Athipujya Wasakaduve Sri Subhuthi Svamindra Charithaya | Books | BuddhistCC Online BookShop | Rs 950.00
zoom_out_map
chevron_left chevron_right
New

Athipujya Wasakaduve Sri Subhuthi Svamindra Charithaya

"මෑත කාලීන ඉතිහාසයේ ලක්දිව සම්බුද්ධ ශාසනය බැබළවීමට මුල් වී ක්‍රියා කළ මහ තෙරුන් වහන්සේලා ගේ චරිත කථා පිළිබඳ ව අපේ සැදැහැතියන් ගේ දැනීම ඉතා අල්ප බව ඔවුන් හා කථා බස් කිරීමේ දී පෙනී ගියේය. බොහෝ දෙනා චරිත කථාව කෙසේ වෙතත් ඇතැම් මහ තෙරුන් වහන්සේලා ගේ නම වත් අසා නැත. එම මහ තෙරුන් වහන්සේලා ගේ චරිත කථා මේ ලක් දෙරණින් අතුරුදහන් වී යෑමට අවශ්‍ය සකලාංගයන් ම දැන් සම්පූර්ණ වී තිබේ.කරුණු මෙසේ පවතින බැවින් මෑත කාලයේ ලක්දිව බුදු සසුන බැබළවීමට මුල් වී ක්‍රියා කළ ඒ මහ තෙරුන් වහන්සේලා කිහිප නමක ගේ හෝ චරිත කථා වෙන වෙන ම ගෙණ "අසූ මහා ශ්‍රාවක, ශ්‍රාවිකා චරිත කථා" පොත් පෙළ මෙන් කුඩා ග්‍රන්ථ වශයෙන් සකස් කිරීමට සිතක් පහළ විය. මේ එහි පස් වැනි පියවරයි.

Rs 950.00

Rs 950.00 Tax excluded

Security policy
Terms and conditions of use

මේ කුඩා පොතේ අන්තර්ගත වන්නේ පවරනේරුත්තිකාචරිය මහා විභාව, රාජගුරු අතිපූජ්‍ය වස්කඩුවේ ශ්‍රී සුභූති මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ ගේ චරිතකථාව යි. මෙය උන් වහන්සේ ගේ සම්පූර්ණ චරිත කථාව නොව උන් වහන්සේ ගේ චරිතයට අදාළ වැදගත් මූලික කරුණු අපට හැකියාව ඇති අයුරින් එක් තැන් කර සම්පාදනය කරණු ලැබූ කෘතියක් බව දත යුතු ය. ප්‍රමාණයෙන් කුඩා වුවත් මෙය මුල සිට අග දක්වා කියැවීමෙන් අතිපූජ්‍ය වස්කඩුවේ ශ්‍රී සුභූති හිමියන් ගැන ප්‍රමාණවත් දැනීමක් ඇති කර ගැනීමට හැකිවනු ඇතැයි සිතමි."

Publisher : Dayavansa Jayakodi & Company

ISBN       : 978-624-5710-19-5

Pages      : 160

Weight     : 371 g

Binding    : Soft Binding

Name      : අතිපුජ්‍ය වසකඩුවේ ශ්‍රී සුභූති ස්වාමින්ද්‍ර චරිතය

10020524
5 Items
9786245710287
Language
Sinhala
Publisher
Dayawansa Jayakodi & Company
Author
Gayan Chanuka Widanapathirana

Shipping

The customer must choose from the following mail services that the BCC provides in the online purchase form: Order Processing (within 3 working days)

  • DHL
  • Domex
  • AirMail
  • Sri Lanka Post (Domestic)

Upon receipt of confirmation of payment, the Buddhist Cultural Center will release purchased books to the mail service selected by the customer in the online purchase form. The BCC hereby exempts itself from any and all responsibilities pertaining to the shipment or postage of goods. The time taken for delivery, and quality of service, will depend on the express mail service or shipping service selected by the customer in the online purchase form.

Returns Policy

In the case of returns, a formal complaint must be lodged (in writing) within 14 days of the purchase. The return of purchased items is only acceptable under the following circumstances:

  • Manufacturing defects in items such as audio or video cassettes, CDs and DVDs.
  • Printing or binding defects in printed material
  • The shipment of an item that was not ordered, or the failure to ship an ordered item.

The Buddhist Cultural Center will bear no expense for postage of formal complaints, or returned items. The Buddhist Cultural Center is exempt from any and all liability pertaining to manufacturing defects if foul play is suspected or discovered.

Refund Policy

The BCC will consider a refund on a purchased item only if said item becomes unavailable after purchase. A request for a refund must be made within 2 days of the transaction. The average period of time taken for a refund can range between 14 and 21 days.

chat Comments (0)
It's a matter of charity

We have embarked on a programme of donating books to libraries in the island and Buddhist monastic institutions, as well as to the children who are unable to afford to purchase them. You too can participate in this act of great merit.