Rs 450.00
Home
There are 5083 products.
Sri Lankave Aithihasika Ha Poojaniya Sthana
ශ්‍රී ලංකාවේ ඓතිහාසික පූජනීය ස්ථාන - අවුරුදු පහක පමණ කාල පරිච්ඡේදයක් තුළ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ (අනුරාධපුර) ලද අධ්‍යාපනයෙන් හා පොත්පත් ආශ්‍රිතව ලද දැනුමෙන් ද, ග්රන්ථයෙහි සඳහන් ස්ථාන සියැසින් නරඹා, පර්යේෂණය කර හා ඡායාරූපගත කිරීමෙන් ද ලබා ගත් අවබෝධය තුළින් මෙවැනි ග්රන්ථයක් එළිදක්වා ඇත.
Rs 450.00
Master Bruce Lee Saha Satan Kalava Thulin Nivanata Yana Maga
මාස්ටර් බෲස් ලී සහ සටන් කලාව තුළින් නිවනට යන මග - වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා විසින් විරචිත මෙම ග්‍රන්ථය අතිශයින් කාලෝචිත විරල ගණයේ ග්රන්ථයකි. විටෙක සටන් කලාවත්, තවත් විටෙක බුදු දහමේ අන්තර්ගත ගාම්භීර දර්ශනත් ඔහු සියුම් ලෙස විස්තර කරයි.
Rs 1,200.00
The Significance Of Full Moon Poya Days For Buddhists
Out-of-Stock
The Significance Of Full Moon Poya Days For Buddhists - This book carries some articles written by me on Buddhism, its culture and the significance of Full moon poya days for Buddhists.
Rs 450.00
Arahant Mahinda - Redactor Of The Buddhapujava In Sinhala Buddhism
Out-of-Stock
Arahant Mahinda - Redactor Of The Buddhapujava In Sinhala Buddhism - One is bound to learn a great deal of the history of Buddhism in Sri Lanka and the devotional aspect of the ritual Buddhapujava. Sugunasiri’s treatment of the subject objectively enhances the value of this book.
Rs 1,003.00
Rs 250.00
The Great Book Of Protection
The Great Book Of Protection
Rs 700.00
Master Bruce Lee And The Way Off Attaining Nirvana (Enlightenment) Through Martial Arts
Master Bruce Lee And The Way Off Attaining Nirvana (Enlightenment) Through Martial Arts - This book written by Dr. Varuna Seneviratne is an extremely timely rare book. Sometimes he describes martial arts and other times the solemn philosophies of Buddhism.
Rs 1,200.00
Nivaradiva Budun Sarana Yamu
නිවැරදිව බුදුන් සරණ යමු - මෙම පොත පරිහරණය කරන ඔබ සියලු දෙනා පුරුද්දක් ලෙස පන්සලට ගොස් ශ්‍රද්ධාවෙන් යුක්වතව නිවැරදිව වන්දනාමාන කිරීමට හුරු කරවීම හා ඒ මඟින් ලැබෙන්නා වූ නිරාමිස ප්‍රීතිය භුක්ති විඳීමට සැලැස්වීම මෙම පොතේ ඒකායන පරමාර්ථයයි.
Rs 200.00
Poya Ha Gihi Sil
පෝය හා ගිහි සිල් - සඟ මොක් සුව පතා බෞද්ධයෝ පොහෝ දිනවල පෙහෙවස් සමාදන් වෙති. එහිදී ඔවුන්ට ප්‍රයෝජනවත් වන කරුණු කාරණා පිළිබඳ යම් පමණකින් හෝ දැනුවත් කිරීම මෙම පොතේ අරමුණයි.
Rs 150.00
Delovatama Wada Sadana Asirimath Budumathuru
දෙලොවටම වැඩ සඳන අසිරිමත් බුදුමතුරු - අපල කරදර හදිසි උවදුරු ආදි අසහනයේ වඩවා ගින්නෙන් දිව රෑ තැවෙන සමාජ ව්‍යුහයට ඇද හැලුන අමා වැස්සක් වන් පුවසති අලියවන්නගේ දෙලොවටම වැඩ සදන අසිරිමත් බුදුමතුරු කාලීන ග්රන්ථයකි.
Rs 250.00
Bodhi Pujaven Heli Wana Sannivedana Lakshana
බෝධි පූජාවෙන් හෙළි වන සන්නිවේදන ලක්ෂණ
Rs 160.00
Nuthana Vidhyaven Sanatha Wu Bhavanava, Piritha Ha Bodhi Poojava
Out-of-Stock
නූතන විද්‍යාවෙන් සනාථ වූ භාවනාව, පිරිත හා බෝධි පූජාව
Rs 300.00
Rs 100.00
Rs 150.00
Sil Samadanveeme Upades Potha
Out-of-Stock
සිල් සමාදන්වීමේ උපදෙස් පොත - උපාසක උපාසිකාවන්ගේ යහපත සඳහා තලම්පිටියේ සිරිමෙත්තානන්ද හිමියන්ගේ 'ගිහිසිල් අත්පොත' ග්‍රන්ථයෙන් සමහර කොටස් උපුටා සකස් කරන ලදී.
Rs 150.00
Anuhas Sahitha Bodhi Pujava Saha Seevali Pujava
අනුහස් සහිත බෝධි පුජාව සහ සීවලී පුජාව - ජ්‍යෝතිෂ ශාස්ත්රඥයෙකු වශයෙන් නිලන්ත කුමාර ධනසේකර මහතා මෙම තත්තවය මැනවින් අවබෝධ කරගෙන ඇති අතර ඔහුගේ ජ්‍යෝතිෂ දැනුම හා පරම්පරානුගතව ඔහු සතුව තිබූ පැරණි ග්රන්ථ ඇසුරෙන් සකස් කරන ලද මහානුභාව සම්පන්න බෝධි පූජා ක්‍රමයක් මෙහි අඩංගු වේ.
Rs 300.00
Rs 150.00
Sadu Dakma 3
සාධු දැක්ම 3 - ධර්මානුකූල පිළිතුරු, ගද්‍ය සහ පද්‍ය වශයෙන් භාෂා 3කින් අන්තර්ගතයි.
Rs 80.00
Piritha Ha Badnunu Jana Sanskruthiya
පිරිත හා බැඳුන ජන සංස්කෘතිය - සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්රදාය තුළ පිරිත ශාන්තිකර්මයක් ලෙසින් ප්‍රබල ලෙස සමාජගත වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව කෙරෙන ශාස්ත්‍රීය විමර්ශනයකි.
Rs 325.00
Divimagata Sanasuma
දිවිමගට සැනසුම
Rs 280.00
Purana Chakka Piritha Hevath Seth Pirith
පුරාණ චක්ක පිරිත හෙවත් සෙත් පිරිත්
Rs 70.00
Rs 120.00
Rs 50.00