Books

-20%
BUDDHISM ON THE SILK ROAD
Buddhism was the first missionary religion of the world it had a spectacular history and the most dominant religion in the world at one point of time in the history of the world. The author of this book explains with evidence gathered from archaeology and literature, how buddhism spread through out the know world via the silk route. a very fascinating book to be read by students of the history of religion
Rs 1,576.00
Rs 1,970.00
-20%
Maha Ummagga Jataka
Maha ummagga jataka is the lougest among the jataka stories of the buddha, which explain the buddha's saga toward supreme enlightement in his previous incarations.it has been translated into readable english by Mr. viranjeewa weerakkody who has many such translations to his credit, for a connoissenr of religious literature, it forms thrilling and exciting reading.
Rs 840.00
Rs 1,050.00
-20%
Eighty Great Disciples Of The Buddha
One of the criteria by which a gretness of a master is measured is by the quality of the disciples he prodnces. within these pages are found the life stories of eighty of the buddha's disciples who were known for piety, devotion, compassion and meditative attainments reading these stories will no doubt provide great inspiration to enhance the spiritual capacity of the reader
Rs 560.00
Rs 700.00
-20%
Theravadi Tripitakaye Samarambhaya Ha Wikashaya
"ථෙරවාදී ත්‍රිපිටකයේ සමාරම්භය හා විකාශය” යන මෙම කෘතිය ත්‍රිපිටක සාහිත්‍යය ආරම්භව, වර්ධනය වී ශ්‍රී ලංකාවෙහි හා සෙසු සම්ප්‍රදායික ථෙරවාද බෞද්ධ ලෝකයෙහි ද ව්‍යාප්තව පවත්නා ආකාරය පිළිබඳ සමාලෝචනාත්මක අධ්‍යයනයකි. සාහිත්‍යය, ධර්ම කරුණු සහ ඉතිහාසය ද සංකලනය කරමින් රචනා කොට ඇති මෙම කෘතිය ත්‍රිපිටක සාහිත්‍යය පිළිබඳව දැන ගනු කැමැති ධර්මකාමී සාමාන්‍ය පාඨකයා හට මෙන් ම ත්‍රිපිටකය පිළිබඳව ගැඹුරින් හදාරනු කැමති ශාස්ත්‍රාභිලාෂීන්හට ද එක සේ අර්ථවත් වන කෘතියක් ලෙස හැඳින්විය හැකිය. 
Rs 1,160.00
Rs 1,450.00
-20%New
Sugatha Tathagatabhivandana
'සුගත තථාගතාභිවන්දනා ' නම් මෙම බුද්ධ බෝධි වන්දනා හා අධිෂ්ඨාන වන්දනාමය ග්‍රන්ථය අප රැසයූ ග්‍රන්ථයන් අතර ඉතා විශේෂ ග්‍රන්ථයකි. මෙය හුදු වන්දනා ගාථා පොතක් ම නොවනු ඇත. ථෙරවාද ත්‍රිපිටක හා අට්ඨ කථා ග්‍රන්ථාගතයන් අනුව මනුලොව සත්ත්‍වයන්ට නුදුරු අනාගතයේ දී මුහුණ දීමට සිදුවන අනතුරක් ලෙස අන්තර් කල්ප විනාශය පෙන්වා දී ඇත. එය ඉතා අනුවේදනීය ශෝකාලාපයකි; ශෝකාන්තකි. ධර්මතා ස්වරූපය නම් බහුතර ජනතාව එහි දී දුගතිගාමී වන බව යි. එම අනතුරින් අත්මිදීම උදෙසා ප්‍රාර්ථනානුකූලව කුසල් දහම් වැඩීමේ වටිනාකම ධර්මයේ විශේෂයෙන් පෙන්වා දී ඇති කරුණකි. මෙම ග්‍රන්ථය වනාහි එම සදුපදේශානුකූලව එකී විපතින් අත්මිදෙනු පිණිස ප්‍රාර්ථනානුකූලව කුසල් දහම් රැස් කර ගැනීම පිණිස අත්තහිත පරහිතකාමී නුවණැතියන්ට ලබා දෙන මග පෙන්වීමකි. 
Rs 300.00
Rs 375.00
-20%New
Sanganikaramaya
නිවන් මගේ යම්තාක් දුරක් විමසිල්ලෙන් පැමිණෙන ඕනෑම අයෙකුට පෙනී යන්නේ "සංගණිකා දෝෂය " නිවනටත් නිවන් මගටත් සූක්ෂම ව පහර දෙන්නා වූ සතුරු බලවේගයක් ලෙස යි. එය තමාට නො දැනීම තමා තුළ ම සිටින්නා වූ සතුරු බලවේගයක් ලෙස හඳුනාගෙන; ඥානාන්විත ව විදර්ශනාත්මක ව දුරු කල යුතු ක්ලේශ ධර්මයකි. එය හුදෙක් දැනුමක්, අවබෝධයක් පමණක් වශයෙන් තබා නොගෙන කලණ මිතුරන් සමග ද සරල ව්‍යවහාරයෙන් බෙදා ගැනීමේ අරමුණින් මෙම පුස්තකය ඔබ අතට පත් කිරීම කතෘගේ උත්තම පරමාර්ථයයි. 
Rs 120.00
Rs 150.00