Govi Upakarana ගොවි උපකරණ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 150.00 Add to cart Buy
Out-of-Stock Beddegama Rasasvadaya Ha Wicharaya Out-of-Stock බැද්දේගම රසාස්වාදය හා විචාරය - අ.පො.ස (උ/පෙළ) සිංහල විෂය සඳහා නිර්දේශිත වන බැද්දේගම නව කතාව සබැඳි ව විචාරයන්, පැහැදිලි කිරීම් විධිමත් ව මෙහි කතෘ විසින් සිදු කර ඇති මෙම කෘතිය ගුරු-සිසු දෙපාර්ෂවයට මෙන් ම පොදු පාඨකයන්ට ද සුදුසු වේ. Rs 400.00 Details View details
Sath Rataka Keti Katha සත් රටක කෙටි කතා - නෝර්වේ, රුසියාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් සතක කෙටිකතා මෙම පරිවර්තන කෘතියට ඇතුළත් වේ. Rs 300.00 Add to cart Buy
Lassana Samanalayek ලස්සන සමනලයෙක් - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 350.00 Add to cart Buy
Punchi Kumbiya පුංචි කුඹියා - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 300.00 Add to cart Buy
Ape Nadayo අපේ නෑදෑයෝ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 150.00 Add to cart Buy
Saththu Katha Karanava සත්තු කතා කරනවා - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Hathuru Novi Mithuru Wemu Out-of-Stock හතුරු නොවී මිතුරු වෙමු - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 350.00 Details View details
Kiriyi Tiliyi කිරියි ටිලියි - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 350.00 Add to cart Buy
Udasanak උදෑසනක් - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 350.00 Add to cart Buy
Boola බූලා - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 350.00 Add to cart Buy
Suba Udasanak සුබ උදෑසනක් - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 350.00 Add to cart Buy
Out-of-Stock Adara Mithuro Out-of-Stock ආදර මිතුරෝ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 300.00 Details View details
Huvamaruva හුවමාරුව - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 250.00 Add to cart Buy
Kauruth Sathutin කවුරුත් සතුටින් - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 350.00 Add to cart Buy
Binu බිනූ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 300.00 Add to cart Buy
Hendava හැන්දෑව - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 350.00 Add to cart Buy
Kammalikama කම්මැලිකම - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි. Rs 300.00 Add to cart Buy
Out-of-Stock Nenavath Maha Denamuththa Out-of-Stock නැණවත් මහ දැනමුත්තා - ළමා කතන්දර කියූ සැනින් අප මතකයට නැගෙන චරිතයකි මහ දැනමුත්තා. මහ දැනමුත්තා හා ගෝලයෝ පස් දෙනා සබැඳිව නිර්මාණය වී ඇති රසවත්, හාස්‍යය උත්පාදන කතා මෙම කෘතිය ඔස්සේ පාඨකයනට ඉදිරිපත් කර ඇති අතර කතාව ඉදිරිපත් කිරීමට යොදා ගෙන ඇති චිත්‍ර කුඩා දරුවන්ගේ අවධානය දිනා ගැනීමට හේතුවනු නොඅනුමාන ය. Rs 750.00 Details View details
Out-of-Stock Kata Wahare Guna Suvanda Out-of-Stock කට වහරේ ගුණ සුවඳ - 'සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ අලුත් ම කෘතිය වන ' කට වහාරේ ගුණ සුවඳ ' කැප වී ඇත්තේ සිංහල කට වහරේ රටා සමුදාය හෙවත් වියරණ පොදු පාඨකයාට පමණක් නොව වියරණය ඇදුරන්ට ද හඳුන්වා දීමට ය. කට වහරේ වියරණය සමඟ සිංහල කට වහරේ ජීව ගුණය ද පාඨකයාට විඳ ගැනීමට සලසන මේ කෘතිය නූතන වාග්විද්‍යාත්මක සිද්ධාන්ත අනුව සිංහල කට වහර විමර්ශනය කිරීමට දැරූ පුරෝගාමී ප්‍රයත්නයකි.' Rs 1,200.00 Details View details
Mesapotemiyanu Shishtacharaya මෙසපොටේමියානු ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත මෙසපොටේමියාවේ බිහි වු ශිෂ්ටාචාරය පිළිබඳව කියැවෙන්නකි.' Rs 350.00 Add to cart Buy
Indu Nimna Shishtacharaya ඉන්දු නිම්න ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත ආසියාවේ පැරණිම ශිෂ්ටාචාරය වූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳව කියැවෙන්නකි.' Rs 350.00 Add to cart Buy
Nayil Ganga Nimna Shishtacharaya නයිල් ගංගා නිම්න ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත අප්‍රිකාවේ දියුණුවට පත් වූ ඊජිප්තුවානු ශිෂ්ටාචාරය පිළිබඳව කියැවෙන්නකි.' Rs 300.00 Add to cart Buy
Purana Grika Shishtacharaya පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත මධ්‍යධරණී මුහුදෙහි ඊසාන දිග පෙදෙසෙහි දියුණු වූ ග්‍රීක ශිෂ්ටාචාරය පිළිබඳව ය. මහා ඇලෙක්සැන්ඩර් යටතේ පුරාණ ග්‍රීසිය යුරෝපයේ සහ බටහිර ආසියාවේ බොහෝ ප්‍රදේශ පාලනය කළේ ය.' Rs 250.00 Add to cart Buy