Out-of-Stock Sadaham Kedapatha Out-of-Stock සදහම් කැඩපත - බෞද්ධයෙකු වශයෙන් යහපත් දැහැමි ජීවිතයක් ගත කිරීම සඳහා මෙම ග්‍රන්ථයෙන් මඟ පෙන්වීමක් සිදු කරන අතර අයහපත් පුරුදු යටපත් කොට යහපත් පුරුදු වර්ධනය කර ගැනීමට භාවිතා කළ හැකි අත් පොතකි. Rs 250.00 Details View details
Kalal Waguren Sihil Diya Wetha කලල් වගුරෙන් සිහිල් දිය වෙත - "ධම්මපදයෙන් තෝරා ගත් කතා ප්‍රවෘත්ති රැසක් මෙම කෘතියෙන් සංගෘහිත ව ඉදිරිපත් කෙරෙයි. ජීවත් වන කාල වකවානු, දේශ සීමා පාලන තන්‍ත්‍ර වෙනස් වුව ද මෙම කතා පුවත්වලින් සෑම මනුෂ්‍යයෙකුට ම පොදු සහජ මානව ගති ලක්ෂණ මනා ව විවරණය කරයි. එම කතා පුවත් අපගේ දෛනික ජීවන ගැටළු විසඳා ගැනීමේ දී ද ප්‍රයෝජනවත් විය හැකි අතර ගාථාවන්හි පාළි සිංහල අරුත්වලට අමතර ව පාඨක පහසුව තකා සරල ඉංග්‍රීිසි බසින් ද එහි දළ අදහස දක්වා ඇත." Rs 160.00 Add to cart Buy
Dhammapadaya Thulin Kiyawena Nayakathva Gunanga Ha Paladayithawa ධම්මපදය තුළින් කියැවෙන නායකත්ව ගුණාංග හා ඵලදායිතාව - 'න්‍යායන්ගෙන් පමණක් මනස පුරවාගෙන ප්‍රායෝගික නොවන ලෙස ජීවත්වීම සමාජ ප්‍රගමනයට කිසිදු දායකත්වයක් නොදක්වයි. එහෙයින් ප්‍රායෝගික ව ධර්මානුකූල ව ඵලදායී ජීවිතයක් ගත කිරීම තුළින් අනවශ්‍ය ආතතිය දුරු වී යන අතර යහපත් ජීවිතයකට බාධාකාරී සමගිය, සමාදානය විනාශවීම ද වලක්වනු ඇත. එමෙන් ම තවත් අයෙකුට ගරු කිරීමේ මානසිකත්වය තුළ ජීවත්වීමට ජනතාව හුරු වේ. මෙම ග්‍රන්ථයෙන් එකී අවශ්‍යතාවය මැනවින් ඉටුකෙරේ.' මෙම ග්‍රන්ථය මඟින් එම වැදගත් කාලීන අවශ්‍යතාවය ද ඉටු කෙරේ. Rs 350.00 Add to cart Buy
Out-of-Stock Dhammapadaya Saha Bhagavath Geetha Out-of-Stock ධම්මපදය සහ භගවත් ගීතා - ධම්මපදයෙහි හා භගවත් ගීතාවෙහි එන ගාථා හා එම එක් එක් ගාථාවෙහි තේරුම ද පැහැදිලිව සඳහන් කරමින් මෙම ග්‍රන්ථය රචනා කිරීමට කතෘ එච්. එම්. මොරටුවගම මහතා ගෙන ඇති උත්සහය ප්‍රශංසනීය ය. Rs 395.00 Details View details
Out-of-Stock Dhamma Pada Paliya Out-of-Stock ධම්ම පද පාළිය - බෞද්ධයාගේ අත්පොත ලෙස සැලකෙන ධම්ම පදය මුළුමහත් බෞද්ධ ධර්මය ම හකුළුවා දක්වන්නකැ යි කිවහොත් එය වැරදි නොවේ. මේ, ධම්ම පද පාළිය පිළිබඳ ව තිලකරත්න මහතා විසින් සම්පාදිත ග්‍රන්ථයකි. ධම්ම පද පාළියෙහි අඩංගු ගාථා ධර්මයෙහි සිංහල අර්ථය හා බුදුරජාණන් වහන්සේ ඒවා දේශනා කිරීමට මුල් වූ හේතුන් මෙන් ම ඒවායේ අන්තර්ගත ධර්ම කරුණු පිළිබඳ විවරණයක් කර තිබීම ද මෙහි ඇති සුවිශේෂීත්වයකි. Rs 500.00 Details View details
Out-of-Stock Dhammapadayen Helivana Darshanika Wigrahaya Out-of-Stock ධම්මපදයෙන් හෙළිවන දාර්ශනික විග්‍රහය Rs 2,000.00 Details View details
Dhammapadaya Ha Buaddha Purushartha ධම්මපදය හා බෞද්ධ පුරුෂාර්ථ - ධම්මපදය හා බෞද්ධ පුරුෂාර්ථ නම් ග්‍රන්ථය උසස් උපාධියක් සඳහා කරන ලද පර්යේෂණයකි. එය මුද්‍රිත ග්‍රන්ථයක් වශයෙන් නිකුත් කිරීම වැඩි දෙනෙකුට ප්‍රයෝජනවත් වේයැයි යන හැඟීමෙන් දියපත්තුවේ රේවත හිමි විසින් ප්‍රකාශයට පත් කොට ඇත. Rs 200.00 Add to cart Buy
Out-of-Stock Thibbatha Dammapada Sambuddha Deshana Out-of-Stock තිබ්බත ධම්මපද සම්බුද්ධ දේශනා - මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ තිබ්බත බුදු දහමේ උදාන වර්ගයට අයත් ගාථා සමූහයයි. Rs 650.00 Details View details
Anada Panhinda Dutuva Sadaham අනඳ පන්හිඳ දුටුව සදහම් - මෙම ග්‍රන්ථය රචනා කිරීමේ දී වසර කිහිපයක සිට පුර පොහොය දිනයන්හි ලංකාදීප පුවත්පතෙහි පළ වූ ලිපි යම් ප්‍රමාණයක් ද භාවිතා කළ ඇති අතර ධම්මපද ගාථා පාලියෙන් ද එහි සිංහල අනුවාදය ද සහිතව පැහැදිලි කිරීම් මෙමඟින් ඉදිරිපත් කෙරේ. Rs 600.00 Add to cart Buy
Out-of-Stock Sinhala Dhammapada Kavya Out-of-Stock සිංහල ධම්මපද කාව්‍යය - කුරුණෑගොඩ පියතිස්ස හිමි විසින් රචිත මෙම ග්‍රන්ථය පාලි ධම්මපදයේ පද්‍යමය පරිවර්තනයක් ය. Rs 100.00 Details View details
Dhammapada Geethaya ධම්මපද ගීතය - 'බුදු සමය වූ කලී, මානව වර්ගයාගේ චින්තන විප්ලවයේ අග්‍රතම අවස්ථාවය. බුදුන් වහන්සේගේ ධර්මයෙහි හරය සර්වප්‍රකාරයෙන් ම නියෝජනය කරන එක් ග්‍රන්ථයක් වේ නම්, ඒ අන් කිසිවක් නොව, ධම්මපදය ම වන්නේ ය. බොහෝ නැණසර වියතුන් විසින් කරන ලද ධම්මපද අනුවාද කිහිපයක් ම ගද්‍යයෙන් හා පද්‍යයෙන් ඇත්තේ ය. මෙහි ලා මාගේ වෑයම වූයේ, පාලි ධම්මපදය සරල සිංහල ගීතයට නැඟීමය. අනුවාදයෙහි දී හැකිතාක් දුරට සරල ව හා සුගමව දහම් කරුණු ගලපන්නට ද වෑයම් කළෙමි.' යනුවෙන් ඩබ්ලිව්. ඒ. අබේසිංහ මහතා මෙම ග්‍රන්ථය පිළිබඳව විග්‍රහ කිරීමක් සිදු කර ඇත. Rs 300.00 Add to cart Buy
Dampiyaven Mahagu Uvades ධම්පියාවෙන් මහඟු උවදෙස් - 'බෞද්ධ සාහිත්‍යයෙහි එන කතා අතුරෙහි ධම්මපියාවට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි. මුළු ත්‍රිපිටක ධර්මය කුළුගැන්වී ඇති කෘතියක් ලෙස ධම්මපදය සැලකුම් ලබයි. එසේ හෙයින් පාඨක ප්‍රජාව ගේ ගෞරවයට ලක් වී ඇති ධම්මපදය ගැන ඇගැයුම් ස්වරූපයෙන් ලියැවී ඇති සඳහනක් දෙකක් මේ පිටු අතර බහාලීමට අප විසිනුදු මඟ නො හැරිය යුතුකමෙකැයි හැඟේ.' Rs 150.00 Add to cart Buy
Saddhrama Sagara Nam U Drama Pada Warananava සද්ධර්ම සාගර නම් වූ ධර්ම පද වර්ණනාව Rs 360.00 Add to cart Buy
Dhammapada Artha Wiyakyanaya ධම්මපද අර්ථ ව්‍යාඛ්‍යානය - බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලදුව මෙහි ඇතුළත් ගාථා සියල්ල ධර්‍ම විනයෙහි නා නා තැන්හි විසිරී තිබී පසුව ඛුද්දක නිකාය නම් ග්‍රන්ථයෙහි ඒ සියල්ල එක්තැන් කොට 'ධම්මපදය' නමින් දක්වා ඇත. Rs 800.00 Add to cart Buy
Divi Maga Sarasana Dhammapadaya දිවි මඟ සරසන ධම්මපදය - ත්‍රිපිටකයෙහි වඩාත් ම ජනප්‍රිය ග්‍රන්ථය ධම්මපදයයි. ලොකු කුඩා, උගත් නූගත් කා අතරත් මෙය බෙහෙවින් ජනප්‍රිය වීමට බලපෑ එක් හේතුවක් නම් එහි ඇති සරල බවයි. ජීවිතයේ ඕනෑ ම අවස්ථාවකට සම්බන්ධ කර ගත හැකි ආදර්ශ පාඨ ඇතුළත් ධම්මපදය පැරැන්නන් නිතර ම පරිහරණය කළ ග්‍රන්ථයකි. Rs 120.00 Add to cart Buy
Dhammapada Yamaka Wagga Wivarana ධම්මපද යමක වග්ග විවරණ - ගරු දේවානන්ද හිමියන් විසින් ධම්මපදයේ යමක වග්ගය සම්බන්ධ කර ගනිමින් "යමක වග්ග විවරණය" නමින් මෙම අගනා ග්‍රන්ථය රචනා කොට ඇත. Rs 150.00 Add to cart Buy
Out-of-Stock Wivarana Saha Sithuvam Sahitha Dhammapadaya (Wagga 1-15) Out-of-Stock විවරණ සහ සිතුවම් සහිත ධම්මපදය (වග්ග 1-15) - මෙම ධම්මපදය ඉතා අලංකාර වර්ණ පිංතූරවලින් යුක්ත වේ. ඒ නිසා පාඨකයාගේ නෙත් සිත් ඇද ගැනීමට හේතු වන අතරම ඊට යටින් පාලි ගාථාවත්, එහි සිංහල තේරුමත් දී ඇති බැවින් ඉතා ඉක්මණින් ගාථාවන්ගේ තේරුම වටහා ගැනීමට හැකි වෙයි. ඊට අමතර ව සෑම ගාථාවකම වර්ථමාන කථාවත්, අතීත කථාවත් මෙහි දක්වා තිබේ. එසේම ගාථාව දේශනා කළ ස්ථානය, දේශනා කිරීමේ අරමුණ, දේශනා කරන ලද දේ කවුරුන් අරබයා ද යන කරුණු ද මෙහි ඇතුළත් ය. Rs 6,000.00 Details View details
Out-of-Stock Maha Sathipattana Karmasthana Wivaranaya Out-of-Stock මහා සතිපට්ඨාන කර්මස්ථාන විවරණය - ධර්මයේ සියුම් තැන් පවා ශ්‍රාවකයන්ට වටහා ගත හැකි ලෙස සුමට කර විස්තර කළ හැකි අද්විතීය ධර්ම දේශනා කෞෂල්‍යයක් හිමි පූජ්‍ය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අතින් වර්තමාන යුගයට ඉතාමත් ම අත්‍යවශ්‍ය සතිපට්ඨාන කර්මස්ථානයන් සියල්ල ම විවරණය කරන ග්‍රන්ථ රත්නයක් ලෙසින් මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක. Rs 500.00 Details View details
Suvada Nelumak Wi Pipenam සුවඳ නෙළුමක් වී පිපේනම් - මෙම ගීත සංග්‍රයේ ඇතුළත් වන්නේ වරින් වර පූජ්‍ය ගෝණදෙණියේ විමලජෝති හිමි විසින් 2022 දක්වා වසර දොළහක් තිස්සේ රචනා කරන ලද ගීත අතරින් ගීත එකසිය දොළහකි. Rs 500.00 Add to cart Buy
Adhyathmika Manowidhyawa ආධ්‍යාත්මික මනෝවිද්‍යාව - මෙම කෘතිය ආධ්‍යාත්මික ජීවිතය යනු කුමක් ද? සම්ප්‍රජානනය යනු කුමක් ද? ප්‍රඥාව යනු කුමක් ද? ප්‍රඥාව පිළිබඳ මනෝවිද්‍යා විවරණ, සත් ජීවනය, මානසික ගැටලු නිරාකරණය කර ගන්නේ කෙසේ ද? වැනි පරිච්ඡේද එකොළහක් යටතේ මනෝවිද්‍යාව විශය පථයට අනුකූල කරුණු පාදක කර ගනිමින් විග්‍රහයන් ඉදිරිපත් කෙරෙන අගනා කෘතියකි. Rs 300.00 Add to cart Buy
Dvara Praveshaya Hevath Uluvahu Panima ද්වාර ප්‍රවේශය හෙවත් උළුවහු පැනීම - "උළුවහු පැනීමේ ගුරු කුල සම්ප්‍රදායට අනුව ලියවුණු අංගසම්පූර්ණ හරවත් ග්‍රන්ථයක් මේ වනතෙක් සම්පාදනය වී නොමැති අතර එම අඩුපාඩුව සපුරාලනුවස් ගරු පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමියන් විසින් රචනා කර ඇති 'ද්වාර පැනීම හෙවත් උළුවහු පැනීම' ග්‍රන්ථය ඉතා අගනා ග්‍රන්ථයක් ලෙස විවාදයෙන් තොරව පිළිගත හැක. " Rs 550.00 Add to cart Buy
Shraddhanjalee Gee Dahana ශ්‍රද්ධාඤ්ජලී ගී දැහැන - මෙම කෘතිය ගීත රස විදීමට උගන්වන කෘතියක් ලෙසින් හැඳින්විය හැකි අතර මෙමඟින් ගීත පනහක් සහ එමඟින් කියැවෙන අරුත පූජ්‍ය ගෝනදෙණියේ විමලජෝති හිමි විසින් විචාරයට ලක් කිරීමක් සිදු කොට ඇත. Rs 800.00 Add to cart Buy
Soma සෝමා - සිංහල රජ පරපුරකට උපන් අභීත සිංහල වීරවරියක වූ සෝමා දේවිය හා සද්ධාතිස්ස රජුගේ පුත් වට්ටගාමිණී අභය වලගම්භා කුමරු පිළිබඳ විස්තරයන් මෙම කෘතියෙන් පාඨකයන්ට ඉදිරිපත් කිරීමේ අරමුණින් කතෘ අශෝක ප්‍රේමචන්ද්‍ර මහතා "සෝමා" නමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. Rs 800.00 Add to cart Buy