Asirimath Shri Saddharmaya Lova Babalei - Gauthama Buddha Charithaya 8 අසිරිමත් ශ්‍රී සද්ධර්මය ලොව බැබළෙයි - ගෞතම බුද්ධ චරිතය 8 - ළමා මනස මුල්කරගෙන වචන හසුරවමින්, කුඩා දරු දැරියනට පවා මනා සේ තේරුම් ගැනීම සඳහා ඉතා සරල් බසින් රචනා කර ඇත. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ අන්දම මෙම පොතෙන් විස්තර කෙරේ. Rs 800.00 Add to cart Buy
Asirimath Gauthama Budu Sasuna Babalei - Gauthama Buddha Charithaya 7 අසිරිමත් ගෞතම බුදු සසුන බැබළෙයි - ගෞතම බුද්ධ චරිතය 7 - මෙම ග්‍රන්ථයෙන් ලෝකයේ උතුම් බුදු සසුන පැතුරුණු අයුරු ලියා ඇත. Rs 350.00 Add to cart Buy
Asirimath Uthum Thisaranaya Buddha Dhamma Sanga - Gauthama Buddha Charithaya 6 අසිරිමත් උතුම් තිසරණය බුද්ධ ධම්ම සංඝ - ගෞතම බුද්ධ චරිතය 6 - මෙම පොතෙහි අප ගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසිරිමත් සිංහනාදය දඹදිව බරණැස ඉසිපතනාරාමයේ මිගදායේ දී පවත්වා අසිරිමත් බුද්ධ, ධම්ම, සංඝ උතුම් තිසරණය ලෝකයට පහළ කිරීමෙන්, ලෝකයාගේ ආරක්ෂා රැකවරණ සැලැස්වූ අයුරු සරල ලිහිල් බසින් රචනා කර ඇත. Rs 400.00 Add to cart Buy
Asirimath Singhanadaya - Gauthama Buddha Charithaya 5 අසිරිමත් සිංහනාදය - ගෞතම බුද්ධ චරිතය 5 - මෙම පොතෙහි අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසිරිමත් සත් සතිය ගත කළ තැන් සිට දඹදිව බරණැස ඉසිපතනාරාමයේ මිගදායේ දී උතුම් තුනුරුවන බුද්ධ, ධම්ම, සංඝ පහළ වීම තෙක් විස්තරාත්මකව ලියා ඇත. Rs 380.00 Add to cart Buy
Asirimath Sath Sathiya - Gauthama Buddha Charithaya 4 අසිරිමත් සත් සතිය - ගෞතම බුද්ධ චරිතය 4 - මෙම ග්‍රන්ථය තුල අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධ රාජ්‍යය ලැබූ මොහොතේ පටන් ගත කළ සති හත විස්තර කෙරේ. Rs 300.00 Add to cart Buy
Asirimath Sri Gauthama Sambuddha Rajjaya - Gauthama Buddha Charithaya 3 අසිරිමත් ශ්‍රී ගෞතම සම්බුද්ධ රාජ්‍යය - ගෞතම බුද්ධ චරිතය 3 - මෙම ග්‍රන්ථයෙන් අපගේ ගෞතම බෝසතාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණයේ සිට බුද්ධත්වය දක්වා ලියැවී ඇත. Rs 450.00 Add to cart Buy
Out-of-Stock Asirimath Siddhartha Gauthma Kumarayano - Gauthama Buddha Charithaya 2 Out-of-Stock අසිරිමත් සිද්ධාර්ථ ගෞතම කුමාරයාණෝ - ගෞතම බුද්ධ චරිතය 2 - ගෞතම බුදු රජාණන් වහන්සේගේ බුද්ධ චරිතය මේ ලෝකයේ ඇති උතුම් ම චරිත කතාවයි. මෙම පොතෙහි ඒ අසිරිමත් බුද්ධ චරිතය සම්බුදු උපතේ සිට මහාභිනිෂ්ක්‍රමණය තෙක් ලියැවී ඇත. Rs 400.00 Details View details
Bosathanan Wahanse - Gauthama Buddha Charithaya 1 බෝසතාණන් වහන්සේ - ගෞතම බුද්ධ චරිතය 1 - ළමා මනස මුල්කරගෙන වචන හසුරවමින්, කුඩා දරු දැරියනට පවා මනා සේ තේරුම් ගැනීම සඳහා ඉතා සරල් බසින් රචනා කර ඇත. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ අන්දම මෙම පොතෙන් විස්තර කෙරේ. Rs 250.00 Add to cart Buy
Chinthana චින්තන - පුළුල් වූ පරාසයක් තුළ විහිදුණු විවිධ වූ මාතෘකා ඔස්සේ කාව්‍ය රසාස්වාදය දැනුම් වර්ධනය සහ සාරධර්ම වර්ධනය අරමුණු කොටගෙන රචනා කරන ලද පද්‍ය පන්ති 18කින් මෙම පද්‍ය සංග්‍රහය සමන්විත වේ. Rs 175.00 Add to cart Buy
Ape Jathika Kodiye Singha Nadaya අපේ ජාතික කොඩියේ සිංහ නාදය - සිංහ කොඩිය ගැන තොරතුරු ඇතුළත් වේ. Rs 200.00 Add to cart Buy
Watina Wadan Saha Yedum වටිනා වදන් සහ යෙදුම් - වටිනා වදන් සහ යෙදුම් කෘතිය ශිෂ්‍යයන්, දෙමව්පියන් සහ ගුරුවරුන් ඇතුළු සියලුදෙනාට ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. ධර්මය, භාෂාව, සාහිත්‍යය, කලාව, උරුමය, සංස්කෘතිය, ඇදහිලි විශ්වාස, ශාන්තිකර්ම, දේශීය වෙදකම, අභිචාර, සිරිත් විරිත් ආදී විවිධ විෂය පිළිබඳ ව බොහෝ දෙනා දැන සිටිය යුතු වදන් සහ යෙදුම් සමූහයක විවරණ මෙම කෘතියට ඇතුළත් වෙයි. සියලු දෙනාටම විෂය දැනුම ද අතිරේක දැනුම ද ලබා ගත හැකි කෘතියකි. Rs 300.00 Add to cart Buy
Daruvan Pinavana Manaram Sellam දරුවන් පිනවන මනරම් සෙල්ලම් - මෙම පොතෙහි අන්තර්ගත වනුයෙ කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනයට, භාෂා වර්ධනයට, ශාරීරික වර්ධනයට, සමාජ වර්ධනයට හා චිත්තවේග වර්ධනයට උදවු වන ක්‍රීඩා සමූහයකි. Rs 450.00 Add to cart Buy
Rata Rakinnata Pamini Devduva Wiharamaha Deviya රට රකින්නට පැමිණි දෙව්දුව විහාරමහා දේවිය Rs 50.00 Add to cart Buy
Srimath D B Jayathilaka Mathithuma ශ්‍රීමත් ඩී බී ජයතිලක මැතිතුමා - අධ්‍යාපනඥයකු, නීතිවේදියකු, දේශපාලඥයකු, රාජ්‍ය තාන්ත්‍රිකයකු, සාහිත්‍යවේදියකු, අමද්‍යප ව්‍යාපාරයේ නායකයකු මෙන් ම ශේශ්ඨ මානව හිතවාදියකු ද වූ ශ්‍රීමත් බාරොන් ජයතිලක මැතිතුමන් විසින් බෞද්ධාගමට, අධ්‍යාපනයට, දේශපාලනයට, සාහිත්‍යයට, සමාජයට හා ජාතියට සිදු කරන ලද මෙහෙවර සදානුස්මරණීය ය. එම විස්තර ඇතුළත් ග්‍රන්ථයක් ලෙස මෙය හැඳින්විය හැකිය. Rs 100.00 Add to cart Buy
Padiyen Ha Geyapada Rachanayen Wikum Pa Sonduru Minisa පැදියෙන් හා ගේයපද රචනයෙන් විකුම් පෑ සොඳුරු මිනිසා Rs 50.00 Add to cart Buy
Savarnamali Maharaja ස්වර්ණමාලි මහරජ - මෙය නවකතාවකටත් වඩා ගද්‍ය කාව්‍යයක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. එනම් හැඟීම්වල ගලා යාමට, විකාශනයට විනා සිදුවීම්වල විකාශනයට එතරම් උත්සාහයක් නොදැරුවෙමි. ඒ බව සිත තබා ගෙන කියවීම මේ කෘතියෙන් වැඩි රසයක් ලැබීමට උපකාරී වනු ඇත. Rs 150.00 Add to cart Buy
Out-of-Stock Ananda Sthavira Charithaya Out-of-Stock ආනන්ද ස්ථවීර චරිතය Rs 50.00 Details View details
Out-of-Stock Daham Prahelika Out-of-Stock දහම් ප්‍රහේලිකා - මෙත්සිත පුවත්පතට ඔහු විසින් සපයා ඇති දහම් ප්‍රහේලිකා කිහිපයක් ද සමඟ මෙම වටිනා ප්‍රහේලිකා එකතුව කුඩා ග්‍රන්ථයක් ලෙස ඉදිරිපත් කර ඇත. මෙය ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවට නැවුම් අත්දැකීමක් වනු නොඅනුමානය. Rs 150.00 Details View details
Thaththa Saha Api තාත්තා සහ අපි - කතෘගේ ළමා අවධියේ සොඳුරු මතක සටහන් මෙම පොතෙහි ඇතුළත් වෙයි. Rs 150.00 Add to cart Buy
Hari Puduma Sathkam Kala Buddhadasa Rajjuruvo හරි පුදුම සැත්කම් කළ බුද්ධදාස රජ්ජුරුවෝ - අපේ බුදුරජාණන් වහන්සේ කාලයෙහි සිටි ජීවක වෛද්‍යචාර්‍යතුමන් සිහිගන්වන පින්වත් බුද්ධදාස රජතුමා ගුණයෙන් නුවණින් පිරි බෝධිසත්ව රජ කෙනෙකි. වෙදකමෙහි ඉතා දක්ෂ වූ රජතුමා කරන ලද සැත්කම් ඉතාමත් ආශ්චර්‍යවත් ය. දශ රාජධර්මයෙන් රජ කළ රජතුමා රට ස්වයංපෝෂිත කරමින් රට දියුණුවෙන් දියුණුවට පත් කළේය. එවන් ආදර්ශමත් රජ කෙනෙකු පිළිබඳව ලොකු කුඩා සැම කෙනෙකුටම වාගේ රස විඳින්නට හැකි වන සේ සරල බසින්ම ලියන්නට මට සිත්විය. කුඩා දරුවන්ට වර්ණ චිත්‍ර දැකීමෙන් ඇතිවන්නේ සතුටකි. ආස්වාදයකි. එමගින් රජතුමාගේ විස්මිත ආශ්චර්‍යමත් සැත්කම් ගැන පැහැදිලි අවබෝධයක් ඔවුනට ලබා දීම ද මෙහි අරමුණකි. Rs 250.00 Add to cart Buy