Home

-10%Out-of-Stock
Uda Rata Rajadaniya 1470 - 1818
Out-of-Stock
උඩ රට රාජධානිය 1470-1818 - උඩ රට රාජධානියේ බිහි වීමත් එහි වර්ධනය හා අවසානයත් පිළිබඳ ව පැහැදිලි විවරණයක් ඉදිරිපත් කරන 'උඩ රට රාජධානිය' උසස් විභාග සඳහා ලංකා ඉතිහාසය හදාරන සිසුන්ට මෙන් ම අපේ අතීතය ගැන පුළුල් දැනුමක් ලබනු රිසි හැමට ද අතිශයින් ම ප්‍රයෝජනවත් වනු නො අනුමාන ය.
Rs 342.00
Rs 380.00
-10%
Ranashura Helayo
රණශූර හෙළයෝ
Rs 405.00
Rs 450.00
-10%
Pileethiyas Dutu Lankava
පිලීතියස් දුටු ලංකාව 
Rs 1,125.00
Rs 1,250.00
-10%
Purana Lankava Wides Asin
පුරාණ ලංකාව විදෙස් ඇසින්
Rs 531.00
Rs 590.00
-10%Out-of-Stock
Abhimanavath Sri Lanka Ithihasaya
Out-of-Stock
අභිමානවත් ශ්‍රී ලංකා ඉතිහාසය - සරල සුගම බස් වහරක් උපයෝගී කර ගනිමින් සාමාන්‍ය පෙළ පාසල් දරුවන් සඳහා රචනා කර ඇති නමුත් මෙම ග්‍රන්ථය සියලුම ශ්‍රේණි වල පාසල් සිසුන්ට ද වැඩිහිටියන්ට ද, ගුරුවරුන්ට ද අතිශයින් ප්‍රයෝජනවත් වටිනා ග්‍රන්ථයක් වශයෙන් හඳුන්වා දිය හැකිය.
Rs 360.00
Rs 400.00
-10%
Eda Nuvara Sakman
එදා නුවර සක්මන්
Rs 441.00
Rs 490.00
-10%
Kakusandha Theranuwan Kala Dhathuvansaya
කකුසන්ධ තෙරණුවන් කළ ධාතුවංසය - සිංහල වංශකථා අතර ධාතුවංශය ඓතිහාසික මූලාශ්‍රයක් වශයෙන් විශේෂ තැනක් ගන්නේ කාවන්තිස්ස රජු පිළිබඳව අන් කිසිදු මූලාශ්‍රයක නොමැති තොරතුරු රැසක්ම අනාවරණය කරන හෙයිනි. සෙසු ඓතිහාසික මූලාශ්‍රයන් කාවන්තිස්ස රජු පිළිබඳව විචාරපූර්ව අවධානයක් යොමු කොට නැත. එහෙත් ධාතුවංසය එරජු දුර දක්නා නුවණින් හා උපාය කෞශල්‍යයෙන් යුතුව රෝහණය එක්සත් කොට අනාගතයෙහි මුළු රටම එක්සත් කරවීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමෙහි නිරතව සිටි අයුරු මැනැවින් හෙළි කරයි. ඒ අතරම පැරැණි රෝහණය පිළිබඳව සෙසු මූලාශ්‍රයන්ගි නොමැති තොරතුරු රැසක් ද ධාතුවංසය හෙළි කරයි.
Rs 315.00
Rs 350.00
-10%
Anuradhapura Yugaya
අනුරාධපුර යුගය 
Rs 1,440.00
Rs 1,600.00
-10%
Lankave Ithihasa Sithiyam Potha
ලංකාවේ ඉතිහාස සිතියම් පොත - ලංකා ඉතිහාසය ඉගෙන ගැනීමට හා ඉගැන්වීමටත්, ඓතිහාසික ස්ථාන නැරඹීමට යෑමේ දී මාර්ගෝපදේශය සලසා ගැනීමටත් සියලු විද්‍යාර්ථින්ට මෙම කෘතිය බෙහෙවින් උපකාරී වෙයි. සිතියම් වලින් හා ඡායාරූපවලින් සැරසී ඇති මෙයින් පෞරාණික ග්‍රාම නාම හා ගංගා නාම හඳුනා ගැනීමට ද සහයක් ලැබේ.
Rs 675.00
Rs 750.00
-10%Out-of-Stock
Sri Nama Rathnalankaraya
Out-of-Stock
ශ්‍රී නාම රත්නාලංකාරය - මෙම අධ්‍යයනය රාජසිංහ රජු පිළිබඳ සැඟවුණු මුහුණුවරක් හෙළිදරව් කරන්නක් බව කිව හැකිය.
Rs 765.00
Rs 850.00
-10%
Svadeenathvaya Saha Jathikathvaya Kara Gaman Mage Piya Satahan
ස්වාධීනත්වය සහ ජාතිකත්වය කරා ගමන් මගේ පිය සටහන් - මෙරට ඉතිහාසය ගැන උනන්දු වන කවර තරාතිරමේ පාඨකයෙකුට වුව මෙම කෘතිය ඒ සඳහා මහඟු අත්වැලක් වනු ඇත.
Rs 2,250.00
Rs 2,500.00