-20% Sinhala Theri Gatha ථෙරී ගාථා පාලියෙහි සඳහන් විමුක්ති ඵල ලාභී වූ ථෙරණින් වහන්සේලා විසින් අතීත වර්ථමාන සමෝධානයෙන් තම ජීවිතයේ අත්දැකීම් භාවාත්මකව දේශනා කළ ගාථාවෝ හෙළ බසින් නිදහස් කවි බසට නැගීමකි ‘සිංහල ථෙරී ගාථා’ ව. මෙම ථෙරණින් වහන්සේලාගේ ප‍්‍රකාශ නිර්ව්‍යාජී වූවා සේම සරල සිලිටු සිංහල භෂාවෙන් යොදා ගත් පද ගැළපීමෙන් මෙම නිසැදැස් ගී පොත නිර්ව්‍යාජී බවක් ම ප‍්‍රකට කරයි. Rs 176.00 Rs 220.00 Add to cart Buy
-20% Chinthana Dara සැනසීම නම් කුමක්ද?එය ලබා ගන්නේ කෙසේද?යන්න විවරණය කරන නිසැදැස් පද්‍ය ශෛලියෙන් ලියන ලද කාව්‍යයකි.ගැඹුරු දාර්ශනික අදහස් ලිහිල් සරල කාව්‍ය ශෛලියෙන් ගෙනහැර දක්වයි. Rs 112.00 Rs 140.00 Add to cart Buy
-20% Jathaka Katha Kawiyen ජාතක කතා කවියෙන් - ලොව යහපත් යැයි සම්මත සියලූ ගුණාංග කැටි වූ පන්සිය පනස් ජාතක පොතේ එන කතා දොළහක් අඩංගු මෙහි කාව්‍ය රසාස්වාදය මෙන්ම ගුණාත්මක ආකල්පයන් ගොඩනගා ගතහැකි කෘතියකි. Rs 200.00 Rs 250.00 Add to cart Buy
-20% Abagiri Asapuwe Niramisa Geethawa සද්ධර්මොපායනය ඇසුරු කරමින් අපේම බස් වහර අනුව යමින් කරන ලද කාව්‍ය නිර්මාණයක් ලෙසින් මෙය හඳුන්වා දිය හැක. එමෙන්ම බෞද්ධ කලා නිර්මාණයක ඒකායන පරමාර්ථය වන තාවකාලිකව රසවින්දනයකින් එහා ගිය පරම සුව ඇති නිර්වානය කෙරෙහි මිනිස් සිත කය වදන යොමු කිරීමට අත හිත දීම හා ගෞතම බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ගැඹුරුතම ධර්ම කාරණා ඇතුළත් ගාථා ලාංකීය ජන ව්‍යවහාරය යොදා ගනිමින් සරල බස් වහරකින් ජන හදවත් ස්පර්ශ කිරීමට සමත් වූ කෘතියක් ලෙසින් මෙම අබාගිරි අසපුවේ නිරාමිස ගීතාව හඳුන්වා දිය හැක. Rs 224.00 Rs 280.00 Add to cart Buy
-20% Janashrurthi Shabdakoshaya ඉතා සීග්‍රයෙන් සිංහල ව්‍යවහාරයෙන් මැකී යන ජන වහරට හා ජනශ්‍රැතියට සම්බන්ධ වචන සමුදාය රැකගනු පිණිස මෙසේ ගොනු කොට අර්ථ දක්වා තිබෙන මෙම කෘතිය පාසල් සිසුන්ට ද ප්‍රයෝජනයක් ලබා දීමට සමත් වටිනා කෘතියකි. Rs 6,680.00 Rs 8,350.00 Add to cart Buy
-20% Nayayebinduva බෞද්ධ තර්ක ශාස්ත්‍රය පිළිබඳ හැඳින්වීමක් සිදු කෙරෙන මෙම ග්‍රන්ථය අනාදිමත් කාලයක සිට ප්‍රාචීන විභාග සඳහා නිර්දේශිත වටිනා ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකිය. Rs 960.00 Rs 1,200.00 Add to cart Buy
-20%Out-of-Stock Nivana Saha Rahathan Wahanse Out-of-Stock මෙම ග්‍රන්ථය මගින් බෞද්ධ ග්‍රන්ථ වල සඳහන් කථා ප්‍රවෘත්ති ආශ්‍රය කරගෙන රහතන් වහන්සේ හා නිවන පිළිබඳ යම් යම් නිගමන වලට එළඹීමක් සිදු කර ඇත. Rs 480.00 Rs 600.00 Details View details
-20% Essays On Buddhist Studies Essays On Buddhist Studies - The book ESSAYS ON BUDDHIST STUDIES is a collection of various articles written by Assist. Prof. Dr. Walmoruwe Piyarathna. The articles are divided into three main aspects. Rs 432.00 Rs 540.00 Add to cart Buy
-20% Bhadantachariya Ashvagoshapadayange Buddhacharitha Mahakavya (Sinhala Padya Sangrahaya) 1 Bhaga Rs 128.00 Rs 160.00 Add to cart Buy
-20% Bauddha Daham Pasal Adhyapanaya Ha Dham Guruvaraya බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනය කෙරෙහි වඩාත් වැඩියෙන් අවධානය යොමු වී ඇති සමයක මෙවැනි පොත පත පළවීම බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනයෙහි පෝෂණයට මෙන් ම ප්‍රගමනයට ද හේතුවකි. මෙම කෘතිය දහම් පාසල් ප්‍රධානාචාර්ය වරුන්ට, ගුරු භවතුන්ට මෙන් ම සිසු දරු දැරියන්ටත් මහත් ප්‍රයෝජනයකි. Rs 160.00 Rs 200.00 Add to cart Buy
-20% Sangna රූපය, වේදනාව, සංඛාරය සහ විඥානය පිළිබඳ පොත් ලියවී ඇති නමුත් සංඥාව ගැන විශේෂ සාකච්ඡාවක් මේ වන තුරුත් සිදු වී නැති බව පවසන, සංඥාව පිළිබඳ හැඟීමක් ඇති කර ගැනීමට අත්‍යවශ්‍ය සෑම අයෙකුටම සුදුසු කෘතියකි. Rs 328.00 Rs 410.00 Add to cart Buy
-20% Piruvana Poth Wahanse පිරිත යනු සැදැහැති බෞද්ධ ජනයාගේ ජීවිතයේ ඉතා සුවිශේෂී තැනක් හිමිකරගෙන සිටින වටිනා ම ධර්ම කොට්ඨාශයකි. එම පිරිත් දේශනාවන් අන්තර්ගත කොට මෙම පොත් වහන්සේ සම්පාදනය කර ඇත. Rs 800.00 Rs 1,000.00 Add to cart Buy
-20% Pinsiduvanne Ane Baala Lamunne දරු දැරියන්ගේ යහගුණ දම් වගාවට මං පෙත් හෙලි කරන පූජණීය කිරම විමලජෝති නාහිමිපාණන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවයේ තවත් පියවරකි... Rs 160.00 Rs 200.00 Add to cart Buy
-20% Obath Hoda Lamayeku Wenna ළමා පරපුර තුළ හට ගන්නා වූ අපචාරී සිතුවිලි බැහැර කොට මමත්වය තුරන් වූ , බුද්ධිමත්, දක්ෂ, ගුණයහපත්, ප්‍රඥාවන්ත සහ වාසනාවන්ත දරුසම්පත් බිහිකරලීමට මේ පොත් පිංච ඔබට මහඟු උපකාරයක් වේ. Rs 280.00 Rs 350.00 Add to cart Buy
-20% Babage Punchi Sithuvili දරු දැරියන්ගේ යහගුණ දම් වගාවට මං පෙත් හෙලි කරන පූජණීය කිරම විමලජෝති නාහිමිපාණන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවයේ තවත් පියවරකි... Rs 200.00 Rs 250.00 Add to cart Buy
-20% Budu Dahame Dhanathmaka Chinthanaya Saha Paursha Wardhanaya බොදුනුවෙකුගේ ධනාත්මක චින්තනය , ධනාත්මක චින්තනයට අදාළ මූලික ධර්මතා , මධ්‍යම ප්‍රතිපදාව තුළ ධන සිතිවලි , ආර්යයාගේ පෞර්ෂය යන කාණ්ඩ යටතේ ධනාත්මක චින්තනය සම්බන්ධ අදහස් ඉදිරිපත් කොට ඇත. Rs 160.00 Rs 200.00 Add to cart Buy
-20% The Mahavansi The Raja - Ratnacari And The Raja - Vali Vol 2 Rs 880.00 Rs 1,100.00 Add to cart Buy
-20% The Mahavansi The Raja - Ratnacari And The Raja - Vali Vol 1 Rs 1,120.00 Rs 1,400.00 Add to cart Buy
-20% The Mahavansi The Raja - Ratnacari And The Raja - Vali Vol 3 Rs 1,080.00 Rs 1,350.00 Add to cart Buy
-20% Bauddha Maha Purusha Sankalpaya බෞද්ධ මහා පුරුෂ සංකල්පය - බුදුන් වහන්ගේ ශරීරයෙහි සුවිශේෂී ලක්ෂණ තිස් දෙකක් පිහිටා ඇති නිසා උන් වහන්සේ මහාපුරිස යනුවෙන් හැඳින්වෙන බව බෞද්ධ සාහිත්‍යයේ ඉතා ප්‍රකට ය. එම ලක්ෂණ තිස් දෙක පිළිබඳ මනා විග්‍රහයක් මෙම කෘතිය මගින් සිදුකොට ඇත. Rs 480.00 Rs 600.00 Add to cart Buy
-20% Budu Dahamehi Dakvena Sovan Weema මෙම කෘතිය මගින් සෝවාන් පුද්ගලයන්ට අදාල ලක්ෂණ , දුක්ඛ සත්‍ය , සීලය , පඨවි , ආපෝ , තේජෝ , වායෝ භූත , ඒකත්ත , නානත්ත , සබ්බ , නිරෝධ වැනි ධර්ම කරුණු මැනවින් විස්තර කිරීමකට ලක්කොට , තේරුම් ගැනීමට පහසු ලෙස සරල බසින් සම්පාදිතයි. Rs 160.00 Rs 200.00 Add to cart Buy
-20% Mahavanshaya Rajarathnakaraya Saha Rajavaliya 01 මෙම කෘතිය සිංහල භාෂාවන් රචිත ඓතිහාසික මූලාශ්‍ර ග්‍රන්ථ එකතුවක ඉංග්‍රීසි පරිවර්ථනයක් වන අතර මහාවංශය , රාජරත්නාකරය සහ රාජාවලිය කෘතිය ද වෙනස් ආකාරයකින් අප රටේ ඉතිහාසය ගැන ලියවී ඇති කෘතියකි. Rs 840.00 Rs 1,050.00 Add to cart Buy