-10% Manoranjanee Sinhala Dhammapadaya බුදුන් වහන්සේ විසින් දේශිත ශ‍්‍රී සද්ධර්මයෙහි සාරය ඇතුළත් ධම්මපදය අත්ශයින් ශ්‍රේෂ්ඨ කෘතියකි. ජනතාවට එදිනෙදා ජීවිතය අරුත්බර කර ගැනීමටත්, ගුණ නුවණ වඩවා ගැනුමටත් ඉවහල් වන මඟපෙන්වීමකි. තවත් අතෙකින් භික්ෂූන් වහන්සේලාට දම් දෙසුම් උදෙසා තේමා තෝරාගත හැකි සදහම් ආකාරයකි. ධම්මපදයේ හරය විශ්වයටම පොදුය. අකාලිකය. Rs 675.00 Rs 750.00 Add to cart Buy
-10% Dhammapadaya බෞද්ධයාගේ හස්තසාර දහම්පද වැල ධම්මපදයයි. එම නිසාම මෙය වැදගත් මූලාශ‍්‍රයක් ලෙස නිතර පරිහරණය කිරීම බොහෝ වැඩදායකය. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10%Out-of-Stock Dhammapadaya - Sinhala Anuwadaya Sahitha Out-of-Stock ධම්මපදය - සිංහල අනුවාදය සහිත - සමෘද්ධිමත් රටක යථාර්ථය පැහැදිලි කරන දීඝනිකායේ චක්කවත්තී සීහනාද සූත‍්‍රයෙන් පාලකයකුගේ මනා ගුණාංග හා ධාර්මිකව රට පාලනය කළ යුතු ආකාරය මොනවට පැහැදිලි කරයි. එම චක්කවත්තී සීහනාද සූත‍්‍රයද, සිංහල අනුවාදය සහ වටිනා ගැටපද විවරණයක් ද මෙම කෘතියට ඇතුළත් ය. ගිහි පැවිදි කාටත් පොදු වටිනාකමක් ඇති අගනා ග‍්‍රන්ථයකි. පැරණි රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රතිපත්ති වර්තමානයට කොතෙක් දුරට ගැළපේදැයි පරීක්ෂාකර බලන්න. Rs 495.00 Rs 550.00 Details View details
-20% Sinhala Artha Sahitha Dhammapadaya බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා පහසු මිළට ඇත. Rs 296.00 Rs 370.00 Add to cart Buy
-10% Dhammapada Wanarathna Wyakya - 1-5 ධම්මපද වනරතන ව්‍යාක්‍යා පළමු කාණ්ඩය 1-5 වර්ග - පිරිවෙන් අධ්‍යාපනය සඳහා නියමිත පළමු කාණ්ඩය වශයෙන් සැලකෙන මෙම පොතට යමක වර්ගය, අප්පමාද වර්ගය, චිත්ත වර්ගය, පුප්ඵ වර්ගය, බාල වර්ගය, ඇතුළත් කර තිබේ. පෙළ, සන්නය, පරිකථා, වියරණ සහ නිදාන කථා වලින් යුතුව ශිෂ්‍යයන්ගේ පරිශීලනය සඳහා ම සැකසුණකි. ධම්මපදය එදිනෙදා ජීවිතයට උපදෙස් ලබාදෙන උපදේශ ග‍්‍රන්ථයක් බැවින් එය කාගේත් පරිශීලනය සඳහා සුදුසු ග‍්‍රන්ථයකි. Rs 427.50 Rs 475.00 Add to cart Buy
-10% Dhammapada Pradeepaya බුදු පියාණන් වහන්සේගේ කරුණා සලිල දහරින් සිනිදු වූ ප‍්‍රඥා ලෝකයෙන් ප‍්‍රභාවත් වූ ධර්ම මාර්ගය හැ`දින ගනු කැමති හැමදෙනාගේ කන් සිත් නළවන, ජීවනය පොබයන, චරිතය හොබවන ධම්මපදය විවරණ සහිතව මෙසේ බොදු දන වෙත සමර්පණය කෙරෙයි. Rs 945.00 Rs 1,050.00 Add to cart Buy
-10%Out-of-Stock Katha Wasthu Sahitha Sampurna Dhammapadaya Out-of-Stock මෙළොව ජීවිතය ගත කළ හැකි ශ්‍රේෂ්ඨ චර්යාත්මක ප්‍රතිපදා මාලාවක් මේ තුළ අන්තර්ගත වේ. සදහම් දැනුම ඇති පාඨකයාට ධම්මපදය කියවීමෙන් තවදුරටත් ත්‍රිපිටක සාහිත්‍ය ගවේෂණය කිරීමේ ආශාවක් මේ තුළින් උදා වේ. Rs 450.00 Rs 500.00 Details View details
-10% Dhammapada Wanarathna Wyakya - Deweani Kandaya - 6-10 Warg ධම්මපද වනරත්න ව්‍යාඛ්‍යා දෙවෙනි කාණ්ඩය 6-10 වර්ග - මිනිසාට ප‍්‍රයෝජනවත් වන යම්කිසි ගාථාවක් ඉදිරිපත් කර එහි නිදාන කථාව ද දැක්වීම ධම්මපදයේ සාමාන්‍ය ලක්‍ෂණයයි. ඒ අනුව මෙම පොතේ ද පණ්ඩිත වර්ගය, අරහන්ත වර්ගය, සහස්ස වර්ගය, පාප වර්ගය, දණ්ඩ වර්ගය යන වර්ගවලට අයත් ගාථා සහ නිදාන කථා ද දැක්වේ. මීට අමතර ව ශිෂ්‍යයන්ගේ ප‍්‍රයෝජනය සඳහා පෙළ, සන්නය, පරිකථාවලට අමතර ව පද ගතාර්ථ සහ වියරණ ද ඇතුළත් කොට තිබේ. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Dhammapada Wanarathna Wyakya - Thunwani Kandaya - 11-18 Warga ධම්මපදයේ මෙම තුන්වන කොටසට අයත් වන ජරා වර්ගය, ආත්ම වර්ගය, ලෝක වර්ගය, බුද්ධ වර්ගය, සුඛ වර්ගය, ප‍්‍රිය වර්ගය, ක්‍රොධ වර්ගය, මල වර්ගය යන වර්ගයන් සඳහා වූ පෙළ, සන්නය, පරිකථා, වියරණ සහ නිදාන කථා, ඇතුළත් කරමින් මෙම පොත සැකසී ඇත. විශේෂයෙන් පිරිවෙන් පන්ති සඳහා නියමිත ග‍්‍රන්‍ථයකි. Rs 256.50 Rs 285.00 Add to cart Buy
-10% Dhammapada Wanarathna Wyakya Siuwana Kandaya - 19-26 Warga ‘‘ධම්මපදය’’ ජාති, කුල, ආගම් භේදයකින් තොර ව ඕනෑ ම පුද්ගලයෙකුට තමනගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා උපදෙස් ලබාගත හැකි පොතකි. කාලයට ගැළපෙන ග‍්‍රන්ථයක් වූ මෙය දැනට ලෝකයේ විවිධ භාෂාවන් පනහකට වැඩි ප‍්‍රමාණයකට පරිවර්තනය වී තිබේ. ලෝකයේ ම විශිෂ්ටතම කෘතියක් වශයෙන් සැලකෙන මෙය නිවසට ද සිතුමිණකි. පෙළ, සන්න, පරිකථා, වියරණ, නිදාන කථා සහිතය. Rs 1,170.00 Rs 1,300.00 Add to cart Buy
-10% Dhammapada Wiwaranaya බුදුන් වහන්සේ විසින් සත්ත්වයාගේ හිත සුව පිණිස දේශනා කරන ලද සියලූ ධර්මයන් ධම්ම පදයෙහි කැටිකොට ඇත. එහි හැම වගන්තියකින් ම උගන්වන්නේ මිනිසාගේ පරලොව සුගතියටත් ඉවහල් වන කරුණුය. බෞද්ධයන් යටත් පිරිසෙයින් දිනකට ධම්ම පදයෙහි එක් ගාථාවක් අර්ථත් සමග ඉගෙන ගන්නේ නම් වඩා යහපත් සමාජයක් ගොඩ නැංවිය හැකිය. Rs 2,025.00 Rs 2,250.00 Add to cart Buy
-10% Dhammapada Paliya saha Sinhala Dhammapadaya හෛන්දවයනට භගවත් ගීතාව යම්සේද බෞද්ධයනට ධම්මපදයත් එසේමැයි බොහෝ දෙනාගේ පිළිගැනීමයි. අර්ථ සලකමින් මෙහි ගාථා නිතර සජ්ඣායනා කරන තැනැත්තා කලෙකදී ධර්මය අතින් හොද වැටැහුමක් ඇති ශ්‍රද්ධා බුද්ධි සම්පන්නයෙක් වෙයි. Rs 558.00 Rs 620.00 Add to cart Buy
-10% Dhammapada Samajaya - 1 ධම්මපද සමාජය-1 - බුදුන් වහන්සේගේ ධර්මාවාද රැසක් අඩංගුවන ධම්ම පදය ඇසුරෙන් පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමියන් සමඟ හේමමාලා රන්දුනු විසින් කරන ලද සාකච්ඡා තුළින් රචිත බුදුසරණ පුවත්පතේ පළවූ ලිපි පෙළක එකතුවකි ධම්මපද සමාජය Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10%Out-of-Stock Thripitaka Pareekshanaya Out-of-Stock විශ්වාස කිරීමට අපහසු යම් යම් අයගේ මනසෙහි කැකෑරෙමින් පවති පිළිතුරු නොදකින ත‍්‍රිපිටකයේ සඳහන් ධර්ම කරුණු පිළිබඳ ව යම් යම් ගැටලූ සහගත තත්වයන් විමසමින් ලියවුණු පොතකි. ධර්මධර අයගේ අවධානයට මෙය යොමු විය යුතු ය. Rs 414.00 Rs 460.00 Details View details
-10% Pattana Maha Prakarana Sannaya බුදුන් වහන්සේ හේතුඵල දේශනය සිදු කර ඇත්තේ එක් ක්‍රමයකට නොව ක්‍රම තුනකිනි. එනම් ආර්ය සත්‍යය ක්‍රමය, පටිච්ච සමුප්පාද ක්‍රමය සහ පට්ඨාන ක්‍රමය යනුවෙනි. එලෙසම පටිච්ච සමුප්පදාය තුළ ද දොළොස් ආකාර වූ හේතුඵලයන් දක්වා ඇත. එහෙත් ඒ කිසි තැනක තෘෂ්ණාව ආදි ධර්‍ම ඵලයට හේතුවන සැටි විනා එලෙස හේතුවන්නේ ඇයි දැයි විස්තර කර නොමැත. නමුත් පට්ඨාන ප්‍රකරණය යනු එලෙස කුඩා ධර්‍ම කොටසක නොනැවතී සිට සෑම හේතුඵල ධර්‍මයන් පිළිබඳව ම බුදුරදුන් කර ඇති දේශනාවයි. මෙය හුදෙක් තවත් ග්‍රන්ථයක් නොව මෙය ඉතා ගැඹුරු වූ ද විශාල වූ ද ධර්‍ම කොටස් නොයෙක් ක්‍රම මගින් විස්තර කොට ඇති හේතුඵල දේශනයයි. එබැවින් නුවණැත්තන් කියවා අවබෝධ කර ගත යුතු ග්‍රන්ථයක් වන මෙම පට්ඨාන ප්‍රකරණ ග්‍රන්ථය ඉතා ගැඹුරු වූ අර්ථ ඇති බැවින් අවබෝධයෙන් යුක්තවම කියවීම ඉතා වැදගත්ය.මක්නිසාද යත් මෙය එකී පට්ඨාන ප්‍රකරණ පාලි ග්‍රන්ථයට නිර්මාණය කරන ලද සිංහල අනුවාදය බැවිනි. Rs 1,692.00 Rs 1,880.00 Add to cart Buy
-20% Thripitaka Artha Koshaya භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ත‍්‍රිපිටක ධර්මයේ එන සංඥා නාම හා ස්ථාන නාම පිළිබඳ සිංහලෙන් කරන ලද විස්තරාත්මක සංග‍්‍රහයක් ලෙස මෙම පොත මගින් ප‍්‍රකාශයට පත් කර ඇත. Rs 1,920.00 Rs 2,400.00 Add to cart Buy
Patisambhidamagga Attakatha පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Rs 1,600.00 Add to cart Buy
Panchappakarana Attakatha 2 පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Rs 1,550.00 Add to cart Buy
Panchappakarana Attakatha 1 පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Rs 1,750.00 Add to cart Buy
Wibhanga Attakatha පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Rs 950.00 Add to cart Buy
Dhamasanganippakarana Attakatha පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Rs 1,940.00 Add to cart Buy
Wisuddhi Margaya 2 පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Rs 920.00 Add to cart Buy
Wisuddhi Margaya 1 පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Rs 950.00 Add to cart Buy