Guptha bala dharma bala yanthra manthra
මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීම සදහා රචකයා විසින් පුස්තක මුද්‍රිත පොත පත සහ මේ පිළිබදව දැනුමක් ඇති ගුප්ත විද්යාධරයින්ගේ සමහර යන්ත්රද මන්ත්‍ර ඇතුළත් කොට ඇති අතර ගුප්ත විද්‍යාව පිළිබදව උනන්දුවක් දක්වන ඔබ සියලු දෙනාට ඉතා වටිනා කෘතියක් ලෙස හැදිවිය හැකිය.
Rs 500.00