ ප්‍රධාන ආචාර්ය මාකොළ මංගල හිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත මෙම කෘතිය බුද්ධ සංකල්පයේ විකාශය හදාරනු ලබන ඕනෑම කෙනෙකුට මහගු පිටුවහලක් වනු ඇත.
Rs 650.00
Kalpa Winashaya Saha Sasana Anthardanaya
'කල්ප විනාශය සහ සාසන අන්තර්ධානය' නැමැති මෙම ග්‍රන්ථය ඉදිරියේ දී මුහුණපැමට සිදුවන සුවිසල් විපත්ති තුනක් පිළිබදව දැනුවත් කරමින් අප්‍රමාද විහරණයට යොමු කරලීම අරමුණු කරගෙණ විරචිත ග්‍රන්ථයකි.
Rs 1,280.00
Budu Himi Wada Siti Deshaya Sri lankawa wiya hakida
'බුදු හිමි වැඩසිටි දේශය ශ්‍රී ලංකාව විය හැකිද' මෙම කෘතිය ආර්ය කීර්ති කුමාරසේන මහතා විසින් රචිත කෘතියක් වන අතර නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් කරණ ලද කෘථියකි. 
Rs 675.00
Dhanavath Wimata Bauddha Upadeshanaya
තෙරුන්නාන්සේගම කෝසල හිමියන් විසින් රචිත 'ධනවත් විමට  බෞද්ධ උපදේශනය' නම් මෙම කෘතිය දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් පාඨක ඔබ අතට පත් වීමට කටයුතු කර ඇත.
Rs 520.00
Bauddha Adyayana Lekhana Mala
'බෞද්ධ අධ්‍යයන ලේඛන මාලා (ප්‍රථම භාගය )' මෙම ග්‍රන්ථය ඕපාත සමිත හිමියන් විසින් සම්පාදිත ග්‍රන්ථයක් වන අතර දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් වන ග්‍රන්ථයකි . 
Rs 225.00
Mihintale Mahavihara Warnanava
පූජ්‍ය හොරේවෙල සුනීත හිමියන් සහ විජයපුර රාහුල හිමියන් විසින් සකස් කරන ලද  'මිහින්තලා මහාවිහාර වර්ණනාව' නම් මෙම ග්‍රන්ථය දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් වන ග්‍රන්ථයකි.
Rs 625.00
sovan mattame-kamaloka addakim
'සෝවාන් මට්ටමේ -කාමලෝක අත්දැකීම්' මෙම කෘතිය ආර්ය කීර්ති කුමාරසේන මහතා විසින් රචනා කරන ලද කෘතියක් වන අතර දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් වන කෘතියකි.මෙම කෘතිය තුළ බෞද්ධ ඉගැන්වීම  තුළ ඇති ඉතා වටිනා මතෘකා කිහිපයක් වන සූත්‍ර ක්‍රම, දේශනා ක්‍රම, කාම ලෝක, භාවනා හා සතර මහා භූත සහ භූත යන මෙවැනි ඉගැන්වීම් විධි ගණනාවක් පිළිබදව ගවේශණාත්මක ලෙස ඉතා නිරවුල් ආකාරයට කරුණු ගොනු කර ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 800.00
The Buddha's Eight Great Victories
jayamangala gatha plays an important part of being chanted in every auspicious occasion carried out in a buddhist household. how many of you know the basis underlying their import ? in this book ken and visakha kawasaki mentions at some leugth the basis of each stanza chanted as the jayamangala gatha
Rs 860.00
A PILGRIM'S COMPANION
in this book ably written by ken and visakha kawasaki mentions the places associate with the buddha's life and what important events had taken place in those sacred sites. in other words, it provides its ready with the reison d'ere for visiting that particular sacred site
Rs 1,560.00