Athipujya Wasakaduve Sri Subhuthi Svamindra Charithaya
Out-of-Stock
"මෑත කාලීන ඉතිහාසයේ ලක්දිව සම්බුද්ධ ශාසනය බැබළවීමට මුල් වී ක්‍රියා කළ මහ තෙරුන් වහන්සේලා ගේ චරිත කථා පිළිබඳ ව අපේ සැදැහැතියන් ගේ දැනීම ඉතා අල්ප බව ඔවුන් හා කථා බස් කිරීමේ දී පෙනී ගියේය. බොහෝ දෙනා චරිත කථාව කෙසේ වෙතත් ඇතැම් මහ තෙරුන් වහන්සේලා ගේ නම වත් අසා නැත. එම මහ තෙරුන් වහන්සේලා ගේ චරිත කථා මේ ලක් දෙරණින් අතුරුදහන් වී යෑමට අවශ්‍ය සකලාංගයන් ම දැන් සම්පූර්ණ වී තිබේ.කරුණු මෙසේ පවතින බැවින් මෑත කාලයේ ලක්දිව බුදු සසුන බැබළවීමට මුල් වී ක්‍රියා කළ ඒ මහ තෙරුන් වහන්සේලා කිහිප නමක ගේ හෝ චරිත කථා වෙන වෙන ම ගෙණ "අසූ මහා ශ්‍රාවක, ශ්‍රාවිකා චරිත කථා" පොත් පෙළ මෙන් කුඩා ග්රන්ථ වශයෙන් සකස් කිරීමට සිතක් පහළ විය. මේ එහි පස් වැනි පියවරයි.
Rs 950.00