Sri Lankave Aithihasika Ha Poojaniya Sthana
ශ්‍රී ලංකාවේ ඓතිහාසික පූජනීය ස්ථාන - අවුරුදු පහක පමණ කාල පරිච්ඡේදයක් තුළ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ (අනුරාධපුර) ලද අධ්‍යාපනයෙන් හා පොත්පත් ආශ්‍රිතව ලද දැනුමෙන් ද, ග්රන්ථයෙහි සඳහන් ස්ථාන සියැසින් නරඹා, පර්යේෂණය කර හා ඡායාරූපගත කිරීමෙන් ද ලබා ගත් අවබෝධය තුළින් මෙවැනි ග්රන්ථයක් එළිදක්වා ඇත.
Rs 450.00