Rs 160.00
Home
There are 5082 products.
Rs 180.00
Wisthara Sanna Sahitha Shivalikithaya
විස්තර සන්න සහිත ශිවාලිඛිතය
Rs 280.00
Paul Aul Karana Balaya
Out-of-Stock
පවුල් අවුල් කරන ග්‍රහ බලය - පර්යේෂණයක ප්‍රතිඵලක් වශයෙන් එළි දක්වා ඇති 'පවුල් අවුල් කරන ග්‍රහ බලය' යුග දිවියට පිවිසීමට පෙර සෑම පුද්ගලයෙකුගේ ම දෙනෙතට ලක් විය යුතු ය. මෙය ජ්‍යොතිෂයේ නියැලෙන ප්‍රවීණ, ආධුනික දෙපක්ෂයටම කදිම අත් පොතකි.
Rs 320.00
Ayurvedic Astrology
Out-of-Stock
In his latest book, Dr. David Frawley unlocks ancient astrological understandings of the human body's inherent weaknesses based on positions of the planets and stars at birth. In so doing, he guides us to avert sickness by applying detailed traditional Vedic remedial measures and then helps us understand the karma behind illnesses when they do manifest.
Rs 1,800.00
Light On Relationships
Out-of-Stock
The only book that makes relationship analysis accessible to the modern student of Indian astrology. If you want to learn how to use this system for chart comparison, this book gives you the complete details. The authors cover the techniques of synastry and explore all the facets of what makes a relationship work or not including personal karma and goals, family influences, the Ayurvedic constitution or dosha of each individual, and how these elements are revealed.
Rs 1,090.00
Astrology And You
You will be delighted to unravel the mystery of your future, and that of your near and dear ones. What is more you need no longer be the victim of unscrupulous people who exploit the layman's ignorance of the subject. This work is based on Mahrishi Parashar's classical works. It includes the essence of all learned texts in modern idiom.
Rs 1,850.00
Bharatheeya Jothishya Widyava
ජ්‍යොතිෂය උගෙනීමට භාරතීය ජ්‍යොතිෂ විද්‍යාව - මෙම කෘතිය භාරතීය ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ විශිෂ්ඨතම සම්පාදනයක් වේ. ජ්‍යොතිෂයේ ශාඛා, එනම් ග්‍රහ දශා, භාව - ප්‍රභාව, වර්ෂාධිපති නිගමන, අනාගත දර්ශන, ජාතක ඵල, අනිෂ්ට නිවාරණ ආදී තවත් බොහෝ කරුණු පිළිබඳ සවිස්තර විවරණ මෙයට ඇතුළත් ය. මෙමඟින් සෑම කෙනෙකුට ම තමන්ගේ වර්තමාන ග්‍රහ තත්වය, අනාගත ජීවන පැවැත්ම, මරණින් මතු ජීවිතය වැනි කරුණු පිළිබඳ නිසැක තොරතුරු ද දැනගැනීමට හැකි වේ. සම්පූර්ණ භාරතීය ජ්‍යොතිෂ විද්‍යාවේ සාරය ඉදිරිපත් වී ඇති බැවින් මෙය ශ්‍රී ලාංකික ජ්‍යොතිෂ ප්‍රේමීන්ට අතිශයින් ම ප්‍රයෝජවත් ග්‍රන්ථයක් බව පැවසිය යුතු ය.
Rs 500.00
Mangala Poruve Charithra Samaga Ashtaka Gayana
Out-of-Stock
මංගල පෝරුවේ චාරිත්‍ර සමග අෂ්ටක ගායනය - ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙසට විවාහය සලකනු අතර නිවැරදි බෞද්ධ සිරිත් විරිත් අනුගමනය කරමින් පෝරුවේ චාරිත්‍ර ඉටු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශය මෙම පොත මඟින් ලබා දේ. අනාගත පරපුරට මෙම සිරිත් පිළිබඳ ව යම් තරමක හෝ අවබෝධයක් ලබා දීමට මෙම කෘතිය උපකාරී වේ.
Rs 200.00
Bududahama, Jothishya Ha Naveena Widyava
Out-of-Stock
බුදු දහම, ජ්‍යෝතිෂය හා නවීන විද්‍යාව - මෙම පොත දීපානි රණවීර මහත්මිය විසින් "සුබසෙත" ජ්‍යොතිෂායුර්වේද සතිපතා පුවත්පතට බුදු දහම, ජ්‍යොතිෂය හා නවීන විද්‍යාව පිළිබඳ ව විවිධ මාතෘකා යටතේ පළ කළ ලිපි රැසක එකතුවකි.
Rs 150.00
Graha Bala Saha Bava Bala
Out-of-Stock
ග්‍රහ බල සහ භාව බල - ලග්නයට අනුව ග්‍රහයින්ගේ ක්‍රියාකාරීත්වයත් ඉන් ඇති වන සුභ අසුභ ඵල ගැනත්, අසුභ මග හරවා සුභ ඵල උදා කර ගැනීමට නිවැරදි මගත් මේ කෘතිය පහදා දෙයි.
Rs 275.00
Jyothishaya Ugenumata Pahasu Maga 1
ජ්‍යොතිෂය උගැනුමට පහසු මඟ 1
Rs 600.00
Jyothishaya Ugenumata Pahasumaga 2
ජ්‍යොතිෂය උගැනුමට පහසු මඟ 2 -
Rs 650.00
Jothishya Saha Bouddhaya
Out-of-Stock
ජ්‍යෝතිෂය සහ බෞද්ධයා - ''දීර්ඝ කාලයක් ශ්‍රී ලාංකේය සමාජය පිළිබඳ ගැඹුරු දැනුමක් සහ අත්දැකීම් සහිත ව වියපත් මනසින් ගැඹුරු විෂයක් පිළිබඳ ගාමිණී දිසානායක මහතා කැනඩාවේ නිහඬව වෙසෙමින් කරන ලද මෙම කෘතිය ශ්‍රී ලාංකේය සමාජය පිළිබඳ කෙරෙන සමාජ විද්‍යාත්මක පර්යාවලෝකයකි.''
Rs 300.00
Yuga Diviya Ha Kendraye Hath Wenna
Out-of-Stock
යුග දිවිය හා කේන්ද්‍රයේ හත් වැන්න - මෙම 'යුග දිවිය හා කේන්ද්‍රයේ හත් වැන්න' කෘතිය ආචාර්ය පියසේන රතුවිතාන මහතා විසින් රචනා කර ඇත්තේ ජ්‍යොතිෂය තුළින් ජීවිතය දකින්නට උනන්දුවන අයත්, ජ්‍යොතිෂය හදාරමින් සිටින ආධුනික පිරිසත් වෙනුවෙන් ය.
Rs 490.00
Rs 280.00
Rs 480.00
Rs 200.00
Wadhibhasinha Mohottivaththe Gunananda Himipano
වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණෝ
Rs 100.00
Rs 100.00
Hammalava Saddhathissa Mahimiyo
හම්මලව සද්ධාතිස්ස මාහිමියෝ - වසර තිහකට අධික කාලයක් මෙරටින් බැහැර ව මෙරටටත්, බුද්ධශාසනයටත් අති විශාල සේවයක් කළ හම්මවල සද්ධාතිස්ස නායක තෙරණුන්ගේ ජීවිත කතාව කෙටියෙන් සරල ව මෙම ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කරයි.
Rs 100.00
Lakdiva Sagaraja Parapura
ලක්දිව සඟරජ පරපුර
Rs 500.00
Tibet Jathika Sikeem Mahinda Himi
ටිබෙට් ජාතික සිකීම් මහින්ද හිමි
Rs 531.00
Amarikave Kasavatha
ඇමරිකාවේ කසාවත - මෙය ගරු වල්පොල පියනන්ද හිමියන් විසින් රචිත 'SAFFRON DAYS IN L.A.' කෘතියහි සිංහල පරිවර්තනයයි. ගරු වල්පොල පියනන්ද හිමියන් ඇමරිකා එක්සත් ජනපදයේ වැඩ සිටි කාලය තුළ උන්වහන්සේ ලද අත්දැකීම් මෙමඟින් ඉදිරිපත් කරයි.
Rs 550.00