Home

-10%
Burumayata Bududahama Hadunvadima Ha Ehi Adee Bauddha Ithihasaya
බුරුමයට බුදුදහම හඳුන්වාදීම හා එහි ආදී බෞද්ධ ඉතිහාසය - බෞද්ධ සංස්කෘතිය පමණක් නොව ථේරවාද බෞද්ධ ඉතිහාසය හා ථේරවාද බෞද්ධ චින්තනය ද හදාරන විද්‍යාර්ථින්හට ප්‍රයෝජනවත් වන මෙම කෘතිය මෙතෙක් මෙම අංශයෙහි පැවැති ඌණතාවයක් සම්පූර්ණ කරන බව කිව හැකිය.
Rs 135.00
Rs 150.00
-10%
Induneesiyave Budusamaya
ඉන්දුනීසියාවේ බුදුසමය - ඉන්දුනීසියාවේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබීමට මං පාදන අගනා ග්‍රන්ථයකි.
Rs 495.00
Rs 550.00
-10%
Japan Budu Dahama
ජපන් බුදු දහම - මෙම ග්‍රන්ථය ජපානයේ බුදුසමය පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාර්ථින්ට පරිශීලනය සඳහා බෞද්ධ විශ්වකෝෂයේ සහකාර කර්තෘව සිටි සනත් නානායක්කාර සූරීන් විසින් රචිත කෘතියකි.
Rs 369.00
Rs 410.00
-10%
Thailantha Bauddha Sanskruthiya
තායිලන්ත බෞද්ධ සංස්කෘතිය - තායිලන්ත බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබීමට මං පාදන අගනා ග්‍රන්ථයකි.
Rs 855.00
Rs 950.00
-10%
Lankava Saha Burumaya
ලංකාව සහ බුරුමය - මෙම පොත ලංකා ඉතිහාසයේ සහ බුරුම ඉතිහාසයේ ජාතික ආගමිකත්වය එකට මුණගැසුණු විවිධ අවස්ථාවන් ගැන විමසා බැලීමට කරන ලද වෑයමක් හැටියට සැළකිය හැකිය.
Rs 270.00
Rs 300.00
-10%
Ape Sanskruthiya
අපේ සංස්කෘතිය - මෙම ග්‍රන්ථයෙහි ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කරුණු දක්වා ඇත.
Rs 2,925.00
Rs 3,250.00
-10%
Malayasiyave Prabodhaya
මලයාසියාවේ ප්‍රබෝධය 
Rs 270.00
Rs 300.00
-10%
Japan Sanskruthiya
ජපන් සංස්කෘතිය - ජපන් ජනතාවගේ ආගමික හා සංස්කෘතික චින්තනය පිළිබඳව පාඨකායාට අවබෝධයක් ලබා දීම මෙම කෘතියේ අරමුණයි.
Rs 225.00
Rs 250.00
-10%
Bodu Pubuduva Thailanthaye
බොදු පුබුදුව තායිලන්තයේ  
Rs 270.00
Rs 300.00
-10%
Japan Sanskruthika Ithihasaya
ජපන් සංස්කෘතික ඉතිහාසය - ජපානයේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබීමට මං පාදන අගනා ග්‍රන්ථයකි.
Rs 225.00
Rs 250.00