Upanda Sita
Out-of-Stock
'උපන්දාසිට' මෙම කෘතිය මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් රචනා කර ඇති අතර ගැමි පරිසරය මාර්ටින් වික්‍රමසිංහයන් කෙරෙහි පැවැත් වූ බලයත් ඒ පරිසරයෙහි බැසගත් මුදුන් මුල ඇති ඔහුගේ චරිතය හැම ආපදාවන්ට ඔරොත්තු දෙන දැඩි ශක්තියක් ලැබූ සැටිත් ඔහු මේ පොතින් ව්‍යක්ත ලෙස නිරූපණය කරන්නේ තමා කළ පින් පව් නොසඟවා කියන මමත්වයෙන් තොර දරුවකු ලෙසිනි.
Rs 975.00