Buddha Dharmaya Ha Pali Bhasha Parichaya
ආගමකින්, දර්ශනයකින් ලොවට ඉදිරිපත් කරන ඉගැන්වීම් මගින් සිදුවන්නේ මානව වර්ගයාගේ සංස්කෘතික හා සාරධර්ම තිබෙන පරිදි ආරක්ෂා වීම හෝ නව චින්තනයක් ගොඩනංවා සවිඥානව ලොව දෙස බැලීමට මංපෙත් විවර කිරීමකි. තථාගත ධර්මය එහිලා සුවිශේෂී වේ. අවින්තනිකව ජීවත්වන මානව වර්ගයා සචින්තනික කොට මානසික ජීවනයක් ලබාදී, අවදි කරවීමට බුදු දහමින් දෙන පණිවිඩය අත්‍යන්තරයෙන්ම සාරගර්භය. කුඩා දරුවාගේ පටන් දැනුම් තේරුම්කම් සපුරා ගත් වැඩිහිටියා දක්වාම චින්තනය අවදි කිරීමට බුදු දහමේ ඉගැන්වීම් ප්‍රබලය. දහම් අධ්‍යාපනය මගින් අපේක්ෂිත කාරණයද එයයි. වර්තමාන අධ්‍යාපන සංකල්ප වල ප්‍රමුඛාර්ථය වන්නේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය මගින් නවලොවක් නව අයුරකින් දකින දරුවෙකු බිහි කිරීමයි.
Rs 200.00