Daham Danumata Athwalak
බුදු දහමේ සදහන් විවිධ නාමයන් සිංහල භාෂාවේ අකාරාදී පිළිවෙළට ගෙන විස්තර කිරීම මෙහි අරමුණ වී තිබේ. ඒ අනුව මනා දහම් දැනුමක් පාඨකයාට මේ තුළින් ලබා ගතහැක. අකාරාදියක මෙන් වචනවල අර්ථද සෙවීමට පහසුය. ඒ අනුව පාසැල් සිසුන්ට පමණක් නොව වැඩිහිටියන්ටද බුදු දහමෙහි සදහන් සියලූ වචනවල අර්ථයන් සරලව පහසුවෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව මෙයින් ලැබේ.
Rs 1,550.00