Out-of-Stock Kanda Udaratin Nagunu PruthuGrisi Virodaya Out-of-Stock Rs 1,000.00 Details View details
Out-of-Stock Udarata Maha Karalla Out-of-Stock උඩරට මහ කැරැල්ල - උඩරට මහ කැරැල්ල පිළිබඳව තෙන්නකෝන් විමලානන්ද සූරීන් අතින් ලියැවුණු මේ කෘතිය නිසැකවම ඒ ගැන එතෙක් මෙතෙක් සිංහලෙන් පළ වූ විශිෂ්ටතම කෘතිය ලෙස අවිවාදයෙන් පිළිගැනෙයි. ප‍්‍රථමයෙන් කොටස් වශයෙන් පළ කරන ලද මේ කෘතිය දැන් තනි පොතක් ලෙස මෙසේ පළ වෙයි. Rs 2,000.00 Details View details
Aithihasika Wagvidya Praweshaya ඓතිහාසික වාග්විද්‍යා ප්‍රවේශය - ඓතිහාසික වාග් විද්‍යාව පිළිබද සංක්ෂිප්ත ප‍්‍රස්ථාවනා ග‍්‍රන්ථයක් වන මෙම කෘතිය, භාෂාධ්‍යයනයෙහි යෙදෙන්නවුන් සදහා පොදුවේත්, නූතන වාග් විද්‍යාවෙහි එක් අංශයක් වන ඓතිහාසික වාග් විද්‍යාව හදාරන්නවුන් සදහා විශේෂයෙනුත් සකස් කරන ලද්දකි. Rs 1,250.00 Add to cart Buy
Hela Isiwara Maha Rawana හෙළ ඉසිවර මහ රාවණ - ලක් ඉතිහාසයෙන් වසන් කළ වීරවරයාගේ පුනරාගමනය නොහොත් "හෙළ ඉසිවර මහ රාවණ" කෘතිය මුළු ජාතියේ ම පියවී තිබුණු දෑස් අරවන්නට සමත් වනු නොඅනුමානය. සරළ වහරින් කථා ස්වරූපයෙන් ලියා ඇති මෙය සත්‍යය සොයන දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද එක ලෙස රසවිදිය හැකි අනර්ඝ කෘතියකි. Rs 160.00 Add to cart Buy
Out-of-Stock Wellasse Nisdahas Satana Out-of-Stock වෙල්ලස්සේ නිදහස් සටන - කතුවරයාගේ අදහසට අනුව මෙම පොත රචනා කිරීමේ අරමුණ වන්නේ, වෙල්ලස්ස නිදහස් සටන ඇරඹුණ ප්‍රදේශය, එය ඇරඹූ පිරිස මෙන් ම ඊට හේතු පාදක වූ කරුණු අනාවරණය කිරීමය. Rs 400.00 Details View details
Out-of-Stock Deepawansa (Sinhala Anuwada Sahitha) Out-of-Stock සිංහල අනුවාද සහිත දීපවංස - ශ‍්‍රී ලංකාවේ පැරණි ඉතිහාසය විමසන්නවුන් විසින් සැබවින්ම පරිහරණය කළ යුතු සම්භාවණීය ග‍්‍රන්ථයකි. Rs 720.00 Details View details
Out-of-Stock Sri Lankawe wavili Arthikaya Ha Welunu Maha Marga Sanwardhanaya Out-of-Stock Rs 650.00 Details View details