Pudgala Paurusha Sanwardanaya Ha Mano Vidyathmaka Upadeshana Pudgala Paurusha Sanwardanaya Ha Mano Vidyathmaka Upadeshana Rs 360.00 Rs 400.00 -10%
-10%Out-of-Stock Svayan Mohanaya Thulin Prithimath Jeevithayak Out-of-Stock Rs 270.00 Rs 300.00 Details View details
-10% Sasara Sarisarana Sitha සසර සැරිසරන සිත - කෙළවරක් නැති සසර පුරා සත්වයා සැරිසැරීම පසුපස ඇති එකම බලවේගය සිත ය. බුදු දහමේ මෙය විඥානය නමින් ද විස්තර කෙරේ. මේ සිත අවබෝධ කර ගැනීම සඳහා අධිමානසික විද්යාව භාවිත කරන්නේ කෙසේද යන්න මෙම කෘතියෙන් විස්තර කෙරේ. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-20% Budu Dahama Saha Kwontamkaranaya Wu Vishwaya බුදුදහම සහ ක්වොන්ටම්කරණය වූ විශ්වය - වර්තමාන විද්‍යාවෙන් කළ නොහැකි දේවල් සිත සමාධිගත කිරීමෙන් කළ හැකි බව පෙන්වන බව පෙන්වීම මෙම පොතෙන් සිදු කෙරේ.භෞතිකය ඉක්මවා ක්‍රියාකල හැකි ශක්තියක් විශ්වයේ පවත්නා බවත් කතුවරයා කියයි.සිත කේන්ද්‍රීය කර ගනිමින් ඇති කරගන්නාවූ ශක්තියෙන් භෞතික වස්තූන් පාලනය කල හැකි බවද ඔප්පු කරන මේ පොත හැම දේටම හිත ප්‍රධානය යන සංකල්පය මේ මගින්ද සුස්ථිර කරයි. Rs 220.00 Rs 275.00 Add to cart Buy
-10%Out-of-Stock Karmaya Paladena Hati Out-of-Stock කර්මය පලදෙන හැටි කෘතිය මගින් කතුවරයන් වහන්සේ කර්මය මෙලොවදීම පල දෙන ආකාරය මනාව පැහැදිලි කරනු ලබයි. ලංකාදීප පුවත් පතෙහි පළවූ ලිපි මාලාව, කෘතියක් ලෙසින් එළි දැක්වීමක් ලෙසින් මෙම ග්‍රන්ථය පාඨක ඔබ අතට පත්වේ. Rs 225.00 Rs 250.00 Details View details
-10%Out-of-Stock Wasikili Wale Upan Bhikshuva Ha Apasikava Out-of-Stock සිළුමිණ පත්‍රයේ හා ලංකාදීප පත්‍රයේ පළවූ ලිපි පෙළක එකතුවක් මෙලෙස නොපෙනෙන ලෝකය 05 ලෙසින් මුද්‍රණය කොට ඇත. මෙහි එන සමහර කතාන්දර යෝගාවචරයන් වහන්සේ නමකගේ ගවේෂණයකින් හා සාකච්ඡා වලින් උකහා ගත් ඒවා වේ. මෙහි එන කතාන්දර සියල්ලක්ම පාහේ ඉතා රසවත් ඒවා වන අතර එලෙස නොපෙනෙන බලවේගයන් ක්‍රියාත්මක වන අවස්ථාවන්හිදී බුදු දහමට අනුගතව සිදු කළ යුතු ප්‍රතිකර්මද ඔබට ඉදිරිපත් කිරීමට කතුවරයා අමතක කොට නැත. Rs 450.00 Rs 500.00 Details View details
-20% Saththwawasa සත්ව විෂය සිතා කෙළවරක් දැකිය නොහැකිය. එය අචින්ත විෂයක් ලෙස බුසු දහම පේනවා දෙයි. එහෙත් බුදු දහම සත්ව විෂය සම්බන්දයෙන් දේශනා කර ඇති මුලික සිද්ධාන්ත කොතරම් ඉදිරියට ගොස් ඇත්ද මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය තුලින් පුළුල්ව විග්‍රහ කොට ඇත. Rs 200.00 Rs 250.00 Add to cart Buy
-10% Lokaya අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘ලෝකය’ නම් කෘතිය ලෝකයේ ප්‍රභවයත් නවීන විද්‍යාවෙන් සොයා ගෙන ඇති මූලධාතු පිළිබඳ දැනට පවතින නිගමන හා බුදු දහමෙහි පවතින නිගමනයන් සසඳා ශුන්‍යතා දර්ශනය අනුව ලොව පවතින පිළිගැනීම් ප්‍රකට කරවීමේ අරමුණින් රචනා කොට ඇත. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Adhyathmika Lokaya - Sansara Mandira Part ii 'සංසාර මන්දිර II ආධ්‍යාත්මික ලෝකය' මෙම ග්‍රන්ථය පුනර්ජන්මය හා අධිමානසික ක්ෂේත්‍රය සම්බන්ධ ජිනා සෙර්මිනාරා මහත්මිය විසින් ලියන ලද සුප්‍රකට ග්‍රන්ථයක් වූ 'ද වර්ල්ඩ් විදින්' ග්‍රන්ථයයි එහි විෂයයේ ස්වභාවයේ ගැඹුර ලුහු නොවන ලෙස කන්නිමහර සුමංගල හිමියන් සහ කුමාරි ගුණරත්න මහත්මිය විසින් සිංහල භාෂාවෙන් කරන ලද පරිවර්තනයකි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී වරක් හොදම පරිවර්තන ග්‍රන්ථයට හිමි සම්මානයද ද දිනාගත් ග්‍රන්ථයකි. Rs 765.00 Rs 850.00 Add to cart Buy
-10% KARMA CHARIKAVA නවකතාකරණයට කතුවරයා තුළ පවතින ප්‍රතිභාව විශිෂ්ට තලයක ප්‍රදර්ශනය කරන 'කර්ම චාරිකාව' ජිවිතය හා යථාර්ථය බැදී පවතින ස්වභාව පෙන්නුම් කරන අතර. කර්මය හා කර්ම ඵලය පිළිබද ගැඹුරු බෞද්ධ ඉගැන්වීම් සරල බසකින් පැහැදිලි කර දීමට ප්‍රශංසනීය උත්සාහයක යෙදෙන කතුවරයා පාඨකයාට තම ජිවිතය විනිවිද දැකීමට නවකතා මාධ්‍යයයේ ඇති පෘථුල අවකාශය ද මැනවින් භාවිත කරයි. Rs 1,350.00 Rs 1,500.00 Add to cart Buy