Abhidharmartha Pradipika - 02
අභිධර්මාර්ථ ප්රදීපිකා - 02 - අභිධර්ම පිටකයට අයත් ග්රන්ථ හතෙහිම පරමාර්ථයන් සරල සිංහල බසින් ලියා ඇති පොතකි. පාලි පෙළ-සිංහල අනුවාදය, විස්තර වර්ණනා යන අංග තුනෙන්ම සම්පුර්ණ මෙම ග්රන්ථය අභිධර්මය ඉගෙන ගන්නා අයට සහ උගන්වන අයටද එකසේ ප්රයෝජනවත් ය.
Rs 1,950.00