Kaiwu Rahath Theraniya මේ කෘතියෙන් ඉදිරිපත් කෙරෙන්නේ බෞද්ධ ධර්ම මාර්ගයෙහි කූටප‍්‍රාප්තියට පත් කාන්තාවකගේ ජීවිතයත්, භාවනා පරිචයත් විදහා පෑමකි. Rs 275.00 Add to cart Buy
Atthakathavalin Nirupitha Lakdiva Bhikshucharya අටුවාගත පැරණි ලක්දිව භික්‍ෂූන්ගේ ආගමික හා සාමාජික චර්යාව විදහා දක්වමින් රචිත ග්‍රන්ථයක් ලෙස අට්ඨකථාවලින් නිරූපිත ලක්දිව භික්‍ෂු චර්යාව නම් කෘතිය හඳුන්වා දිය හැක. Rs 275.00 Add to cart Buy
Out-of-Stock Yasodara Watha Out-of-Stock සියලූ ජනකාව්‍ය ගණයට අයත් කෘති අතරින් වඩාත් උසස් යැයි සම්මත ”යසෝදරාවත” නම් මෙම කෘතියෙහි උදාන කථාව සහ පුරාණ කාව්‍යය ද අන්තර්ත වී ඇත. Rs 150.00 Details View details
Buddothpada Lokaya බුද්ධෝත්පාද ලෝකය - අනාගතවංශ දේශනාව හා මෛත‍්‍රී බුද්ධ ශාසනය මාතෘකා යටතේ සම්පාදිත මෙම කෘතිය ඉතා සරල කුඩා පොතක් නිසා අවිවේකී අයට වුවද පහසුවෙන් එකවර කියා නිමකළ හැකි අතර වටිනා ධර්ම කරුණු රාශියකින් සමන්විත ය. Rs 150.00 Add to cart Buy
Out-of-Stock Mahacharya Gunapala Dharmasiri - Jivithaya Ha Darshanaya Out-of-Stock මෙම ග‍්‍රන්ථයෙහි කොටස් දෙකක් ඇති අතර ඉන් පළමු කොටස මහාචාර්ය ධර්මසිරි සමීපයෙන් ඇසුරු කළ හා එතුමා ගැන දන්නා විවිධ පුද්ගලයින් විසින් රචිත ලිපිවලින් සමන්විත වේ. මෙහි දෙවන කොටස එතුමාගේ දර්ශනය පිළිබදව හා ශාස්ත‍්‍රීය දායකත්වය සම්බන්ධයෙන් සිදුකෙරී ඇති විමර්ශනයන්ගෙන් සමන්විත වේ. Rs 1,000.00 Details View details
Hima Bima Arana ත‍්‍රිපිටක සාහිත්‍යයෙහි දුර්ලභ තොරතුරු ඇසුරින් සමුද්‍ර වෙත්තසිංහ මහතා විසින් රචිත හිම බිම අරණ රමණීය ආධ්‍යාත්මික නවකතාවකි. Rs 750.00 Add to cart Buy
Sithuwam Sahitha Sambudu Siritha සිතුවම් සහිත සම්බුදු සිරිත - දීපංකර බුදුරජාණන් වහන්සේගේ පටන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දක්වා සූවිසි විවරණ ද සිදුහත් බෝසතාණන් වහන්සේගේ මව්කුස පිළිසිඳ ගැනීමේ සිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිණිර්වාණය දක්වා බුද්ධ චරිතයද මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමන, සොළොස්මස්ථානද ප්‍රකාශ කෙරෙන චිත්‍ර 200ට වැඩි ප්‍රමාණයක් ශ්‍රී සුමන මහ පිරිවෙනේ විහාර මන්දිරයේ සීලිමේ හා බිත්තිවල ඇඳ තිබේ. එම චිත්‍ර වලින් බුද්ධ චරිතයත්, ශාසන ඉතිහාසයත් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ. ඒ සියලු චිත්‍ර එක් පොතකට ගැනීමේ දුෂ්කරතාව නිසා, තෝරාගත් චිත්‍ර 70ක් පමණ මෙහි අන්තර්ගත වේ.ධර්මාචාර්‍යවරුන්ටත් දහම් අධ්‍යාපනය ලබන දරුවන්ටත් ප්‍රයෝජනවත් වෙතැයි සිතමි. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Sathimath Bawehi Balaya Out-of-Stock ''The Power of Mindfulness'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙයින්, සති සංකල්පය බෞද්ධ භාවනාවේ නිරතවන්නන්ට තවදුරටත් තේරුම්කර දෙමින්, ක්‍රමිකව දියුණුකරගත් නිවැරදි කුසල් සහගත අවධානය ප්‍රබල බලශක්තියක් ලෙස මානසික අභ්‍යාසයෙහි යොදාගත හැකි ආකාරය විමසා බලයි. Rs 150.00 Details View details
Ajan Cha Himiyange Nirwana Deshana පූජ්‍ය අජාන් චා හිමියන්ගේ ධර්ම දේශනා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සරල ය. එහෙත් එහි අන්තර්ගතව ඇත්තේ අතිශයින්ම ගැඹුරු ධර්මතාවකි. මේ එවැනි ධර්ම දේශනා වල එකතුවකින් සැදුම්ලත් ''Every thing is Teaching Us'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. Rs 450.00 Add to cart Buy
Out-of-Stock Anaththa Saha Nibbana Out-of-Stock ''Anatta And Nibbana'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙය ත්‍රිපිටකය පුරා විසිරී පවතින අනාත්ම ස්වභාවය සහ නිර්වාණය පිළිබදව බුදු රජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවල දේශනා කරන ලද දහම් කරුණු ඒකරාශි කර සම්පාදනය කල වටිනා ධර්ම ග්‍රන්ථයකි. Rs 100.00 Details View details
Arya Ashtangika Margaya ''The Noble Eightfold Path'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙයින් ආර්ය මාර්ගයෙහි මාර්ග අංග අට සහ එහි කොටස්වල සුසංයෝගය ගැඹුරින් අර්ථකථනය කර ඇත. Rs 190.00 Add to cart Buy
Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 01 බුදු දහමෙහි සාරය සූත්‍ර පිටකයෙන් තෝරාගත් සූත්‍ර පාඨ උපයෝගී කර ගනිමින් අර්ථකථනය කොට පැහැදිලි කරන ලද අගනා ධර්ම ග්‍රන්ථයකි. Rs 320.00 Add to cart Buy
Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 02 බුදු දහමෙහි සාරය සූත්‍ර පිටකයෙන් තෝරාගත් සූත්‍ර පාඨ උපයෝගී කර ගනිමින් අර්ථකථනය කොට පැහැදිලි කරන ලද අගනා ධර්ම ග්‍රන්ථයකි. Rs 150.00 Add to cart Buy
Out-of-Stock A Tale of a Son of the Buddha Out-of-Stock A novel portraying the life of a Buddhist monk struggling amongst poverty-stricken villagers and battling for survival. Rs 750.00 Details View details
Out-of-Stock Niwan Magata Piyawarak Out-of-Stock One Foot In The World නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙය නිවන් මග කරා පා තබමින් ලොව ගමන්කරන අයට එදිනෙදා ජීවිතයේ දී හමුවන ප‍්‍රශ්නවලට ධාර්මිකව මුහුණ දීමටත්, ඒවා සාර්ථක ලෙස නිරාකරණය කර ගැනීමටත් උපකාරී වන්නකි. Rs 60.00 Details View details
Ape Saba Niwahana මෙම කුඩා පොතේ දැක්වෙනුයේ මහලූ වයසට පත්ව, මරණයේ සේයාව දැක ගනිමින් සිටි එක්තරා කාන්තාවකගේ නිවසට වැඩම කළ අචාන් චා හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනාවක සිංහල අනුවාදයයි. Rs 60.00 Add to cart Buy
Out-of-Stock Dharmaye Margaya Out-of-Stock ධර්මයේ මාර්ගය - ආර්ය මාර්ගය, කර්මය සහ පුනර්භවය, පටිච්ච සමුප්පාද ධර්මය, භාවනා නැමැති සදහම් මාතෘකා ඔස්සේ පූජ්‍ය ඤාණතිලෝක හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සම්පාදනය වූ වටිනා කෘතියකි. Rs 250.00 Details View details
Uththareethara Brahmavihara Guna Sathara ''The Four Sublime States'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙයින් මිනිස් සිතෙහි වර්ධනය කරගත හැකි මෛත‍්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන උත්තරීතර ගුණ සතරෙහි යථා ස්වරූපය පිළිබද නිරවුල් අවබෝධය ද සත්‍යාවබෝධය ද අත්කර ගැනීම සදහා එම උතුම් ගුණයන් උපකාරී වන අන්දම පැහැදිලි කරයි. Rs 130.00 Add to cart Buy
Achan Cha Natha පූජ්‍ය අචාන් චා හිමියන්ගේ දේශනා වලින් උපුටාගත් කොටස් ඇසුරෙන් සකස් කරන ලද්දකි. Rs 150.00 Add to cart Buy
Me Jeevithayedima Maga - Pala Labana Maga මේ ජීවිතය තුළදීම මග ඵල ලැබීමට නම් බාහිර අංග ලෙස කල්‍යාණ මිත‍්‍ර ඇසුර, සද්ධර්ම ශ‍්‍රවණයත් ලැබිය යුතුය. මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් චතුරාර්යය සත්‍යය අවබෝධ කොට මග ඵල ලබන මග කල්‍යාණ මිත‍්‍රයෙකු ලෙස ඉතා සරල බසින් පහදා දෙයි. Rs 720.00 Add to cart Buy
Out-of-Stock Dukin Mideeme Maga Out-of-Stock ''The Way To Freedom From Suffering'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙහි චතුරාර්ය සත්‍යය මුල් කරගත් බෞද්ධ ඉගැන්වීම් පිළිබද සංක්ෂිප්ත හැදින්වීමක් අන්තර්ගත වේ. Rs 110.00 Details View details
Sithata Badha Karana Panchaneewarana saha ewa jayaganna hati සිතට බාධා කරන පඤ්චනීවරණ සහ ඒවා ජයගන්නා හැටි පිළිබද පාලි ත‍්‍රිපිටකයෙන් සහ අටුවා කථාවන්ගෙන් උපුටාගත් කොටස් සහ ඒ ගැන අර්ථ විවරණයන්ගෙන් සැදුම්ලත් කෘතියකි. Rs 160.00 Add to cart Buy