Dabba Mallapuththa Maha Rahathan Wahanse
Out-of-Stock
දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ - දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ සේනාසන පණවන භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබ බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර විසිපස් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි සත් වැනි ග්‍රන්ථය "දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්‍ම ග්‍රන්ථය යි.
Rs 250.00