Home

Nil Pehe Baraniya - Wideshiya Keti Katha Sangrahaya
නිල් පැහැ බරණිය - විදේශීය කෙටිකතා සංග්‍රහය - 'ජීවිතාවබෝධයක් ලබා දීම සාහිත්‍යයේ කාර්යය බව සාහිත්‍ය පිළිබඳ කෙරෙන කතාවල දී නිතර කියවෙයි. යම් කිසි ජීවිතාවබෝධයක් ලේඛකයාට පමණක් නොව පාඨකයාට ද ඇත. සාහිත්‍යයෙන් සිදුවන්නේ ඒ අවබෝධය වඩා තියුණු කිරීම යි. පාඨකයාගේ අවධානයට ලක් නොවූ දෙයට ආලෝක ධාරාවක් එල්ල කිරීම යි. කෙටි කතාව ඉතා තියුණු සාහිත්‍යාංගයකි. එඩිගාර් ඇලන් පෝ කී පරිදි එක් ධාරණාවක් හුවා දැක්වීම නිසා එම තියුණු බව ඇති වෙයි. මේ අනුව කෙටි කතාව කවියකට සමාන වෙයි. සාහිත්‍යයෙන් ලබා ගත හැකි වින්දනය උදෙසා ම එය කියවන්න යැයි අරිනස්ට් හෙමිංග්වේ පවසා ඇත.' 
Rs 200.00
Govi Upakarana
ගොවි උපකරණ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 150.00
Out-of-Stock
Beddegama Rasasvadaya Ha Wicharaya
Out-of-Stock
බැද්දේගම රසාස්වාදය හා විචාරය - අ.පො.ස (උ/පෙළ) සිංහල විෂය සඳහා නිර්දේශිත වන බැද්දේගම නව කතාව සබැඳි ව විචාරයන්, පැහැදිලි කිරීම් විධිමත් ව මෙහි කතෘ විසින් සිදු කර ඇති මෙම කෘතිය ගුරු-සිසු දෙපාර්ෂවයට මෙන් ම පොදු පාඨකයන්ට ද සුදුසු වේ.
Sath Rataka Keti Katha
සත් රටක කෙටි කතා - නෝර්වේ, රුසියාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් සතක කෙටිකතා මෙම පරිවර්තන කෘතිය‌ට ඇතුළත් වේ.
Rs 300.00
Lassana Samanalayek
ලස්සන සමනලයෙක් - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Out-of-Stock
Punchi Kumbiya
Out-of-Stock
පුංචි කුඹියා - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Out-of-Stock
Ape Nadayo
Out-of-Stock
අපේ නෑදෑයෝ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Saththu Katha Karanava
සත්තු කතා කරනවා - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 300.00
Out-of-Stock
Hathuru Novi Mithuru Wemu
Out-of-Stock
හතුරු නොවී මිතුරු වෙමු - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Kiriyi Tiliyi
කිරියි ටිලියි - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Out-of-Stock
Udasanak
Out-of-Stock
උදෑසනක්  - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Out-of-Stock
Boola
Out-of-Stock
බූලා - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Suba Udasanak
සුබ උදෑසනක් - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Out-of-Stock
Adara Mithuro
Out-of-Stock
ආදර මිතුරෝ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Huvamaruva
හුවමාරුව - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 250.00
Out-of-Stock
Kauruth Sathutin
Out-of-Stock
කවුරුත් සතුටින් - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Out-of-Stock
Binu
Out-of-Stock
බිනූ - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Hendava
හැන්දෑව - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Out-of-Stock
Kammalikama
Out-of-Stock
කම්මැලිකම - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්‍ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Out-of-Stock
Nenavath Maha Denamuththa
Out-of-Stock
නැණවත් මහ දැනමුත්තා - ළමා කතන්දර කියූ සැනින් අප මතකයට නැගෙන චරිතයකි මහ දැනමුත්තා. මහ දැනමුත්තා හා ගෝලයෝ පස් දෙනා සබැඳිව නිර්මාණය වී ඇති රසවත්, හාස්‍යය උත්පාදන කතා මෙම කෘතිය ඔස්සේ පාඨකයනට ඉදිරිපත් කර ඇති අතර කතාව ඉදිරිපත් කිරීමට යොදා ගෙන ඇති චිත්‍ර කුඩා දරුවන්ගේ අවධානය දිනා ගැනීමට හේතුවනු නොඅනුමාන ය.
Out-of-Stock
Kata Wahare Guna Suvanda
Out-of-Stock
කට වහරේ ගුණ සුවඳ - 'සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ අලුත් ම කෘතිය වන ' කට වහාරේ ගුණ සුවඳ ' කැප වී ඇත්තේ සිංහල කට වහරේ රටා සමුදාය හෙවත් වියරණ පොදු පාඨකයාට පමණක් නොව වියරණය ඇදුරන්ට ද හඳුන්වා දීමට ය. කට වහරේ වියරණය සමඟ සිංහල කට වහරේ ජීව ගුණය ද පාඨකයාට විඳ ගැනීමට සලසන මේ කෘතිය නූතන වාග්විද්‍යාත්මක සිද්ධාන්ත අනුව සිංහල කට වහර විමර්ශනය කිරීමට දැරූ පුරෝගාමී ප්‍රයත්නයකි.'
Mesapotemiyanu Shishtacharaya
මෙසපොටේමියානු ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අව‌බෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත මෙසපොටේමියාවේ බිහි වු ශිෂ්ටාචාරය පිළිබඳව කියැවෙන්නකි.'
Rs 350.00
Indu Nimna Shishtacharaya
ඉන්දු නිම්න ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අව‌බෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත ආසියාවේ පැරණිම ශිෂ්ටාචාරය වූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳව කියැවෙන්නකි.'
Rs 350.00
Nayil Ganga Nimna Shishtacharaya
නයිල් ගංගා නිම්න ශිෂ්ටාචාරය - 'අප ජීවත්වන ලෝකයේ දියුණුවට පුරාණ ශිෂ්ටාචාර දායක විය. මේ ශිෂ්ටාචාර පිළිබඳ ඉගෙනීම අපට අපගේ ලෝකය වඩා හොඳින් අව‌බෝධ කර ගැනීමට හේතු වෙයි. ඔවුන්ගේ නිපදවීම් හා දියුණුව මඟින් අප ජීවත් වන මේ ලෝකය හැඩගැස්වීමට මේ ශිෂ්ටාචාර බලපෑ අයුරු පෙන්වා දෙයි. මෙම පොත අප්‍රිකාවේ දියුණුවට පත් වූ ඊජිප්තුවානු ශිෂ්ටාචාරය පිළිබඳව කියැවෙන්නකි.'
Rs 300.00